-->> මගේ ලෝකය <<--

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මේක මට අද උදේම ආපු email එකක්..:yes: වෙලාවක් තිබුනේ නෑ එළකිරියට post කරන්න.:no: නිදාගන්න කලින් මතක් උනේ.
    ඉතින් හොඳ දේවල් පහු කරන්න හොඳ නැති නිසා නිදාගන්න එක පොඩ්ඩක් අමතක කරලා දාල මේ ආව Thread එක දාල යන්න. ;):yes:

    ඔයාලගේ වටිනා කාලයෙන් මේක පොඩ්ඩ්ක් කියවල බලන්න කියල ආරාධනා කරනවා.

    1_zpsa94fcca9.png

    2_zpsa5e4177a.png

    3_zpsde8221b9.png

    4_zps7abf8a08.png

    5_zpsa310b54b.png

    6_zpsf4bf0eb4.png

    7_zpscd51acc5.png

    8_zpsf04786b6.png

    9_zps0de527a4.png

    10_zpsb2ab5cce.png


    හොදයි නේද????:rolleyes::rolleyes:
    මගේ ජීවිත කථාවත් මේ වගේ වේවි කියල හිතනවා මම.:yes:මොකද දැනටමත් මේ කථාවෙ බාගයක් විතර හරි.(campz ගිහින් රැකියාව කරන තැන වෙනකම්):sorry::sorry: :yes::sorry::sorry:

    ටයිප් කරන්න වෙලානෑ යාළුවනේ නිදිමතයි ඒකයි.(මාගේ බලවත් කනගාටුව):(
    pdf එක අරගෙන snipping tool එකෙන් image අරගෙන up කරලා තමයි දැම්මෙ.. :yes:

    දැන් මේක බලන අය හෙට උදේ පාන්දරම අපේ එළකිරියේ යාළුවන්ට බලන්න පුලුවන් වෙන්න අඩුම ගානේ bump එකක්වත් කොටල යන්න.

    ජය.කූල් එකේ life එක joy කරන්න.

    NEmbarassed_zps9aa5379e.gif
    NHug_zpsf3300a9b.gif
    NFlirty_zps79f873da.gif
    KISSME_zps096b27e9.gif



     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක එක්කෙනාගේ සමාජ වටපිටාව අනුව සුලු වෙනස්කන් තියෙන්න පුලුවන් වුනත් මේ තමා අපි කාගෙත් ජීවිත කතාව.බොහෝම ස්තූතියි :)
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    දැනෙන්නම ලියලා තියෙනවා..
    11.gif

    මේක මම අදුරන අක්ක කෙනෙක්ගෙන් මට ආපු එකක් ...:yes: ඔව් මචන් කවුරු ලිවුවත් හොදට හිතට දැනෙන්න ලියල තියෙනවනම් තමා :yes:;)

    patta machn:yes::yes:
    mata nan awrudu 50k jiwath wenna thibboth hondatama athi:dull::dull:

    එල එල;) 50 ට වැඩිය ජීවත් වෙන්න පුලුවන් මචන් අපි අදහන මොනම හරි ආගමට අනුව හොදට හිටියොත්
    :sorry:

    ela, heart touching
    You must spread some Reputation around before giving it to coolmanaram again.

    thnx a lot japano :P:rofl::P:rofl:

    ela machan!!

    COOL
    11.gif



    COOL
    11.gif

     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    934
    119
    63
    :)
    api thawa meda hariye
    Honda kathawak
    You must spread some Reputation around before giving it to coolman:yes::yes::yes:aram again.
     

    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    නියමයි මචන් බොක්කටම වදිනවා.. මමත් දැන් බාගයක් විතර ඇවිත් ඉන්නේ......!!!