කොපි කාර්...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ තිබ්බ මයික්‍රෝ ගීලි එක ගැන දාපු ත්‍රෙඩ් එක කියෙව්වහම මටත් හිතුනා කාර් මොඩල් කොපි කරපු හැටි හොයලා බලන්න... re-badge කරපුවා නෙමෙයි... කොපි කරපුවා... ඔන්න හොයනකොට මට හම්බවුනා බඩු... අම්මටසිරි .. චීන්නු මාර ජාතියක් ඈ... :P


    ඔන්න පලවෙනි එක... මේක Dawoo matz එක කොපි කරලා හදපු cheriQQ එක...

    daewoo-matiz-vs-chery-qq.jpg






    Vauxhall Frontera එකෙන් කොපි කරපු Landwind ( මේක නම් ලංකාවෙ නෑ )

    frontera-vs-landwind.jpg




    Honda CRV කොපි Laibao SRV ( audi ලොගෝ එකෙන් බාගෙකුත් කොපි කරලා :lol: )

    honda-crv-vs-laibao-srv.jpg

    Mercedes C එකෙන් කොප්පෙ ගහපු Geely Merrie 300 ( මේක නම් ලංකාවෙත් තියෙනවා )

    mercedes-c-vs-geely-merrie-300-proto.jpg



    මේක නම් දැකලත් නෑ... දන්නෙත් නෑ

    Neoplan Starliner vs Zonda A9​

    neoplan-starliner-vs-zonda-a9.jpg



    දැකලා පුරුදුයි වගේ නේද...? :dull:

    Geely_GE_Rolls_Royce.jpg


    geely6_wideweb__470x199,2.jpg


    ප්‍රාඩෝ කොපිය... :baffled:

    Toyota Prado vs Dadi Shuttle

    toyota-prado-vs-dadi-shuttle.jpg



    මේ ලොගෝ ටිකක් එකවගේ නේද...? ;)

    bmw-vs-byd-logo.jpg


    toyota-vs-geely.jpg



    Code:
    image source - http://gemssty.com
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ කියන කම් මේ කතා දැනන් හිටියේ නෑ බං. අදමද කොහෙදෝ අර අලුත් බ්‍රෑන්ඩ් නම් දැන ගත්තෙත් :lol:
     
    • Like
    Reactions: malkavi

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ Subaru Viziv කියන කන්සෙප්ට් එක...... මුලින්ම දැක්කේ මෙතනින්...... http://www.elakiri.com/forum/showthread.php?t=1587786&page=3

    s5so.jpg


    එතකොට මේ hyundai santa fe 2013 එක.......

    Hyundai-Santa-Fe-2013_001.jpg


    කොහොමද දෙකේම ඉස්සරහා පෙනුම...... ෂෙල් එක එහෙම.......:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: malkavi

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල එල.....එතකොට ඇටබෝලේ , චයිනිස් එක මොකද්ද.....
    මේක කලින් දාල තිබ්බා නෙහ්හ්හ් උබ දැක්කේ නැතෙයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔය මොකක් චීන්නු කොපි කලත් ලංකාවේ දැන් පැලපදියම් වෙලත් ඕකුන්ට අපේ ජනපතිතුමාව නම් කොපි කරනවා බොරු :cool:
     
    ඔව්වා මොනවද බන්.. මෙන්න චීන කොපි
    ඔය උබ දාපු BMW X3 එකේ සිද්දියට නම් BMW එක නඩු කිව්වා, ඒත් අන්තිමට උන් නඩුව පැරදුනා

    මේ තියෙන්නේ ඔස්ට්‍රියාවේ ගමක් එහෙම පිටින්ම චීන්නු කොපි කරලා..:P


    hallstat-austria-unesco-village-3.jpg


    ku-xlarge.jpg
     
    • Like
    Reactions: malkavi