Paul Walker රිය අනතුරකින් මියයයි

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Paul Walker රිය අනතුරකින් මියයයි

    pp.jpg

    ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් කි‍්‍රයාදාම චිත‍්‍රපට මාලාවේ වීර චරිතයක් රඟපෑ හොලිවුඩ් නළු පෝල් වෝකර් ලොස් ඇන්ජලීස් නුවර ඇති වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා. පුන්‍යාධාර වැඩසටහනකට සහභාගි වෙමින් සිය මිතුරෙකුගේ මෝටර් රථයේ මගියෙකු ලෙස ගමන්ගන්නා විටයි ඔහු අනතුරට මුහුණදී ඇත්තේ. 2001 වසරේ සිට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත‍්‍රපට 6 ක රඟපා ඇති පෝල් වෝකර් මියයන විට 40 වන වියේ පසුවුණා.

    අනතුර සිදුවූ ස්ථානය..

    1.jpg

    3.jpg

    22.jpg

    ඉතින් ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් රියහරඹ යුද්ධයේ සදාතනික හදබැඳි රසිකයන් ලෙස, අප කාගේත් නොමඳ ආකර්ෂණයට හේතුවක් වූ, ආදරණීය නළු Paul Walker වෙනුවෙන් පොඩි සටහනක් එක්කරන්නට මෙතැනින් ඔහුගේ Facebook පි‍ටුවටත් Tweeter පි‍ටුවටත් යන්නට ඔබටත් පුළුවන්. ඔහුගේ එකම දියණිය වෙනුවෙන් ඔහු වෙනුවෙන් සංවේගය පළකරන්නට අමතක කරන්නට එපා…

    පුරා වසර 14ක් පුරා ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් සිනෙ පෙළහරෙහි නිත්‍ය රියහරඹ සාමාජිකයෙකුව සිටි Paul Walker ඒ අනුව යළිත් දැකගන්නට නොලැබෙණු ඇති. එළඹෙන දෙසැම්බර් 13 සිට තිරගතවීම ඇරඹෙන Hours (2013) ඔහුගේ අවසන් සිනමා දායකත්වය ලෙස සටහන් වෙනවා.

    ඔනා අය මෙතනින් බා ගන්න මෙම ෆිල්ම් එක...

    ශ්‍රී ලාංකික ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් රසිකයන් සියල්ලන්ම වෙනුවෙන්, මේ හදබැඳි සුපිරි නළු තරුවගේ, හද කම්පා කරවන හදිසි අභාවය ගැන අපගේ සාතිශය සංවේගය මේ මොහොතේ පළකර සිටිනවා.

    Attachments

    • dd.png
      dd.png
      19.2 KB · Views: 97

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15966050 said:
    Ferdinand Porsche

    images

    2Q==

    තොට හෙනම ගහපිය මේ මනුස්සයව මැරුවට බොලාගේ ලබ්බේ වාහනෙන්..

    Porsche is well known for making the best handling cars on the roads ban , and also known for best braking performance cars,

    but we cannot rely on anything, 1997 prices diana died inside the safest car in the world (MB s 600 w140), that car was 2Tons in weight and it is the heaviest robust car to the time , but diana was crushed like a doll inside that metal beast
     
    Yes, Its a good track car. but not safest in public roads. safety standards is so poor compare to others in same class.
     
    උබලට හිතන්න පුලුවන්ද මේ වාහනේ ගිය එකෙක් බේරුනා කියලා.. මේ ෆෙරාරිය කුඩු උනේ මලිබු වලදි.. හැබැයි සීරීම් තුවාල විතරයි ඩ්‍රය්වර්ට තිබුනේ.. හේතුව, ගිනි ගත්තේ නැ.. මේ පොශේ එකත් ගිනි නොගත්තානම් තත්වය වෙනස්..

    ferrari_enzo_crash_006.jpg

    ferrari_enzo_crash_005.jpg
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15966084 said:
    Yes, Its a good track car. but not safest in public roads. safety standards is so poor compare to others in same class.

    may be.. but anyone can be dead in any car which doesn't have antirollbars and crash bars, if it hits at speed of more than 200kmph ban
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15966100 said:
    උබලට හිතන්න පුලුවන්ද මේ වාහනේ ගිය එකෙක් බේරුනා කියලා.. මේ ෆෙරාරිය කුඩු උනේ මලිබු වලදි.. හැබැයි සීරීම් තුවාල විතරයි ඩ්‍රය්වර්ට තිබුනේ.. හේතුව, ගිනි ගත්තේ නැ.. මේ පොශේ එකත් ගිනි නොගත්තානම් තත්වය වෙනස්..

    ferrari_enzo_crash_006.jpg

    ferrari_enzo_crash_005.jpg

    he he enzo ekak, not serious damage to the front side ban
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ඔය posche ලබ්බට හෙනම ගහපිය.....යකෝ බලාගෙන යනකොට ජපන් වාහන හොදයි නේ........
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    mama oya FF series ekatama eka Porche ekakwath dakke na ban :dull::dull: .. aparade muwa replace karanna wena naluwek na.. Eelanga film eke bagekatawath mu innawada danna :baffled::baffled::rolleyes: Bruce Lee ge anthima movie eka wage thibbath athi.. :yes::yes: niliyo replace karath naluwo replace karanna ba ban.. (Ex: Transformers Mogan Fox)