ස්ත්‍රිය සහ ලිංගිකත්වය [Feminism & Sexuality] 18+

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ස්ත්‍රිය සහ ලිංගිකත්වය [Feminism & Sexuality] 18+

    ලාංකීය සමාජය තුළ මෙතෙක් සාකාච්ඡාවට බඳුන් නොවූ
    එහෙත් සාකච්ඡාවට ගත යුතු මාතෘකාවක්
    ... අහල බලන්න කියල ආරාධනා කරනව ....
    වැදගත් දෙයක් තියෙනවනම් උකහාගැනීම, සංවාදයට ගැනීම ඔබට බාරයි

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    holy smoke

    බලලා ඉන්න ඕනි ...මුලින්ම
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1454713_662391520472233_1955013968_n.jpg

    කොමෙන්ටුව උපුටාගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙනි:

    බන්දුල පෙරේරා 2013-12-03 13:18:49
    ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි .. මිනිසකු සිය ජීවිත කාලය පුරා උපයාගත් දැනුම ගෞරවය වස්තුව සියල්ල සමඟ ආත්මයද ක්ෂණයකින් විනාශ කිරීමට ඇයට හැක. ප්‍රවේශමින් සුරතල් කරන්න ..
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :oo: