කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.
කරුණාකර සොයා දෙන්න.
එලකිරි පල්සර් ක්ලබ් එකට බලෙන්ම වාගේ රිංගාගෙන සිටින agrmrs නමැති අනාත තට්ට කුකුළා, ඔහුගේ ගෙවෙන කෑලි වලටත් වොරන්ටි දෙන හීරෝ + හොන්ඩා ගියර් සහිත මදුරුවා බයිසිකලය සමග 2013 නොවැම්බර් මස 28 වෙනි දින පස්වරු 5.45 සිට, ආගිය අතක් නොමැත.
අවසන් වරට දැක ඈත්තේ 2013 නොවැම්බර් මස 28 වෙනි දින උණ විකාරෙන් හීරෝ + හොන්ඩා යැයි දොඩවමින්, මේ ලෙස තම ගියර් සහිත මදුරුවා පැදගෙන යන අයුරුය.
මූ කජ්ජ ගසා ද.....??
නැත්නම් තවම උණ විකාරෙන්ද
යැයි දන්නා අයෙක් වෙතොත්, කරුණාකර මූ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්, අප වෙත ලබා දෙන්න.
මීට මේ අනාත තට්ට හීරෝ හොන්ඩා කුකුළා නොමැති සොවින් පසු වන, පල්සර් ක්ලබ් එකේ හිත මිතුරු පිරිස.

Code:
http://www.elakiri.com/forum/member.php?u=77216
අවසන් වරට දැක ඈත්තේ 2013 නොවැම්බර් මස 28 වෙනි දින උණ විකාරෙන් හීරෝ + හොන්ඩා යැයි දොඩවමින්, මේ ලෙස තම ගියර් සහිත මදුරුවා පැදගෙන යන අයුරුය.
මූ කජ්ජ ගසා ද.....??
නැත්නම් තවම උණ විකාරෙන්ද
යැයි දන්නා අයෙක් වෙතොත්, කරුණාකර මූ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්, අප වෙත ලබා දෙන්න.
මීට මේ අනාත තට්ට හීරෝ හොන්ඩා කුකුළා නොමැති සොවින් පසු වන, පල්සර් ක්ලබ් එකේ හිත මිතුරු පිරිස.

ekaaaaa..................aleeeeee ai apiwa daala giyeeeeeeeeeeeeeeee..............