ට්‍රැෆික් එකේ ඔටෝ ගියර් කාර් එකක් එළවන හරš

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0

යාළුවනේ,
මම පාවිච්චි කරන්නේ Toyota Corolla AE110 (1998) Auto Gear කාර් එකක්. (ළඟදී ගත්තේ). මම උදේ ට කඩවත ඉඳලා බම්බලපිටියට යනවා, හවසට ආපහු එනවා. ඉතින් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නේ. ඉතින් ට්‍රැෆික් එකේ යද්දී විනාඩියකට හතර පස් වතාවක් බ්‍රේක් ගහන්න සිද්ද වෙනවා. තප්පර 20 ක් වගේ නතර කරගෙන ඉන්නවා නම් බ්‍රේක් පාග ගෙන තමයි ඉන්නේ (නියුට්‍රල් කරන්නේ නැතුව D එකේ). ඊට වඩා කාලයක් නතර කර ගෙන හිටියොත් නියුට්‍රල් එකට දා ගන්නවා. කොහොමත් දවසකට සෑහෙන වාර ගණනක් ඔය විදියට නියුට්‍රල් කරන්නත් වෙනවා.

ඉතින්, මම හරියටම දන්නේ නෑ මේ විදියට කාර් එක පදින එක හරිද කියලා. ඉතින් යාළුවනේ, මට කියන්න ට්‍රැෆික් එකේ ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය මොකද්ද කියලා. [තෙල් ඉතුරු කර ගෙන වාහනයට වෙන හානියත් අවම කරගෙන] ඒක මට විතරක් නෙවෙයි කොළඹ ට්‍රැෆික් එකේ වාහන එළවන හැමෝටම වැදගත් වේවි. නොදන්න යාළුවෝ බම්ප් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.

Thanks.:D

02dd74f8-3d36-11e3-b1dd-22000a270a3d.jpg

Traffic_Jams_in_Colombo_Sri_Lanka_as_40000_new_vehicles_add_to_the_roads_every_month88303_3380138_1520699_n.jpg
 
Last edited:

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Break & clutch dekama ekata machan thiyenne.. D eke break karanawa kiyanne clutch eka open wenawa.. so break=clutch.

btw. ei ban Auto padinne? pirimiyek wage manual ekak padapanko :D
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
D eke break gahaddi neutral wenawa ban system eken

හොඳට ම සුවර් ද මචන්? මොකද ගොඩාක් අය කියනවා, D එකේ තියෙද්දී බ්‍රේක් පාගගෙන ඉන්න හොඳ නෑ කියලා. අනේ මචෝ පැහැදිලි කරලා දියන්කෝ.
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
Break & clutch dekama ekata machan thiyenne.. D eke break karanawa kiyanne clutch eka open wenawa.. so break=clutch.

btw. ei ban Auto padinne? pirimiyek wage manual ekak padapanko :D

මචන් ඔටෝ එකක් ගත්තේ වයිෆ්ටත් ලේසියෙන් පදින්න පුළුවන් නිසා. අනික කොළඹ ඩේලි එලවද්දී ඔටෝ ලේසියි. :yes:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
හොඳට ම සුවර් ද මචන්? මොකද ගොඩාක් අය කියනවා, D එකේ තියෙද්දී බ්‍රේක් පාගගෙන ඉන්න හොඳ නෑ කියලා. අනේ මචෝ පැහැදිලි කරලා දියන්කෝ.

manual drive karala tiyenawada ?
manual eke api clutch ekath ekka break paganawa wage thama ban auto eke eka auto wenawa
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
සමහර අය මට කියලා තියෙනවා, D එකේ බ්‍රේක් පාගගෙන ඉන්නවා කියන්නේ කරකැවෙන්න යන රෝද බලෙන් නවත්තගෙන ඉන්නවා වගේ වැඩක් කියලා. :yes:
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
Break & clutch dekama ekata machan thiyenne.. D eke break karanawa kiyanne clutch eka open wenawa.. so break=clutch.

btw. ei ban Auto padinne? pirimiyek wage manual ekak padapanko :D

එ කියන්නේ මචන් D එකේ බ්‍රේක් පෙඩ්ල් එක පාගද්දී රෝද වලට බ්‍රේක් පෑඩ් ටච් වෙන්නේ නැද්ද? ක්ලච් එක ඇක්ටිව් වෙන එක විතරද වෙන්නේ?
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
එ කියන්නේ මචන් D එකේ බ්‍රේක් පෙඩ්ල් එක පාගද්දී රෝද වලට බ්‍රේක් පෑඩ් ටච් වෙන්නේ නැද්ද? ක්ලච් එක ඇක්ටිව් වෙන එක විතරද වෙන්නේ?

eka paarata break waedunoth engine eka gassila nawathinne bola.. gear wheels kuduweyi.. clutch eken wheels aath karanawa. break paddle eka paagaddy wheels aath welaa break wadinawa.. clutch+break.

auto magula ganita deela pirimiyek wage tika kaalayak manual ekak padapan.. ethakota umbata thereyi. :P
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0

eka paarata break waedunoth engine eka gassila nawathinne bola.. gear wheels kuduweyi.. clutch eken wheels aath karanawa. break paddle eka paagaddy wheels aath welaa break wadinawa.. clutch+break.

auto magula ganita deela pirimiyek wage tika kaalayak manual ekak padapan.. ethakota umbata thereyi. :P

Thanks, BTW All new auto transmission vehicles for ladies, right?
 
Manual for gents
and
Auto for ladies

ok,ok :D
 
romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan aulak na.......baya natiwa hitapan...eth ban ube iwasiima nam sahenda hoda.math Kadawatha. this saturday man Thilakawardaneta yanda 45mint giya..ewage wenakota hitata ena wedanawa kiyala nima karanda ba...uba oya taram iwasanne kohomada ban
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    Traffic eke neutral karahan aniwa D eke tiyeddi wahane yanna balanawa, uba break kalama break ekath gewanawa

    eka hariyata yanna hadana wahane allagena innawa wage weda

    ඔය කමෙන්ට් එක
    Jack_Sparrow කියන එළකිරි සාමාජිකයා http://www.elakiri.com/forum/showthread.php?t=1585951&highlight=auto+gear&page=2 එකේ දාපු කමෙන්ට් එකක්. ඒ කියන දේ ඇත්තද? දන්න අය පැහැදිලි කරලා දෙන්න. හැමෝටම වැදගත් වේවි.