ඔළුවේ ඉස්හොරිද ?

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔළුවේ ඉස්හොරිද ?

    කොණ්ඩයේ විවිඩ දේ ආලේප කිරීම ,කලට වෙලාවට නොනැම ,උෂ්ණ ශරීරයක් තිබීම ඉස්හොරි ඇතිවීමට ප්‍රධාන හේතු

    ගෙඩි ජාතියක් තියෙනවා ගොඩපර කියලා ,අපි නොදන්නවා උනාට shampoo හදන්න මේ ගෙඩි පාවිච්චි කරනවා ,ගොඩපර ගෙඩි 2-3 අරගෙන තලලා පොඩි මුට්ටියකට දාලා වතුර පොඩ්ඩක් දාලා විනාඩි 10 ක් විතර වහලා තම්බන්න.නිවුනට පස්සේ ඔළුව හෝදලා හරි බාගෙට නාලා හරි තම්බා ගත්ත වතුර කොණ්ඩෙට දාලා හොඳට අතුල්ලන්න ,ගෙඩිත් ඔළුවේ අතුල්ලන්න

    එක පාරකට විතරයි පාවිච්චි කරන්න පුළුවන් ,මෙහෙම සුමානයක් විතර කරලා බලන්න ඉස්හොරි ප්‍රශ්නය සැහෙන්න අඩුවෙනවා ,ඔය කියන shampoo වලට වඩා බොහොම සාර්ථකයි ,ඒවගේම පරිසරයට කිසිම හානියක් වෙන්නෙත් නෑ

    බෙහෙත් කඩවල මේ ගෙඩි තියෙනවද කියලා නම් දන්නේ නෑ හැබැයි වතුර ආශ්‍රිත පරිසරවල බහුලව තියෙනවා


    godapara1.gif
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Oya behetha 100% sarthakai.. habai machan dan godapara hoyanna tikak amarui.. beheth kadawala ganna na.. anika me wadeta ona amu gedi.. gedi thambanna ona na.. thala gawama hari.. meke sewala wage gathiyak tiyenawa.. eka hodata ganna.. masayak withara digatama karadd issori adu wenawa kiyala danei.. meka gala shampo nam ganna epa..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තම්බ ගත්තාම සෙවල ගතිය වැඩිපුර එනවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Also can be used ULUHAL

    Bump


    උළු හාල් කොහොමද පාවිච්චි කරන්නේ, මගෙත් ඉස්හොරි ඇවිල්ලා වගේ කියලා දැනෙනවා. දවසක් හැර දවසක් පාවිච්චි කරනවාද දිගටම මාසයක් වෙන කම් නැත්නම් සතියට එක සැරයක් වගේ ද පාවිච්චි කරන්න ඕනේ.