මොකක්ද :confused:

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    title එකට මොනවා දාන්නද .....කියලා
    සිතුවා එහෙත් නොදනිමි කිමදැයි ..කියලා
    යහළුවෝ සෙට් එකත් සමගින් සෙට් වීලා
    ආවා දැන් තුන හතරක් හිස් .......කරලා

    ඉක්මන් කරන් ආවට වැඩකුත් නැත්තේ
    ආවට පසුව තනිකමමයි හැම ...පැත්තේ
    කතා කරන්නටවත් කවුරුත් ...නැත්තේ
    ඒක නිසා ආවා එළකිරි ........පැත්තේ

    සමාජේ විසයි තනිකම සැපයි ....බොලා
    කියලා හිතෙනවා හිටියම මෙහෙට වෙලා
    ඉන්නවනම් කවුරූ හරි මෙය ....දැකලා
    මොනවා හරි ලියලා යන්න ....කියවාලා