කිරිපිටි!හෙන ගහනවා!!!
යකුනේ අද මම ගියා CARGILLS එකට!
කිරිපිටි රාක්කේ අද තිබ්බේ MALIBAN කිරි විතරමයි!
මොනවා කරන්නද කියලා එකක් අරන් ගියා!
ගිහිල්ලා බිල නිකමට check කරාට පස්සේ දෑක්කේ ගිය සතියේ RS.320 ට ගත්ත පිටි පෑකට් එක දෑන් RS.395 යි!
RS.75කින් වෑඩි කරලා!
මුන්ට හෙන ගහනවා!