හිස්සොරි හොද කර ගන්න !

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    හිස්සොරි හොද කර ගන්න !

    [/FONT]
    960245_610713818964575_394266078_n.jpg



    * කුඹුක් කොළ, බැවිල කොළ කොටා යුෂ ගෙන හිස සෝදන්න.:yes:

    * තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4ට මීතෙල් අවුන්ස 1 ක් මිශ්‍ර කර අව්වේ තබා කකාරා හිස සෝදන්න.:dull:

    * තිත්තවැල් කොළ කොටා එම කොළ යුෂට පොල් තෙල් ටිකක් මිශ්‍ර කර හිස ගාන්න.:oo:

    * දෙහි උළුහාල් තම්බා එය එම වතුරට පොඩිකර හිස සේදීම මෙය පැය 1/2 ක් පමණ තබා නාන්න. සුව වනතුරු කිහිප වතාවක් කරන්න.:yes:

    * වෙරළු කොළ තලා ඇල්වතුරින් පොඩිකරලා හිස ගාන්න. පැය 1/2 ක් තබා හිස සෝදා හරින්න. මෙයද දින කිහිපයක් කරන්න.:dull:

    * පොකුරු වද මල් කොළ හෝ මල් ගෙන කොටා වතුර සමඟ මිශ්‍ර කර පෙරා හිසේ ගාන්න. පැය 1/2 කින් පසුව නාන්න.:yes:

    මේවා සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ඇති අයට අගුණයි. මින් සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ඇති අයට වැඩිවිය හැකියි.:oo:

    ඒ නිසා වෛද්‍ය උපදෙස් මත පරිහරණය ඉතා සුදුසුයි.:yes:

    * හරං කහ මී පැණි එළඟිතෙල් සමඟ මිශ්‍රකර හිස ගා හිස සෝදන්න. මෙය (පැය 1/4 කින් කරන්න):yes:

    * කී කිරිඳිය ඉස්මෙන් හිස සේදීම සුදුසුයි.:yes:



    REP ++++ AND BUMP ! : :baffled::rolleyes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බොහෝම ස්තුතියි මචං මටත් හස්සොරි තියෙනව එපාවෙලා හිටියෙ කිසිම shampoo එකකට හොද උනේ නෑ මේවත් කරල බලමු
    +3