ලෙඩෙක් වෙන්න ඔන නැත්තම් කියවන්න [Excitotoxins|A Must Read]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ලෙඩෙක් වෙන්න ඔන නැත්තම් කියවන්න [Excitotoxins|A Must Read]

    dd7cafee2b-1.jpg


    Excitotoxin
    - එක්ස්යිටෝටොක්සින් නොහොත් උත්තෙජධුලක මුලික වශයෙන් ඇමයිනෝ අම්ලයි,මෙවා ස්නායුසම්ප්‍රේෂක ලෙස අපගේ මස්තිෂ්කයෙදි ක්‍රියා කරනවා,ඉහත කි අම්ල මස්තිෂ්කයේ තිබෙන ස්නායු හා සම්බන්ධ විමෙන්,අපගේ මස්තිෂ්කයේ සෛල අධික ලෙස උත්තෙජනය කරනවා,මෙම අවස්ථාවෙදි මස්තිෂ්කයේ තිබෙන ස්නායු සහ සෛල අධික වේගයකින් ක්‍රියාකාරි සොබාවයකට පත් වෙනවා,ක්‍රියාකාරිත්වය නතර වන්නෙ මෙම සෛල අධික වෙහෙසකට පත් විමෙන් පසුවයි,එම වෙහෙසකාරි බව නිසා අවසානයෙදි මෙම සෛල හානියට පැමිනෙනවා.කෙටියෙන් කියතොත් මොළයේ සෛල මැරෙනවා.


    මෙවාගේ දරුණු බලපැම් හිසේ සිට පාදන්තය දක්වා තිබෙන බව මතක තියාගන්න.

    මේ උත්තෙජධුලක අද කාලයේ අප අනුභව/පානය කරන කෘත්‍රිම (ශනික) ආහාර වල බහුලව අඩු වැඩි වශයෙන් තිබෙනවා,කිහිපයක් සඳහන් කරනවා නම්,නුඩ්ල්ස් වර්ග,මිට් බොල්ස් වර්ග,යම් යම් බිස්කට් වර්ග (සියළුම බිස්කට් වර්ග නොවෙයි),යම් යම් සිසිල් බිම වර්ග etc.

    මෙන්න මේ ත්‍රෙඩ් එකත් බලන්න.


    බත් Prima Kottumee/Maggi Devilledkottu අනුභව කරනවාද ?

    පහතින් තිබෙන්නෙ උත්තෙජධුල්‍ය ආකල කිහිපයක්.(Excitotoxin Additives)


    Monosodium glutamate (Ajinomoto)
    Hydrolyzed vegetable protein
    Hydrolyzed protein
    Hydrolyzed plant protein
    Plant protein extract
    Sodium caseinate
    Calcium caseinate
    Yeast extract (Vegemite,Marmite etc)
    Textured protein (TVP)
    Autolyzed yeast
    Hydrolyzed oat flour
    Additives that may have excitotoxins
    Malt extract
    Malt flavouring
    Boullion
    Broth
    Stock
    Flavouring
    Natural flavouring
    Natural beef or chicken flavouring
    Seasonings
    Spices
    -------
    Aspartame

    blaylock.jpg

    Dr.
    Russell L. Blaylock

    උත්තෙජධුල සම්බන්ධව බොහෝ පරීක්ෂණ කරපු ඇමරිකානු ස්නායුශල්‍ය වෛද්‍යවරයෙක් වන රසල් බ්ලේලොක් මහතා මේ ගැන අලලා
    Excitotoxins: The Taste That Kills නමින් පරීක්ෂානාත්මක කෘතියක් 1994 වර්ෂයෙදි එලිදැක්වුවා.එය ඔහු එලිදැක්වුවේ මහත් ජිවිත අවදානමක් සහිතවයි,මෙවා බහුජාතික සමාගම් කාරයන්ට දිරවන්නෙ නැති වැඩ,මෙවා කිසි මාධ්‍යකින් එලිකරන්නෙ නැ,එ බහුජාතික සමාගම් වලට ඔවුන් යට වි ඇති නිසා,මට මතකයි වරක් රූපවාහිණියේ ශනික ආහර සම්බන්ධව රාත්‍රි 10 යට වැඩසටහනක් යන බව පෙර දැනුම් දුන්නා,අවසානයෙදි ඔවුන් නොවැලැක්විය හෙතුවක් මත කියා එය විකාශය කෙරුවේ නැ,ඔන්න ඔහොමයි වැඩ වෙන්නෙ.මේ අපත්‍ය ආහාර ප්‍රවර්ධනය පි‍ටු පස ඔයාල බොහොම ආදරය කරන ක්‍රිකට් ක්‍රිඩකයෝ,නළු නිලියෝ,ගායකයොත් ඉන්නවා නොවේද ?,එ අයට ඔබ හිටියත් එකයි මලත් එකයි,ඔවුන්ට ඔන මුදල් පමනයි,මේ සමාජය මුදල් වලට මිනිස් කම යට කර හමාරයි,දුක එයයි.

    වෛද්‍ය රසල් බ්ලේලොක් මහතා රචිත එම වටිනා කෘතිය ඔබට මෙතැනින් බාගත කල හැකියි (ලෙඩෙක් වෙන්න ඔන නැත්තන් අනිවාරයෙන් කියවන්න)


    Excitotoxins_zps343a1593.jpg


    Excitotoxins: The Taste That Kills.pdf

    මේ එ උතුම් වෛද්‍යවරයා කල දේශනයක් (බොහොම වැදගත් දෙසුමක් නොවරදවාම අහන්න)




    old%20couple.jpg


    දැන් මේ පිලිකා කියන පිල්ලිය හැදෙන්නත් මුලික හෙතුවක් මේ ජහ ජරාව,මෙහෙම ගියොත් අනාගතයෙදි අපට මෙහෙම මහළු යුවලක් :) ආසාවට දකින්න නොලැබෙයි,ඇයි ඉන්න උන්දැලා මේ වහ කාල තරුණ කාලෙදිම මියැදෙනවා නේ.

    සියළු සත්වයෝ නිරොගි වෙත්වා !!! :)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tfs mach bt its becoming really tuffer toavoid these almost evry snack item has evn one or two of those . Today we hv effects f what we ate few years back n including private hospitals its almost fully ocvupied .i wonder what will b d effects in. 10 yrs f what we eat now . Surely owners f hospitals n drug producers will b d richest . :sorry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    Tfs mach bt its becoming really tuffer toavoid these almost evry snack item has evn one or two of those . Today we hv effects f what we ate few years back n including private hospitals its almost fully ocvupied .i wonder what will b d effects in. 10 yrs f what we eat now . Surely owners f hospitals n drug producers will b d richest . :sorry:

    what you have said is almost correct however still we have a chance to avoid them :) all we have to do is taming our tongue :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    godak wadagath lipiyak.. rep nam bahalu :(

    රෙප් කන්නද :D යමක් තෙරුම් ගියානම් එක තමා රෙප් එක,මෙන්න මගෙන් ඔයාට රෙප් අදහසක් දැම්මාට
    :yes: Rep 7+
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    රෙප් කන්නද :D යමක් තෙරුම් ගියානම් එක තමා රෙප් එක,මෙන්න මගෙන් ඔයාට රෙප් අදහසක් දැම්මාට
    :yes: Rep 7+

    :D:yes::yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    wadagath deyak macho man nam puluwan tharam oya wage kama walin ath una.elakiri eke dnanuwath kirima walata sthuthu wenna.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    නියම ත්‍රෙඩ් එක මචන්. දිගටම මේ වගේ ත්‍රෙඩ් දාපන්...

    ස්තුති සහෝ,සුදු වැන්වත් එයිද දන්නෙ නැ මාව කුදලගන යන්න හි :D