Hacker අයියලාට වුන දේ...

Hacker අයියලාට වුන දේ...

ලෝකේ ප්‍රසිද්ධ hacker ලා 5 දෙනා කව්ද කියල බලමු. මන් කියන්න යන්නේ එයාලට මොකද වුනේ කියල.
The_HackersSkull.jpg


||| 5 Of The World’s Most Famous Hackers & What Happened To Them |||

1. Jonathan James


hacker-jonathan-james.jpg

මෙයාගේ online නම තමයි "c0mrade". නෙට් එකේ හැමෝම මෙයාව අදුරන්නේ මේ නමින් තමයි. මු පට්ට dial එකක්.;) ඇත්තටම දුක හිතෙන කතාවක්.:nerd: අවරුදු 15 න් මේ පොඩි එකා හිරේ යනවා හේතුව තමයි මු Bell South, Miami-Dade, the U.S. Department of Defense වගේ ඇමෙරිකාවේ ලොකු ලොකු තැන ගොඩක් හැක් කරනවා.:shocked::shocked: මු NASA එකත් හැක් කරනවා.:baffled:(මොන මගුලකටද දන්නේ නැහැ හැම හැකර් කෙනෙක්ම වගේ නාසා එක හැක් කරනවා බන්).මු NASA එකට රිංගල download කරනවා source code වගයක් එකේ තියෙන්නේ අර අහසේ නවත්වල තියෙන International Space Station කොහොමද වැඩ කරන්නේ කියල. ඒ download කරපු file එකේ වටිනාකම ඩොලර් මිලියන 1.7 ක් ලු.:confused::confused: මේ වැඩේ නිසා NASA එක සති 3 කට වහල තියෙනවා මොකද වුනේ කියල හොයාගන්න. මේ සති තුනට එයාලට ඩොලර් 41,000 ක් ගියාලු NASA එකට මොකද වුනේ කියලා හොයාගන්න.:dull:

මන් කියපු අර දුක හිතෙන කතාව තමයි 2008 දී මෙයා මැරෙනවා සියදිවි හානි කරගෙන.:sorry::sorry: හේතුව තමයි ඇමෙරිකාවේ ලොකු ලොකු company තොගයකට network attack එකක් එනවා මේ කාලේ . හැමෝම මෙයාව අල්ලගන්නවා මු තමයි වැඩේ දෙන්න ඇත්තේ කියල . :oo::oo: ඉතින් කරපු නැති දෙකට මෙයාව අල්ලගත්ත එකට මැරුනා කියල තමයි කියන්නේ. තව කතාවක් තියෙනවා us government එකෙන් මු මැරුව කියල.(එකෙත් දෙයක් තියෙනවා,:yes::yes: අවරුදු 15 ක මෙච්චර දෙයක් කරා නම් 25-30 වෙනකොට කොහොම ගේමක් දෙයිද කියල රජය බයවෙන්න ඇති.අපෙ එකෙක් ගේමක් දුන්නොත් ලොක්කත් ඔයටිකම කරයි :angry::angry: )


2.Kevin Mitnick


hacker-kevin-mitnick.jpg

ඇමරිකාවේ මුලු ඉතිහාසේම හිටපු සුපිරිම පරිගණක අපරදකාරයා මෙයලු.:eek::eek: (most wanted computer criminal in U.S. history). මෙයාගේ කතාව කොහොමද කියනවා නම් ඒ කතාව මුලික කරගෙන film දෙකකුත් හදනවා. :frown:
මෙයාගේ කතාව මෙහෙමයි පටන්ගන්නේ. පුදපු ගමන් කාපි යකා වගේ මෙය ඉස්සෙලම hack කරපු ගමන් අවරුද්දකට හිරේ යනවා. :lol::lol: ඒ Digital Equipment Corporation’s network එක hack කරාට.අව්රුද්දක් හිරේ හිටියට පස්සේ මෙයාව නිදහස් කරනවා හැබැයි ඉතින් අවරුදු 3ක් යනකම් පොලොසියට ගිහින් අත්සනක් දල එන්න ඕන. මේ අවරුදු 3 ඉවරවෙන්න ලං වෙනකොට මෙයා ආය ගේමක් දෙනවා.:no::no: ජාතික ආරක්ෂක පද්දතිය down කරපු එක සහ ඒ සම්බන්දව රහස් හොරකම් කරපු එකට මෙයා අවරුදු 2.5 කට ආය හිරේ යනවා. මේකව නවත්වන්න බැහැ .:angry::angry: මු හිරෙන් එලියට අපු හැටිය ආය යනවා .:D තවත් අවරුදු 5 කට. ඊට පස්සේ නම් මුට ඇති වෙලා වගේ. ඒ අවරුදු 5 ඉවරවුනාට පස්සේ දැන් Mitnick Security Consulting, LLC එකේ ලොක්ක තමයි මෙය.
:cool::cool:

3.Albert Gonzalez
hacker-albert-gonzalez.jpg

මෙන්න සුපිරි dial එක මෙයා අවරුදු 2 කදි මිලියන 170 ක credit card සහ ATM card අංක හොරකන් කරා.:shocked:ඒ කියන්නේ අමෙරිකාවෙ ජනගහනයෙන් බාගයක් විතර.:baffled::baffled: කොහොම නිකන් .. වැඩ්ඩේක් නේ.. shadowCrew හැකර් group එකේ නායකයා තමයි මෙයා. මෙයාලගේ target එක වුනේ credit card numbers හොරකම් කරලා ඒවා online විකුනන්න.මෙයාල තව passports, health insurance cards, birth certificates වගේ දේවල් හොරකන් කරලා තියෙනවා. මෙයා වැඩ වරද්දගන්නේ TJX Companies and Heartland Payment Systems හැක් කරපු වෙලාවේ.:rofl::rofl:ඉතින් 2010 දී අවරුදු 20 කට හිරේ යනවා.

4. Kevin Poulsen
hacker-kevin-poulsen.jpg

"Dark Danate" කියල හදුන්වන්නේ මෙයා. සුපිරි ගේමක් දුන්න කෙනෙක් මෙයා. :oo::oo: මෙයා radio station එකක phone line එක හැක් කරලා එයාව winning caller කරනවා. :lol::lol:මෙයා මේකෙන් porsche එකක් දිනනවා.:growl::growl:media එක මෙයට කියන්නේ “Hannibal Lecter of computer crime.” කියලා. එයා නාන්න පටන්ගන්නේ FBI එක හැක් කරලා .:P:P ඉතින් එයා FBI එකේ Most wanted ලිස්ට් එකට වැටෙනවා.හරි ඉතින් අන්තිමටම මෙයාව FBI එක අල්ලාගෙන මාස 51 ක් හිරේ දානවා. ආ තව ඩොලර් 56000 ක් ආලාබය ගෙවන්නත් වෙනවා.:yes::yes:
Kevin mitnick වගේ මෙයත් පස්සේ හොඳ ළමයෙක් වෙනවා.:D:Dදැන් මෙයා Wired News එකේ ප්‍රදාන සංස්කාරක.මෙයා තව කරපු වැඩක් ගැන කියන්නම ඕන.:dull: මෙයා නීතියට උදව් කරනවා Myspace වල ලිංගික අපරාදකරුවන් 774 ක් අල්ලගන්න. ;);)


5. Gary McKinnon

hacker-gary-mckinnon.jpg

මෙයා "solo" කියලා හදුන්වනවා මොකද මෙයා game දෙන්නේ තනියම.:cool::cool: මෙයා තමයි ලොකුම military computer හැක් කරපු කෙනා.මෙයා 2001 පෙබරවාරි -2002 මාර්තු කාලය අතරතුර U.S. Armed Forces සහ Nasa එකේ computer 97 කට අනවසරයෙන් රිංගනවා.:eek::eek:
අර කිතුල් ගහේ නැගපු එකටත් කියන්න දෙයක් තිබ්බලුනේ බන් .. :nerd:මෙයා කියනවා මෙයා මේ දේවල් කරේ ශක්ති අර්බුදය සහ UFO ගැන තොරතුරු FBI,Nasa හංගගෙන ඉන්නවලු .:confused::confused:ඒවා දැනගන්නලු හැක් කරේ. එත් බ්ලදාරීන් කියන්නේ මෙයා ෆයිල් වගයකුත් dlt කරලලු.:shocked:අපිට ඉතින් ඒ මොනාද කියල කියන්නේ නැහැ.මේ game එකේදී මෙයා machine 300 ක් on කරගන්නවත් බැරි තත්වෙකට පත්කරලා .;);) සම්පුර්ණ පාඩුව ඩොලර් 7000,000 ක්.:rolleyes:

640x392_41782_250401.jpg

කව්රු කොහොම මොනා කිව්වත් මොන වැඩ්ඩා හැක් කරත් කවද හරි මාට්ටු වෙනවා sure පුතෝ.:yes::yes::yes: මේ තියෙන්නේ මෙයාල ගැන හොයාගත්ත තොරතුරු විතරනේ.කව්ද දන්නේ තව මොන මොන ගේම් දීලා තියෙනවද කියලා..:baffled::baffled::baffled:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රජ්ජුරුවෝ;16003679 said:
අහු නොවෙන්න කරන අය ඉන්නවා නං එයාලා මේ ලිස්ට් වලට වැටෙන්නේ නෑ.
වැඩේ හැකර්ලා දෙපැත්තෙම ඉන්නව. ඒ නිසා හැකර්ලට අනිත් හැකර්ලව අල්ලගන්න පුලුවන්:rolleyes:
 
May 19, 2013
1,864
81
0
වැඩේ හැකර්ලා දෙපැත්තෙම ඉන්නව. ඒ නිසා හැකර්ලට අනිත් හැකර්ලව අල්ලගන්න පුලුවන්:rolleyes:

trace back karama ahu wenne hack karanna use karapu machine ekai connection ekaki. hackerwa newei. kawuhari dammala karaddi hackerwa ahu wen na. wade karawana pudgalayane ahu wenne.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එළකිරි එකේ hackrish, mal baba hackers ලා කියන්නේ ඇත්තද?
 

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Kevin Mitnick - Aurudu 12 di thama mulinma pora yana bus eke system eka hack karala horen yanne.
    Kevin mitnick me lagadi pothak out kara "ghost in the wire" kiyala. kiyawala balanna hack karanna kamathi aya. pora kapu katta ehemmama thiyanawa. hangila hitapu hati ehema