හිත හිතා ඉන්න දෙයක් නෑ.නොර්වේ කියන්නේ ලෝකේ ජිවත් වෙන්න තියෙන හොදම රටක්. එංගලන්තේ, ඇමරිකාවට වඩා හොදයි. සාමකාමී රටක්. ලෝකේ ජිවත් වෙන්න තියෙන හොදම රටවල් දෙක තුනෙන් එකක්.
mama danna widiyata mehema thamaa
![]()

Thanks mchn, living cost eka ehema kohomada mchn?
mokakda ban me seen eka?![]()
Totally Agree with Lalakajee....
Mona dey unath...Sub Zero Temp ekedi ubata hithei lankawe Rasne Puduma Sapak kiyala...
uba job ekak karapan kohomath hama ekama risk ekak aran yannemachan living cost adu ratak na.,jeewath wenda lesi..uba rata gihin nikan inda hitan innawanam machan living cost eka hena high...uba mahance wela wada karaoth living cost eka danenneth na.....

machan living cost adu ratak na.,jeewath wenda lesi..uba rata gihin nikan inda hitan innawanam machan living cost eka hena high...uba mahance wela wada karaoth living cost eka danenneth na.....
බං ලෝකේ තියෙන්න ලිවින්ග් කොස්ට් වැඩිම රට. මොනාකෝ, ජපානේටත් උඩින් ඉන්නේ මම හිතන්නේ. බඩු හැම එකම පට්ට ගණන් මචං. බාසාව ටිකක් අමුතුයි. කෝකත් වගේ ඔයාට අල්ල ගන්න පුළුවන් වේවි. ගොඩක් අය කඩ්ඩ කතා කරනවා. සාමාන්‍ය වැසියෝ හොඳට මහන්සි වෙලා වැඩ කරනවා මචං. ඉර එලිය නැති කමේ අවුලක් තියෙනව අවුරුද්දේ කාලෙකට. ඕකුන් හැබැයි නාන්න ඇඟ හෝදන්න නම් පුරුදු වෙච්ච ජාතියක් නෙමෙයි.
පොඩ්ඩක්වත් සීතල එහෙම නැති පට්ට ඝර්මකලපිය රට
.living cost එක වැඩිම ජපන් වල..
ලිවින් කොස්ට් එක මචන් දෙවිදිහකට තීරනය වෙනවා, නොර්වේ ටිකක් ගනන් අනික් රටවලට සාපේක්ශව යුරොපේ.. අයිස්ලන්ඩ්, ඩෙන්මාක් ගානටම තියනවා,.. ලිවින් කොස්ට් එක තීරනය වෙන්නේ අපි යන වැඩේ අනුව. ජොබ් එකකට යන එකෙකුට නම් ඉතින් ලොකු ගැටලුවක් නැ, හම්බ කරන මට්ටම ලිවින් කොස්ට් එකට සාපේක්ශව අඩුයි.. ඒත් ටුවරිස්ට් වගේ රට බලන්න යන එකෙකුට නම් සතියක් හිටියොත් හොද හොටලේක තුන් වේලට රෙස්ටුඅරන්ට් වලින් මේන් මීල්ස්ම කාලා ලක්ශ 7-8 ක් නම් ලේසියෙන්ම කුඩු කරගන්න පුලුවන්..පිස්සුද බං..norway top 10 වත් නැහැ..living cost එක වැඩිම ජපන් වල..
එක සරයක් මම ගිය වෙලාවක බියර් වගයක් අරගෙන පට්ට ගානක් ගෙව්වා. අපි හිතුවේ එහෙ ඇල්කොහොල් ලාබයි කියලා, ඒත් බලපුවහම පැත්තෙන් පැත්තට වෙන්ස් වෙනවාලු.. හැබැයි පට්ටා ලස්සන රටක්, මිනිස්සුත් හොදයි, ඉන්ග්‍රිසි කතා කරන උන්නම් අපි ගිය පලාතේ අඩුයි, ඒත් චීන්නු තරම් අජූත නැ,කියන දේ අමාරුවෙන් හරි තෙරුම් කරගත්තැකි.මම කිව්වේ මචං මේ ඊයේ පෙරේද දවසකත් මම දැක්ක එකක්.
OSLO තියෙන්නේ Norway walane ban.
http://www.telegraph.co.uk/travel/picturegalleries/9554951/The-worlds-most-expensive-cities.html
http://www.numbeo.com/cost-of-living/rankings_by_country.jsp