online igena ganna puluwan site ekak

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් මෙ site එකෙ හුගාක් වටින courses හුගාක් තියෙනවා
    එ හැම එකම online විදිහට ඉගෙන ගන්න පුලුවන්
    exam කරල pass වෙලා කcertificate එහෙම ගන්න පුලුවන්

    නමුත් මට තියෙන ප්‍රස්නෙ තම දෙන certificates එහෙම recognizes ද...
    http://alison.com/
     
    Last edited:
    • Like
    Reactions: jkdtharindu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,919
    113
    online ewa wadiya job walata ganan ganne na. oka online free ekakne, ea kiyanne kohomath ganan ganne naa
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දෙයක් ඉගෙන ගන්න පුලුවන් නෙ බන් certificate ගන්න එක මොකක් උනත්. knowledge ඒකනෙ වටින්නෙ certificate එකට වඩා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දෙයක් ඉගෙන ගන්න පුලුවන් නෙ බන් certificate ගන්න එක මොකක් උනත්. knowledge ඒකනෙ වටින්නෙ certificate එකට වඩා

    ඔවා බන කතා නෙ බන්
    interview ගියාම බලන්නෙ cerificates වල තත්වෙ නෙ
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔවා බන කතා නෙ බන්
    interview ගියාම බලන්නෙ cerificates වල තත්වෙ නෙ
    මම interviews 20කට 25කට ගිහිල්ල ඇති. උපරිම 2ක් ඇරෙන්න එකකින් වත් certificate පෙන්නන්න කිව්වෙ නෑ. උඹට පුලුවන් නම් එයාල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, certificate තියෙන්න මොනවද කියන එක පඩේකටවත් ගනන් ගන්නෙ නෑ ගොඩක් තැන් වල. දැනුම කියන දේ ජොබ් ගන්න විතරයි කියල හිතාගෙන වැඩ කරන්න ඕන නෑ. මොන දේ දැනගත්තත් ඒ දේ තමන්ගෙ ජීවිතේට දාගත්තාම ගොඩක් දේවල් කරන්න පුලුවන්.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම interviews 20කට 25කට ගිහිල්ල ඇති. උපරිම 2ක් ඇරෙන්න එකකින් වත් certificate පෙන්නන්න කිව්වෙ නෑ. උඹට පුලුවන් නම් එයාල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, certificate තියෙන්න මොනවද කියන එක පඩේකටවත් ගනන් ගන්නෙ නෑ ගොඩක් තැන් වල. දැනුම කියන දේ ජොබ් ගන්න විතරයි කියල හිතාගෙන වැඩ කරන්න ඕන නෑ. මොන දේ දැනගත්තත් ඒ දේ තමන්ගෙ ජීවිතේට දාගත්තාම ගොඩක් දේවල් කරන්න පුලුවන්.

    ithin ban interview mulin select karaganne cv eka balala eke damala thiyena certificates anuwa ne
    ekayi intervieew ekedi ewa balanne naththe
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මම interviews 20කට 25කට ගිහිල්ල ඇති. උපරිම 2ක් ඇරෙන්න එකකින් වත් certificate පෙන්නන්න කිව්වෙ නෑ. උඹට පුලුවන් නම් එයාල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, certificate තියෙන්න මොනවද කියන එක පඩේකටවත් ගනන් ගන්නෙ නෑ ගොඩක් තැන් වල. දැනුම කියන දේ ජොබ් ගන්න විතරයි කියල හිතාගෙන වැඩ කරන්න ඕන නෑ. මොන දේ දැනගත්තත් ඒ දේ තමන්ගෙ ජීවිතේට දාගත්තාම ගොඩක් දේවල් කරන්න පුලුවන්.

    aniwa
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම interviews 20කට 25කට ගිහිල්ල ඇති. උපරිම 2ක් ඇරෙන්න එකකින් වත් certificate පෙන්නන්න කිව්වෙ නෑ. උඹට පුලුවන් නම් එයාල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, certificate තියෙන්න මොනවද කියන එක පඩේකටවත් ගනන් ගන්නෙ නෑ ගොඩක් තැන් වල. දැනුම කියන දේ ජොබ් ගන්න විතරයි කියල හිතාගෙන වැඩ කරන්න ඕන නෑ. මොන දේ දැනගත්තත් ඒ දේ තමන්ගෙ ජීවිතේට දාගත්තාම ගොඩක් දේවල් කරන්න පුලුවන්.

    :yes: Agree with that, i have same kind of experience.