[FONT="]මචංලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ හැබැයි මේක කෙල්ලෝ සම්බන්දව
[/FONT]
[FONT="]යාලුවනේ මට ලොකු අවුලක් තියෙනවා කෙල්ලෝත් එකක් talk කිරීම සම්බන්දව ඒ කිව්වෙ කෙල්ලෙක් යාලු කර ගනන් තරම් මට හැකියාවක් නැ
මම fb එකේ උනත් කෙල්ලෙක් එක්ක msg කරත් නම ගම මොනාද කරන්නේ කියලා ඇහුවායින් පස්සේ එතනින් එහාට මට කතා කර ගන්නේ නැතිව යනවා මට ඕනෙ talk එහෙම දීලා හෝදට ෆිට් කර ගනන්න [/FONT]Clz[FONT="] එකේ කෙල්ලෝ උනාත් මාත් එකක් ෆිට් නැ මේ කෙස් එක නිසා මට ඒ අයත් එකක් කාතා කරන්න තෙරේන්නේ නැ කෙල්ලේ ඉන්නාවා fb එකෙයි කාලස් එකෙයි මට කොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් යාලු කර ගෙන්
කැමතත් අහාගන්න ඕනෙ එත් කෙල්ලෝ යාලු වෙන විදියට talk දන්නේ නැ බන් කතා කරන්න දෙයකුත් ඇත්තෙ නැ
[/FONT]
[FONT="]යාලුවනේ මට හොද [/FONT]Advice[FONT="] ටිකක් දෙන්න කෝ මෙ සම්බන්ව මට එලකීරි එකේ ඉන්න කොල්ලෝ සෙට් එක තමයි ගනන් තරම් යාලුවේ සෙට් එකක් ඉන්නේ

[/FONT]
[/FONT][FONT="]යාලුවනේ මට ලොකු අවුලක් තියෙනවා කෙල්ලෝත් එකක් talk කිරීම සම්බන්දව ඒ කිව්වෙ කෙල්ලෙක් යාලු කර ගනන් තරම් මට හැකියාවක් නැ
මම fb එකේ උනත් කෙල්ලෙක් එක්ක msg කරත් නම ගම මොනාද කරන්නේ කියලා ඇහුවායින් පස්සේ එතනින් එහාට මට කතා කර ගන්නේ නැතිව යනවා මට ඕනෙ talk එහෙම දීලා හෝදට ෆිට් කර ගනන්න [/FONT]Clz[FONT="] එකේ කෙල්ලෝ උනාත් මාත් එකක් ෆිට් නැ මේ කෙස් එක නිසා මට ඒ අයත් එකක් කාතා කරන්න තෙරේන්නේ නැ කෙල්ලේ ඉන්නාවා fb එකෙයි කාලස් එකෙයි මට කොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් යාලු කර ගෙන්
කැමතත් අහාගන්න ඕනෙ එත් කෙල්ලෝ යාලු වෙන විදියට talk දන්නේ නැ බන් කතා කරන්න දෙයකුත් ඇත්තෙ නැ
[/FONT][FONT="]යාලුවනේ මට හොද [/FONT]Advice[FONT="] ටිකක් දෙන්න කෝ මෙ සම්බන්ව මට එලකීරි එකේ ඉන්න කොල්ලෝ සෙට් එක තමයි ගනන් තරම් යාලුවේ සෙට් එකක් ඉන්නේ

[/FONT]
තාක්ශනය දියුනුයි මචන් 
dennagen ekkenek daganna onawata daganna epa machan... poddak iwasala indin... kellek dagannawa kiyana eka oluwata daganna epa... mulin kello kollo degollo ekka hodata fit wiyan puluwan taram normal eke indin.. ubata match wena kena labunama try karahan.. muladima yalu karagannawa kiyala luwata dagattama friendship eka hodata hadenne naha
කොහොම කොහොම හරි campus ගියාට පස්සේ තමයි ඕක හරි ගියේ.සමාජ ආශ්‍රය වැඩි උනා. පස්සේ ජොබ් එකට ගියාට පස්සේ තවත් ලැජ්ජා බය නැති උනා.දැන් නම් මගදි කෙල්ලෙක් දැක්කත් වල්කමට නෙමෙයි genuine talk කරන්න පුළුවන් හොඳට.