කෙම් ක්‍රම 02 - ක්ෂණික මෝචනයට























- හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් ද කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය ලිංගික ක්‍රියාවට පැය භාගයකට පෙර කරන්න.
- පිට සුදු සාරණ මුල් ටිකක් රාත්‍රී කාලයේදී ගලවා සෝදා පිරිසිදු කර සිහින්ව ලියා වියළා කුඩු කර පිරිසිදු ගිතෙලින් අනා ටිකක් දකුණු පාදයේ විලුඕ හා පෙකනියේ ආලේප කරන්න.
- වැල්පෙනෙල මුල්, රසකිඳ,නෙල්ලි ටික ටික ගෙන තම්බා මී පැණි ටිකක් දමා උදේට රාත්‍රියට බෙන්න.


























TFS!