අපේ ජානාදීපති තුමා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අපේ ජානාදීපති තුමා

    :P:P:P:P:P:P:P:P:P

    1457716_252550181574111_1550614461_n.jpg
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙතන ඉන්න කපල් එකමද්ද අද ඉන්නේ කියලත් හිතෙනවා
    ඊටත් වඩා මහින්ද එදාට වඩා අද තරුණයි වගේ
    සමහර විට ඒ දවස් වල සමුපකරේ වැඩ කරපු හින්ද වෙන්න
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    මෙතන ඉන්න කපල් එකමද්ද අද ඉන්නේ කියලත් හිතෙනවා
    ඊටත් වඩා මහින්ද එදාට වඩා අද තරුණයි වගේ
    සමහර විට ඒ දවස් වල සමුපකරේ වැඩ කරපු හින්ද වෙන්න

    :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    බයවෙලා ඉන්නේ කොහෙද බං මේකේ
    ඔය ඉන්නේ හොඳ පර්සනලිටි එකක් තියං
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කාලේ නම් බොරු සොබන නැ නියම ගමේ කොල්ලා.. කුඹුරේ ඉදන් ආව ගමන් වගේ.. ගැනු එක්කෙනා නම් කොලඹ ටෙනිස් ප්‍රැක්ටිස් ගිහින් ආපු ගමන් වෙන්ඩැ..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    බයවෙලා ඉන්නේ කොහෙද බං මේකේ
    ඔය ඉන්නේ හොඳ පර්සනලිටි එකක් තියං
    :rolleyes:
    ඒ කාලේ නම් බොරු සොබන නැ නියම ගමේ කොල්ලා.. කුඹුරේ ඉදන් ආව ගමන් වගේ.. ගැනු එක්කෙනා නම් කොලඹ ටෙනිස් ප්‍රැක්ටිස් ගිහින් ආපු ගමන් වෙන්ඩැ..
    :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මහින්ද පවුලක් පන්සලක් වෙලා ළමයි හදාගෙන පිළිවෙලකට ඉන්නවා. අපොච්චියේ එකට රනිල්, සජිත්, මංගල?.
    අර මාතර වලිය වෙලාවේ, සජිත් කිව්වා "unp ඉන්න සමහරු පොන්නයෝ.... නපුංසකයෝ කියල...". මංගල එකට කිව්වා "මම බැන්දේ නැති එක ඇත්ත. එත් අපි අල්ලපු ගෙදරට පෙන්න බදින අය නෙවි කියල"
    මංගල මරු ඔයි...........
    :rofl::rofl::rofl::P