ජීවිතය සාර්ථක කරගන්න උපාධියක් ඕනේද?නැද්ද
මිනිහෙක්ට ජීවිතය ජයගන්න එහෙමත් නැත්ත්ම් සාර්ථකව ජීවිතය සතුටින් ගෙවන්න උපාධියක් අවශ්‍යමද ? එහෙම නැද්ද ? ඔබේ අදහස් මෙහි පළ කරන්න .
ඔබ අදහස් පළ කිරීමේදී ඔබ අනුගමනය කළ යුතු කාරණා කිහිපයක් විය යුතූයි .එනම් ,
1.පළ කරන අදහස සාධාරණ හා තාර්කික විය යුතුයි .
2.එම අදහසේහි කුහකත්වයෙන් තොර ,ක්‍රෝධාත්මක සෝරූපයෙන් තොර ඊර්ෂ්‍යා ජනක ප්‍රකාශන අන්තර්ගත නොවිය යුතුයි .
3.තවද තමන්ගේ අදහසට විරුද්ධ අදහසක් පළ වුවහොත් ඒම අදහස විවේචනය කරන්නේ නම් සාධාරණ මැදහත් කරුණු සහිතව විවේචනය සිද්ධ විය යුතුයි .
හරි අපි දැන් මෙතැන් සිට වැඩේ කරන් යමු .

Last edited: