මූසල යෝගය ගැන දන්නවද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මූසල යෝගය ගැන දන්නවද?

    ෴ මූසල යෝගය හා රජ්ජු යෝගය ෴

    මේ යෝග ගැන අදහසක් ගැනීමට ප්‍රථම චර හෙවත් වෙනස්වන රාශි, තිර හෙවත් ස්ථීර රාශි හා ස්වාභාව දෙකම ඇති උභය රාශි ගැන අවබෝධයක් ඔබට තිබීම වඩා සුදුසු යැයි සිතමි.
    චර, තිර හා උභය රාශි පහත ලෙස දැක්විය හැකිය.
    මේෂ - චර
    වෘෂභ - තිර
    මිථුන - උභය
    කටක - චර
    සිංහ - තිර
    කන්‍යා - උභය
    තුලා - චර
    වෘශ්චික - තිර
    ධනු - උභය
    මකර - චර
    කුම්භ - තිර
    මීන - උභය

    මූසල යෝගය

    මුසල යෝගය යන නම ලැබුනාට සත්‍ය වශයෙන්ම මෙම යෝගය යහපත් එකකි.:yes: මෙම යෝගය යෙදෙන්නේ යම් හඳහනක තිර රාශි වල පමනක් සියලූම ග්‍රහයන් තැම්පත් වීමෙනි..
    මෙම යෝගයෙන් උපන් තැනැත්තා වෙළහෙළඳාමෙන් ජය ලබන අය වෙති. දක්ශ ව්‍යාපාරිකයෝය..:D

    රජ්ජු යෝගය

    හඳහනක සියලූම ග්‍රහයන් චර රාශි වල පමනක් පිහිටා තිබීමෙන් රජ්ජු යෝගය යෙදේ. :yes:
    මෙම යෝගයෙන් උපන්නෝ වැදගත්ය.. ඔවුන්ගේ දරුවෝ ප්‍රසිද්ධියට පත්වෙති:). නමුත් මොවුන් මධ්‍ය ආයුශ ඇත්තන්ය.:sorry:.


    උපුටා ගැනීම http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_15.html
     
    • Like
    Reactions: djminuka

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රජ්ජු යෝගය කියන්නෙ රාජ යෝගය ද බන් ?

    9Y7qmQ3.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ubata rajju
    wadi kal ayusha na

    අනේ වාසනාවන්
    :rofl:

    නැකැත් රාල;16028017 said:
    නැහැ ඒක රාජ යෝගයක් නෙමෙයි

    මොකද්ද වෙනස.. අපේ මලයයි මමයි රාජ යෝගය කියල තියනව රජ වෙලා නෑ නෙ බන්
    :rofl:

    9Y7qmQ3.png
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    අනේ වාසනාවන්
    :rofl:



    මොකද්ද වෙනස.. අපේ මලයයි මමයි රාජ යෝගය කියල තියනව රජ වෙලා නෑ නෙ බන්
    :rofl:

    9Y7qmQ3.png

    හී.. හී...හී.... රාජ යොගයක් තිබ්බ පලියට රජ වෙන්නේ නෑ. මේ ගොඩක් යෝග ගැන සඳහන් වෙන්නේ ඉන්දියානු පොත්වල. ඉස්සර ඉන්දියාවෙ ගමේ ප්‍රදානියට ගමේ සල්ලි තියන කෙනාට එහෙමත් කතා කලේ රාජා කියලා.. එකයි ගොඩක්ම හොඳ යෝගවලට රාජ යෝග කියලා කියන්නේ.. රටක පලාතක ප්‍රධානියා වෙන්නනම් බලවත් රාජයෝග කීපයක් සමග බලවත් හඳහනක් වෙන්න ඔනේ...
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචන්, මට මාලවී යෝගය සහ සරලා යෝගය ගැන ටිකක් කියලා දීපන්කො...... මගේ කේන්දරේ තියෙනවා මේ 2. :rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්, මට මාලවී යෝගය සහ සරලා යෝගය ගැන ටිකක් කියලා දීපන්කො...... මගේ කේන්දරේ තියෙනවා මේ 2. :rolleyes:

    මාලවී යෝගය යෙදෙන්නේ සිකුරු ග්‍රහයා හඳහනේ 1 4 7 10 යන තැනක ස්වක්ශේත්‍රව හෝ උච්චව පිහිටා තිබීමෙන්. රූපය ඇති කෙනෙක් වනවා සිකුරු ඉන්න තැන අනුව අනික් පල ලැබෙනවා

    සරලා යෝගය
    http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_22.html
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    NAKATH RALA --obagen answer ekak balaporotthuwemi. Astrology walath venas methods thiyenawane. Aka old book ekaka thibuna----5 adipathi or Guru grhaya or 11 adipathi birth ekedi sitiya rasiya or navansakayata thrikona [triangle] vemin gocharayen Guru grahaya pamina kala ohuta lottery wins labenava kiyala. Ath thawa samahara books wala thiyenne good dasavak pamini kala Lottery wins enava kiyala. Mea methods deken wada nivaradi kumakkdha ?