භාවනා කරන්න පුරුදුවෙමු part 1
[FONT="]මන් පාවිච්චි කරන්න යන්නෙ ආනාපානසති භාවනාව ( තව ව ඔනිතරම් තියෙනව but මන් දන්නෙ මෙක විතරයි. මටන්ම් හොඩයි කියල හිතෙන්නෙ මෙක )[/FONT]
[FONT="]මුලින් ලොකු හුස්මක් අරගන්න දැන් පිටකරන්න .
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයට හුස්ම වදින තැනක් දැනුනද? සමහරක් අයට නහස් පුඩුවල , උඩු තොලෙ වගෙ තැන් වල දැනෙනව. දනෙන්නෙ නතිනුම් උදරයෙ හුස්ම පිරීම හිස්විම ගැන හිතන්න.[/FONT]
[FONT="]දැන් මෙහෙම හිතන්න ඔයා දැන් ඉන්නෙ අතීතයේත් නෙවෙයි ආනගතයෙත් නෙවෙයි වර්තමනයෙ මෙ ඉන්න තැන. so අතීතයටත් අනගතයටත් හිතට යන්න නොදි තියගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොනව හරි හිතට එනවන්ම් එවා ගැන හිතන්න එප. Eg: හිතෙ සින්දුවක් අහෙනවන්ම් මෙහෙම හිතන්න ඔව් මට අහෙනව අහුන ඔක වඩක් නැ මන් දැන් භාවනා කරන්න ඔනි. මොකක් හරි පෙනවනම් ඔව් මන් දැක්ක එක වැඩක් නැ මන් දැන් භාවනා කරන්න ඔනි. කියල හිතන්න .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හරි දැන් හුස්මක් ගන්න පිටකරන්න ගොඩක් වෙලා හිරකරගෙන ඉන්න ඔනි නැ සාමන්‍ය විදිහට.[/FONT]
[FONT="]කවදවත් ඔයට ඔනි විදිට හුස්ම ගන්න එපා සාමන්‍ය විදිහට එක වෙන්න දෙන්න ඔයා නිකන් බලන් ඉන්න .
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිකන් ඔයා කුලියට car එකක යනවා වගෙ. driver තමා car එක ගෙනියන්නෙ . ඔයා තමා පාර කිව්වෙ. driver තමා gear දාන්නෙ speed කරන්නෙ. ඔයා එවට අතදා න්න යන්න එප එහෙම උනොත් driver බැහල යන්න යයි. එහෙම වුනොත් බඩුම තමයි. එහෙම වෙච්ච අය හුස්ම ගැනිමෙ ලෙඩවලට ලක්වෙනව. පිස්සු හැදෙනව.[/FONT]
[FONT="]අම්මො අත්ත්දෙක රිදෙනව දැන්නම් .
[/FONT]
[FONT="]හරි මෙන්න මෙකයි theroy එක
[/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 1 යි පිටකරඩ්ඩිත් 1යි කියල ගනන් කරනව [/FONT]
[FONT="]අයෙ [/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 2 යි පිඅටකරඩ්ඩිත් 2යි කියල ගනන් කරනව[/FONT]
[FONT="]ඔහොම ඩිගටම එකෙන් එක වැඩි කරමින් 10 වෙනක්න් යන්න [/FONT]
[FONT="]හරි දැන් එකෙන් එක අඩුවෙන්න ඔනි [/FONT]
[FONT="]මෙහෙම [/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 9 යි පිඅටකරඩ්ඩිත් 9යි කියල ගනන් කරනව [/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 8 යි පිඅටකරඩ්ඩිත් 8යි කියල ගනන් කරනව [/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 1 යි පිඅටකරඩ්ඩිත් 1යි කියල ගනන් කරනව [/FONT]
[FONT="]හරි දැ න් අයෙ එකෙන් එක වැඩිකරමින්. හැම හුස්ම ගැනීමක්ම හිතින් දැනගෙන .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයට ගනන් කරන එක පැටලවුනොත් අයෙත් මුල ඉදන් කරන්න.[/FONT]
[FONT="]හොරාට කරන්න එප වැඩක් නැ .
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හිතට මොනහරි එනවන්ම් එක අයෙ අමතක කරල මුල ඉඩන් කරන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඩැන් ඔයගෙ හිතට එපවෙල වගෙ හරි අමාරුයි වගෙ හරි දැනෙනවන්ම් අදට නවත්තන්න
[/FONT]
[FONT="]අයෙ වෙනදවසක . ඒ වෙලවටම පුලුවන්නම් හොදයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙක 1min වල ඉදන් 30min දක්වා කරන්න. එක ගනන් කිරිමක් වත් අමතක නොකර එක දිගට.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙහෙම එකඩිගට කරගෙනයන්න 1Day ඉදන් 1yaer වගෙ කාලයක් සමහර්ක් අයට පුහුනු කරන්න වෙනව . ඔයට සතියකින් මෙක සාර්තකව කරගන්න බැරිවෙනවන්ම් මට pm කරන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]30min කියන්නෙ සාමන්‍යයෙන් ඔයා 1,2,,3.........10 – 9,8,7.....1 වෙනකන් ගනන් වාර 10ක් 15ක් වගෙ [/FONT]
[FONT="]හැම ගනනක් ම ඔයා ගනන් කරකියල මතක තියෙන්න ඔනි. සිහියෙන් කරන්න ඔනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අම්මො දැනට ඇති මෙ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අඩුපාඩු තියනවන්ම් කියන්න. මෙ ක්‍රමය මම අත්හදා බලපු ක්‍රමය. ගොඩක් අය කියන ක්‍රමය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තෙරෙන්නෙ නැතිනම් තියෙනවන්ම් නොතෙරෙන තැන කියන්න.[/FONT]
[FONT="]මන් ගියො
[/FONT]

[FONT="]බුදුසරනයි !
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]භාවනා කරන්න පුරුදුවෙමු part 1[/FONT]
[FONT="]කාලයක ඉඳන් මෙක දාන්න හිටියේ but මෙකේ ඉන්න අයට වැදගත් වෙයිද කියල හිතගන්න බැරුව හිටියෙ. (වැලක් බලලා ආතල් 1k ගන්න එවුන්ට මොන භාවනාද)
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොම උනත් 1k හරි ගොඩයනවන්ම් එච්ච්රයි කියල මෙක දාන්න හිතුව.
[/FONT]
[FONT="]මාත් භාවනාව ගොඩක් දුරට දියුනු කරපු කෙනෙක් නෙමෙ.
[/FONT]
[FONT="]මෙක කොටස් වලට කඩල වෙන වෙනම කියන්නයි මන් උත්සහ කරන්නෙ .[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]පටන් ගන්න කොටම කියන්න ඔනි මෙක. එක රැයකින් මෙක කරන්න බැ. අනික මගදී නවත්වන්න එප [/FONT]
[FONT="]උත්සහය තම මෙකෙදි වැදගත්ම දෙය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]භාවනා කරන්න කලින් ඔයලා [/FONT]
[FONT="]භාවනාව කරන්න හොද වෙලවක් තිරනය කරගන්න ( මම නම් රැට)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සද්ද බද්ද අඩු කස්ටිය නැති තැනක් සෙට් කරගන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හොඳ වාතාශ්‍රය තියෙන තැනක් වෙන්නත් ඔනි . මැස්සන් මදුරුවන් ගෙන් බෙරෙන්න නෙට් 1k වත් use කරන්න [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තමන්ට පහසු විදිහකට වාඩිවෙන්න ඔනි පුටුවක උනත් නිදාගෙන උනත් කමක් නැ . හැබයි කොන්ද ඍජුව තියගෙන. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආ ඔකොටම කලින් කාල බීලා නාලා කරල පැයක් වත් ඉදල දිරවගෙන ඉන්න ඔනි..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් ඇස් වහගන්න ( කලින් පුරුදු වෙච්ච අයනම් ඇස් ඇරගෙනත් කරනව)[/FONT]

[FONT="]කාලයක ඉඳන් මෙක දාන්න හිටියේ but මෙකේ ඉන්න අයට වැදගත් වෙයිද කියල හිතගන්න බැරුව හිටියෙ. (වැලක් බලලා ආතල් 1k ගන්න එවුන්ට මොන භාවනාද)

[/FONT][FONT="]
[/FONT]
[FONT="]කොම උනත් 1k හරි ගොඩයනවන්ම් එච්ච්රයි කියල මෙක දාන්න හිතුව.

[/FONT][FONT="]මාත් භාවනාව ගොඩක් දුරට දියුනු කරපු කෙනෙක් නෙමෙ.

[/FONT][FONT="]මෙක කොටස් වලට කඩල වෙන වෙනම කියන්නයි මන් උත්සහ කරන්නෙ .[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]පටන් ගන්න කොටම කියන්න ඔනි මෙක. එක රැයකින් මෙක කරන්න බැ. අනික මගදී නවත්වන්න එප [/FONT]
[FONT="]උත්සහය තම මෙකෙදි වැදගත්ම දෙය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]භාවනා කරන්න කලින් ඔයලා [/FONT]
[FONT="]භාවනාව කරන්න හොද වෙලවක් තිරනය කරගන්න ( මම නම් රැට)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සද්ද බද්ද අඩු කස්ටිය නැති තැනක් සෙට් කරගන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හොඳ වාතාශ්‍රය තියෙන තැනක් වෙන්නත් ඔනි . මැස්සන් මදුරුවන් ගෙන් බෙරෙන්න නෙට් 1k වත් use කරන්න [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තමන්ට පහසු විදිහකට වාඩිවෙන්න ඔනි පුටුවක උනත් නිදාගෙන උනත් කමක් නැ . හැබයි කොන්ද ඍජුව තියගෙන. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආ ඔකොටම කලින් කාල බීලා නාලා කරල පැයක් වත් ඉදල දිරවගෙන ඉන්න ඔනි..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් ඇස් වහගන්න ( කලින් පුරුදු වෙච්ච අයනම් ඇස් ඇරගෙනත් කරනව)[/FONT]

[FONT="]මන් පාවිච්චි කරන්න යන්නෙ ආනාපානසති භාවනාව ( තව ව ඔනිතරම් තියෙනව but මන් දන්නෙ මෙක විතරයි. මටන්ම් හොඩයි කියල හිතෙන්නෙ මෙක )[/FONT]
[FONT="]මුලින් ලොකු හුස්මක් අරගන්න දැන් පිටකරන්න .
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයට හුස්ම වදින තැනක් දැනුනද? සමහරක් අයට නහස් පුඩුවල , උඩු තොලෙ වගෙ තැන් වල දැනෙනව. දනෙන්නෙ නතිනුම් උදරයෙ හුස්ම පිරීම හිස්විම ගැන හිතන්න.[/FONT]
[FONT="]දැන් මෙහෙම හිතන්න ඔයා දැන් ඉන්නෙ අතීතයේත් නෙවෙයි ආනගතයෙත් නෙවෙයි වර්තමනයෙ මෙ ඉන්න තැන. so අතීතයටත් අනගතයටත් හිතට යන්න නොදි තියගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මොනව හරි හිතට එනවන්ම් එවා ගැන හිතන්න එප. Eg: හිතෙ සින්දුවක් අහෙනවන්ම් මෙහෙම හිතන්න ඔව් මට අහෙනව අහුන ඔක වඩක් නැ මන් දැන් භාවනා කරන්න ඔනි. මොකක් හරි පෙනවනම් ඔව් මන් දැක්ක එක වැඩක් නැ මන් දැන් භාවනා කරන්න ඔනි. කියල හිතන්න .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හරි දැන් හුස්මක් ගන්න පිටකරන්න ගොඩක් වෙලා හිරකරගෙන ඉන්න ඔනි නැ සාමන්‍ය විදිහට.[/FONT]
[FONT="]කවදවත් ඔයට ඔනි විදිට හුස්ම ගන්න එපා සාමන්‍ය විදිහට එක වෙන්න දෙන්න ඔයා නිකන් බලන් ඉන්න .
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිකන් ඔයා කුලියට car එකක යනවා වගෙ. driver තමා car එක ගෙනියන්නෙ . ඔයා තමා පාර කිව්වෙ. driver තමා gear දාන්නෙ speed කරන්නෙ. ඔයා එවට අතදා න්න යන්න එප එහෙම උනොත් driver බැහල යන්න යයි. එහෙම වුනොත් බඩුම තමයි. එහෙම වෙච්ච අය හුස්ම ගැනිමෙ ලෙඩවලට ලක්වෙනව. පිස්සු හැදෙනව.[/FONT]
[FONT="]අම්මො අත්ත්දෙක රිදෙනව දැන්නම් .
[/FONT][FONT="]හරි මෙන්න මෙකයි theroy එක

[/FONT][FONT="]හුස්ම ගනිද්දි 1 යි පිටකරඩ්ඩිත් 1යි කියල ගනන් කරනව [/FONT]
[FONT="]අයෙ [/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 2 යි පිඅටකරඩ්ඩිත් 2යි කියල ගනන් කරනව[/FONT]
[FONT="]ඔහොම ඩිගටම එකෙන් එක වැඩි කරමින් 10 වෙනක්න් යන්න [/FONT]
[FONT="]හරි දැන් එකෙන් එක අඩුවෙන්න ඔනි [/FONT]
[FONT="]මෙහෙම [/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 9 යි පිඅටකරඩ්ඩිත් 9යි කියල ගනන් කරනව [/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 8 යි පිඅටකරඩ්ඩිත් 8යි කියල ගනන් කරනව [/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="]හුස්ම ගනිද්දි 1 යි පිඅටකරඩ්ඩිත් 1යි කියල ගනන් කරනව [/FONT]
[FONT="]හරි දැ න් අයෙ එකෙන් එක වැඩිකරමින්. හැම හුස්ම ගැනීමක්ම හිතින් දැනගෙන .[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයට ගනන් කරන එක පැටලවුනොත් අයෙත් මුල ඉදන් කරන්න.[/FONT]
[FONT="]හොරාට කරන්න එප වැඩක් නැ .

[/FONT][FONT="]
[/FONT]
[FONT="]හිතට මොනහරි එනවන්ම් එක අයෙ අමතක කරල මුල ඉඩන් කරන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඩැන් ඔයගෙ හිතට එපවෙල වගෙ හරි අමාරුයි වගෙ හරි දැනෙනවන්ම් අදට නවත්තන්න

[/FONT][FONT="]අයෙ වෙනදවසක . ඒ වෙලවටම පුලුවන්නම් හොදයි.[/FONT]

Last edited: