"අරක" දාලා මේවා හදමූ.....!!! ඔන්න මගෙන් එකක් තමන්ගේ අරකට තමන්ගේ අතමය සෙවනැල්ල...:baffled:
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 16, 2013 #1 "අරක" දාලා මේවා හදමූ.....!!! ඔන්න මගෙන් එකක් තමන්ගේ අරකට තමන්ගේ අතමය සෙවනැල්ල...
prabo22 Well-known member May 25, 2010 12,610 1,555 113 Dec 16, 2013 #2 gahen watunu minihata araka anna wage
prabo22 Well-known member May 25, 2010 12,610 1,555 113 Dec 16, 2013 #3 wandinda giya dhewale arake kada watuna wage
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Dec 16, 2013 #4 ගින්දරට අරක උන එකා කණාමැදිරි එළියටත් බයයිලූ
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 16, 2013 #5 ඉඹින්න දුන්න අරක හපා කෑවා වගේ....
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 16, 2013 #6 කැලේ මාරු උනාට අරක මාරු වෙන්නෙ නෑ
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 16, 2013 #7 අනුන්ගෙ පොරවට වඩා තමන්ගෙ අරක හොඳයි
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 16, 2013 #8 Mr.chachi said: කැලේ මාරු උනාට අරක මාරු වෙන්නෙ නෑ Click to expand... උබේ මාරුවෙන්න එකක් නෑනේ...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 16, 2013 #9 මුහුනත් එක්ක තරහින් අරක කපාගත්තා වගේ...
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 16, 2013 #10 තෙමිච්ච කුකුලාට අරක නැතිලූ
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 16, 2013 #11 Pink panther said: උබේ මාරුවෙන්න එකක් නෑනේ... Click to expand... Mr.chachi said: තෙමිච්ච කුකුලාට අරක නැතිලූ Click to expand... මෙන්න අර උඹට හැදුනු පිරුල
Pink panther said: උබේ මාරුවෙන්න එකක් නෑනේ... Click to expand... Mr.chachi said: තෙමිච්ච කුකුලාට අරක නැතිලූ Click to expand... මෙන්න අර උඹට හැදුනු පිරුල
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 16, 2013 #12 ගින්නක් නැතිව පැන්තරයාගේ අරක නගින්නේ නැතිලූ
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 16, 2013 #13 Mr.chachi said: මෙන්න අර උඹට හැදුනු පිරුල Click to expand... නටන්න බැරි මිනිහා අරක ඇදයි කිවුවා වගේ.... මෙන්න උඹට අදාල එක...
Mr.chachi said: මෙන්න අර උඹට හැදුනු පිරුල Click to expand... නටන්න බැරි මිනිහා අරක ඇදයි කිවුවා වගේ.... මෙන්න උඹට අදාල එක...
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 16, 2013 #14 කණ කොකාගෙ අරක පෙනෙන්නේ ඉගිලූනාමලූ
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 36 ~ ση тнє ƒℓσω ~ Dec 16, 2013 #15 Mr.chachi said: කණ කොකාගෙ අරක පෙනෙන්නේ ඉගිලූනාමලූ Click to expand...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Dec 16, 2013 #16 වක්කඩේ අරක හැංගුවා වගේ...
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Dec 16, 2013 #17 කැ#$යා දානේ බාරගත්තා නේද.....?
realpissa Well-known member Jan 12, 2012 1,236 285 83 Dec 16, 2013 #18 මුලින් ආව අරකට වඩා පස්සෙ ආව අඟ ලොකු වුණා වගෙයි
SHAPE_SHIFTER_007 Member Dec 3, 2012 3,788 159 0 Purgatory Dec 16, 2013 #19 Mr.chachi said: කණ කොකාගෙ අරක පෙනෙන්නේ ඉගිලූනාමලූ Click to expand...