$50 free කොටස් වෙළදපොලේ Invest කරන්න මෙන්න ගන්න

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    $50 free කොටස් වෙළදපොලේ Invest කරන්න මෙන්න ගන්න

    මමත් වැඩේ පටන් ගෙන දවස් දෙකයි.මම FaceBook එකේ Share $50ක ගත්තා. දැන් මට $8ක ලාභයක් තියනවා දවස් දෙකට. කැමති අය කරන්න.වැඩේ අල්ල ගනිල්ලා. මෙන්න ලින්ක් එක
    http://www.etoro.com/
    කිසිමReferral Link එකක් එහෙම නෑ.ඕවගේන් එන සත ගනන් මට වැඩක් නෑ.මම ෆොරෙX :D:D කරන්නේ. Share Market එකට අලුත්


    ඉස්සෙල්ලා දාපු Link එක දැකලා කට්ට්ය බය වෙලා මම Referral Linkදාලා කියලා..ඔන්න මම එක අයින් කරා..Google වල etoro $50 gift card කියලා search කරන්න එටකොට හම්බවෙයි link එක.එතනින් යන්න යාලුවනේ $50 ඔෆ්ෆෙර් එක ගන්න.
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන් මට කියල දීපන්කො ?
    මම 50$ අර ගත්තා දැන් මොකද කරන්නේ ?
    කොහොමද ප්රෝෆිට් එක බලා ගන්නේ ?
    dhaen gatta share vala price eka up venakam idala shares tika sell karala profit ganna eka thama tiyenne