සෝනු නිගම් කියන මේ සිංදුව දැක්කද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෝනු නිගම් කියන මේ සිංදුව දැක්කද

    මේසිංදුවේ orchestra එක දෙන මියුසික් කොහොමද? මම මේකෙ පරණ සිංදුවට නම් වැඩිය කැමති නෑ. ඒත් මේක නම් ගතියට තියනවා

    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඇත්තටම මම ගොඩක ආස කරන සිංදුවක්. ඉස්සර අපි පුංචි කාලේ නිතරම රේඩියෝ එක් ගියේ මේ වගේ සිංදු. ඒව මේ දැන් තියෙන ඒව වගේ නෙවෙයි. ඕනම කාලෙකට, ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට රස විඳින්න පුළුවන්.

    රෙප් 10+ දුන්නා
     
    Last edited:

    Thanks Bro