මුල්ම හින්දි චිත්‍රපටිය
මේ මම ජීවිතේ මුලින්ම බලපු හිංදි ෆිල්ම් එක
ඒ දවස් සීඩී. ඩීවීඩී නැහැ නේ

අපි ඩෙක් එකක් ඉල්ලගෙන ඇවිල තමයි බැළුවේ.
ගෙදර ටීවී එක කළු සුදු එකක්. ඉතින් අපි අදුනන අංකල් කෙනෙක් එයාගේ කලර් ටීවී එක ටික දවසකට අපිට දුන්න. මුළු ගමම ආව ෆිල්ම එක බලන්න 

එතකොට මම 2,3 වසර වගේ මතක (චූ කරන්න විතරයි දන්නේ)

ෆුල් මූවී එක හොයාගන්න බැරි උනා
ඔයාලගෙත් මුල්ම අත්දැකීම් මෙතන විස්තරත් එක්ක දාන්න
ඔය පහලින් දාල තියෙන සිංදු ටිකත් චුට්ටක් බලලම යන්න අමතක කරන්න එපා

Last edited: