අපිට ජීවිතේ නැති උන දේ

ජීවිතේ ලැබුනු දේ

  • ආසන්නව 100%ම හැමදේම ලැබුනා

    Votes: 22 11.0%
  • ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    Votes: 59 29.5%
  • ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    Votes: 76 38.0%
  • ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    Votes: 39 19.5%
  • ආසන්නව හැමදේම වගේ නැතිඋනා

    Votes: 4 2.0%

  • Total voters
    200
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට ජීවිතේ නැති උන දේ

    උබලා හිතන විදිහට උබලට උපන්දා ඉදලා ජීවිතේ ලැබුන සහ නැතිඋන දේවල් අතර සම්බන්දතාවේ කොහොමද? poll එකට උත්තරයක් දාන්න

    100%ම වගේ හැමදේම ලැබුනා
    75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා
    50%වගේ ලැබුනා 50%වගේ නැතිඋනා
    25%වගේ ලැබුනා 75%වගේ නැතිඋනා
    හැමදේම වගේ නැතිඋනා

    කැමති අය විතරක් ඇයි එහෙම කියන්නේ කියලා චූටි විස්තරයක් දාන්න, කැමති නැති අය බම්ප් එකක් දෙන්න
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මගේ නම් ජීවිතේ මේ වගේ තමා බන්...
    0002041D.gif
    50%වගේ ලැබුනා 50%වගේ නැතිඋනා

    ඒත් දැන්නම් කොහොමහරි 75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා මේ ගානට ගේම ගහ ගන්න තමා කොල්ල ට්‍රයි එක දෙන්නේ
    000203FA.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ නම් ජීවිතේ මේ වගේ තමා බන්...
    0002041D.gif
    50%වගේ ලැබුනා 50%වගේ නැතිඋනා

    ඒත් දැන්නම් කොහොමහරි 75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා මේ ගානට ගේම ගහ ගන්න තමා කොල්ල ට්‍රයි එක දෙන්නේ
    000203FA.gif

    එල කොල්ලෙක්. තව ටික දවසකින් උබට උදව්වක් වෙන ත්‍රෙඩ් එකක් දානවා :yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රත්තරං;16057256 said:
    එල කොල්ලෙක්. තව ටික දවසකින් උබට උදව්වක් වෙන ත්‍රෙඩ් එකක් දානවා :yes::yes::yes:


    000203FA.gif
    අඩේ එල නේ....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    මගේ ක්‍රියා වලින් මට ලබාගන්න පුලුවන් හැමදේම වගේ මම ලබාගත්තා...
    ඒ පත්තෙන් සාර්ථක උනාට සමහර දේවල් මට නැති උනා (ex: පුද්ගල මරණ, සමහර පුද්ගලයන් ඈත් වීම )

    කාටවත් දේවල් ලැබෙන්නේ නෑ, කෙනෙක් එහෙම ලැබුනා කියනවනම් ඒ කෙනාට දේවල් නැති වෙන්න පටන් අරන් නැහැ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මගේ ජීවිතේ මේ දක්වා ගත කරපු කාළෙට ඔය හැම option එකකටම මුහුණ දීල තියෙනව ... එක තැනකදි යාන වාහන ඉඩ කඩම් සියල්ල නැති වෙලා ආයෙ මුළ ඉඳන් පටන් ගන්න උනා ... ඉගෙන ගත්ත දේ තමයි කොච්චර සල්ලි තිබුණත්, දැනුම තිබුණත් මිනිහෙක්ව ඕනම කාළෙක කඩන් වැටෙන්න පුළුවන් ... ඒ වගේම කිසි දෙයක් නැතුව බින්දුවෙන් පටන් අරගෙන ඉහළට එන්න පුළුවන්
     
    Last edited:

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ

    75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා

    ලැබුණු දේවල් රැකගෙන නොලැබුණු දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නැතුව
    හිත හදාගෙන ඉස්සරහට යනවා.. :dull::dull:


    BTW අලුත් ත්රෙඅඩ් එකක් දාන්න කාලේ හරි වගේ නේද මචන්.. :yes::yes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    75ක් විතර නැති උනා නෙමේ නැති කර ගත්තා..ඒවා කතා කරලා වැඩක් නැහැ බන්..... :( ...
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් හිතනෝ මට 100% හැමදේම ලැබුන සහ ලැබෙමින් තිබෙනවා කියල.
    මහලොකු සල්ලි කාරයෙක් වත් ලොකු මිනිහෙක් වත් නෙමෙයි. එත් සතුටින් ඉන්න මේ තියෙන දේවල් මට ඇති. හැබැයි තව දියුණු වෙන්න උත්සහ කරනෝ.ජිවිතේ සමහර තැන වලදී දුක හිතුනට "හැමදේම වෙන්නේ හොදට" කියලා මම හිතනෝ.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මෙහෙමයි මචං කාලෙකදී 100%ක්ම ලැබෙන දේවල් තවත් කාලෙකදි නොලැබෙන්න පුලුවන්

    ලංකාවෙදී

    ආදරය > සල්ලි

    පිටරටකදී

    ආදරය < සල්ලි
    :eek:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට නම් කිසිම දේයක් ලැබුනේ නෑ ලබාගත්ත එව. අසාධාරණව ලබාගත්ත එව නැති වුනා එත් දුකක් නෑ ඊ‍ට වැඩිය ලබාගෙන තියෙනවා