මචංලා මේක ඇත්තද ? (IJTS එක ගැන )

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචංලා මේක ඇත්තද ? (IJTS එක ගැන )

    මචං ලා මම ජාවා ආයතනයේ කොර්ස් එක කරන්න ඉන්නේ ..ඒත් මම දැක්කා මේ එළකිරියේ ජාවා ආයතනය ගැන ගොඩක් අප්සට් ත්‍රේඩ්ස් තියෙනවා .ඒක නිසා මම එකපාරම යන්න හිතන්නේ නැතුව ටිකක් හොයලා බලන්න හිතුවා .ඒත් මගේ යාළුවෙක් නම් කිව්වා මේ ත්‍රේඩ්ස් වලින් කරන්න්ටේ IJTS එකත් එක්ක ඉරිසියාවට මඩ ගහනවා කියලා .මට ඇත්ත මොකක්ක්ද කියලා හරියටම දැනගන්න ඕනේ .මගේ යාළුවා අද මට ෆේස්බුක් එකේ මේ පොස්ට් එක පෙන්නුවා (පහලින් ඇත ).මචං මේ පොස්ට් එකේ එකා කියන දේ අනුව සහ එළකිරියේ ත්‍රේඩ් වල කියන දේවල් එක්ක බලද්දි ටිකක් පරස්පර විරෝධී ගතියක් පේනවා .මොකක්ක්ද මචං ඇත්ත Plzzzzzz help mee :(:(:(:(:(:(:(:(


    1476520_10151815145990689_265094108_n.jpg



     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඇයි බන් එහෙම කියන්නේ :oo::oo::oo::oo::oo:

    EK EKE THREAD WALA EKA KOLLEK WITHARAK NEMEI REPLY KARALA THIYENNE. ANIKA EKA THREAD EKAKUTH NEMEI WATILA THIYENNE. EHEMA WELATH OYATA SAKA NAM KARANNA DEYAK NAA. GIHINMA BALANNA. :P

    ARA FACEBOOK CHAT EKE INNA KENANAM AMUMA AMU MEEHARAKEK.:baffled:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උබට ජාවා ඉගෙන ගන්න ඕනනම් මුලින් මේක ඩවුන්ලෝඩ් කරලා කියවපන්,,,,, ඊට පස්සේ Kathy Sierra පොත දෙපාරක් විතර කියවපන්,,, ඒ හොදටම ඇති Java SE ගොඩදාන්න......
     

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Posts: 2

    Umba meka ahannamada account eka hadagaththe? :P Oya Facebook profile ekai me account ekai dekama umbe wage :cool:
    ඔව් මචං මම්,අ ඒක අහන්නම තමා එකවුන්ට් එක හදාගත්තේ ඒත් මේ ෆේස්බුක් එකේ ඉන්නේ මම නෙමේ .මොකද එළකිරි ත්‍රේඩ්ස් වල තිබ්බ එව්වා මම කියෙව්වා .ඒ කියවලා මම තව කීප දෙනෙකුගෙනුත් ඇහැව්වා .ඒතනදි මට ඇතිවෙච්ච පරස්පර විරෝධි මතය දුරු කරගන්න තමා උඹලගෙන්ම අහන්න හිතුවේ .mokadha මේක මගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් :(:(:(:(
     

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    MAMA DANNA BAN. HABAI MINIHA KIYALA THIYENA DEWAL DAKKAMA ONA KENEKTA KIYANNA PULUWAN AMU MATTEK KIYALA :P
    මේ තියෙන්න මචං ඔය කියන එකාගෙ ෆේස්බුක් එකවුන්ට් එක ..මුගේ එකවුන්ට් එකේ තියෙන විදියට මූ ඉගෙන ගන්නේ ඇන්ග්ලියාරස්කින් කියලා එන්ග්ලන්ඩ් වල යුනිවර්සිටි එකක .:baffled::baffled::baffled: