ගෙයක් හදන අයට පුංචි උදවක්
ගොඩාක් සහෝලා මන් දැක්කා සමානය Budget 1කට ගෙයක් හදන්න plans ගැන අහල තියෙනවා, ඉතින් මගේ 1නි post එක ඒ ගැන දන්නා හිතුව.ඒ උනාට මේක මගේම නොවන අනුන්ගේ එකක්.
මොනවා උනත් එක කියන්ඩ ඕනි. ගොඩක් අය අහල ඇති දියණිය කියල magazine 1ක් තියෙනවා. Hikz දැන් අහපල්ලා පුලුවන්ම් මන් එක කියවනවද කියල. හෙහෙ
ඔව් මන් බලනවා හබි 1 පිටුවක් විතරක්, ඒ තම House Plans තියන පිටුව. මන් එක අපේ නන්දගෙන් ඉල්ලා ගන්නවා. ඒ බිල වැඩක් නැනේ.
කතාව මෙච්චරයි, මන් ඉතින් අර අහපු අයට හෙල්ප්1ක් වෙන්ඩ එකෙන් ටිකක් දාන්නම් . මන් නම් ඕව බල්ලන්නේ මන් Cost Engineering ඉගෙන ගන්න නිසා. මේකෙන් Idea එකක් ගත්තට අව්ලක් නැ . එත් මන් හිතන්නේ තමුන් හදන ගෙදරට් මේ තමන්ගේ හිතේ විදීහට වෙනද ඕනි කියන දේ. සහොල interest නම් දැන්නම් තව. දැනට මේ ටික දැන්නම්. අව්ලක් තියනවා නම් PM කරන්ඩ. පුළුවන් උදුවක් කරන්නම්. ඉත්රුවයේ Quantities Calculate කරලම දාන්න try කරනම්. ජය වේවා !
http://s984.photobucket.com/user/ShanAlex01/media/Plan1_zps8635d98d.jpg.html?sort=3&o=0
ගොඩාක් සහෝලා මන් දැක්කා සමානය Budget 1කට ගෙයක් හදන්න plans ගැන අහල තියෙනවා, ඉතින් මගේ 1නි post එක ඒ ගැන දන්නා හිතුව.ඒ උනාට මේක මගේම නොවන අනුන්ගේ එකක්.
මොනවා උනත් එක කියන්ඩ ඕනි. ගොඩක් අය අහල ඇති දියණිය කියල magazine 1ක් තියෙනවා. Hikz දැන් අහපල්ලා පුලුවන්ම් මන් එක කියවනවද කියල. හෙහෙ ඔව් මන් බලනවා හබි 1 පිටුවක් විතරක්, ඒ තම House Plans තියන පිටුව. මන් එක අපේ නන්දගෙන් ඉල්ලා ගන්නවා. ඒ බිල වැඩක් නැනේ.