ජාවා බලකාය 01 --JAVA පන්තියට හැමෝම එන්න
මම මේ site එකට අලුත්. මම හිතනවා ඔයාලාට පුළුවන් වෙයි මමත් සමඟ හොද ගමනක් යන්න. තමන්ටම කියලා ලොකු company එකක් දාගන්න එක එච්චර අමාරු නැහැ. මම කියන විදිහට හිටියෝත්. මොකද මම java විතරක් නෙවෙයි. + thinking(දනාත්මක චින්තනය) පෞර්ෂත්ව වර්ධනය සේරම කියලා දෙනවා. java එක්ක මේ සේරම එකට සම්බන්ධයි.
අපි මුලින්ම java කියන්නේ මොකද්ද කියලා ගත්තොත් ඒක තමයි ලෝකයේ හොඳම පරිගණක භාෂාව ආයේ කතා දෙකක් නැහැ. මගෙන් ප්‍රශ්න අහන්න එපා. අඟහරුවලට යවන රෝවර් එක තනිකර හදලා තියෙන්නේ java වලින්. metal ජාති වලට වඩා තියෙන්නේ java. ඉතින් ඔය අනිකුත් පරිගණක භාෂා වැඩක් නැහැ. ඒවා සේරම වල පල්ලට යන කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ..මම නෙවෙයි කියන්නේ youtube අඩවිය ඇතුලු facebook, ebay,amazon, කියන ලෝකයේ අතිවිශාල ලෙස වාසි ලබන ආයතන 10 විතර එකතුවෙලා තමයි java හොඳයි කියන්නේ. (ඒ අතරට මමත් ඉන්නවා)
ලංකාව කියන්නේ නිදහස් අධ්‍යාපනය හරහා උගත් බුද්ධිමත් සිසු පිරිසක් බිහිකරන රටක්. හැබැයි ඔයාලා A/L වලින් පස්සේ වැටෙනවා. බුද්ධියෙන් රටට කිසිම ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැ. මම මේ article එකෙන් කරන්නේ අන්න එහෙම A/L වලින් වැටෙන ඔයාලගේ මනසට චුටි දෙයක් ඇතුලත්කරලා නිදහස් ව්‍යවසායකයෙක් කරලා රටට කෝටිගණනක් ගේන්න ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමයි.
අද ඉදන් අපි java වලට හුරුවෙමු මාත් එක්ක එකතුවෙලා මේ ගමණ යමු. දැන් කට්ටියම තමන් ගේ ඉන්න තැනින් නැගිටින්න. ගෙදර,office එක,bus එක කොහෙ උනත් කමක් නැහැ. ඔයාලා හයියෙන් අත්දෙක උස්සලා කෑගහලා කියන්න
කියලා කෑගහලා කියන්න. හරි දැන් වාඩිවෙන්න
කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි java බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..
හරි දැන් මේ සයිට් එකේ ඉන්න කට්ටිය ගෙවල්ගාවයොළුවන් එකක් එකතුවෙලා group එකක් හදාගන්න. ඒකට හොඳ නමක් දාගන්න. ඔයාලගෙ company එක කවදා හරි මේ නමින් විවෘත කරනවා කියලා හිතාගන්න. බයවෙන්න එපා ඒක කරන්න පුළුවන් මම කියන විදිහට කරොත්. ඒක එච්චර අමාරු නැහැ.....
අනික් අය degree එක කරනකොට අපි company එකක් අරිමු අනික් අය ඇවිදිනකොට අපි දුවමු. අනික් අය දුවනකොට අපි පනිමු. අනික් අය පනිනකොට අපි පියබමු. java විශ්වාස කරන්න. JAVA වලට ආදරය කරන්න. ඔබේ ගැටළු සියල්ල java වලට පවසන්න. යම් දිනක java ඔබට සාර්ථක පිළිතුරක් දෙනු ඇත...

##### JAVA තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට JAVA සරණ යමි#####