මෙලෝ රහක් නැති ඇපල් iPad / iPhone

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මෙලෝ රහක් නැති ඇපල් iPad / iPhone

මෙලෝ රහක් නැති ඇපල් iPad / iPhone ඇයි මෙච්චර Popular? :confused::confused::confused:

184b2a9d_Iphone.jpeg

AppleSucking.jpg
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මම මචන් iPhone 4S, iPhone 5, iPhone 5S කියන Phones 3 ම පාවිච්චි කරලා තියෙනවා, දැනට තියෙන්නෙත් 5S එකක්. ඇත්තටම මෙලෝ රහක් නැහැ. නිකන් නම විතරයි, සිම්පල් වැඩක් කර ගන්න වුණත් නටන්න ඕනේ. අනේ මන්දා.
ඊට වඩා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් මාර ඇඩ්වාන්ස් නේ. ගොඩාක් Features තියෙනවා,
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
අපේ එවුන්ට ඉතින් ඇමරිකන් කිව්වොත් ඉතින් කක්කි බෙට්ටක් වුණත් හොඳයිනේ...:P:P:P
 
sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
salli wisikaranna puluwan unta hondai ban. melo rahak naa.

සල්ලි වැඩි උන් නම් මොනවා වුණත් කමක් නෑ කියමුකෝ, අම්මට තාත්තට අඳින්න ඇඳුමක් අරන් දෙන්න ලෝබ උන් හතර වටේට ණය වෙලා හරි පඩ ෂෝ එකට උඩ දාගෙන ගිහින් ඇපල් එකක් ගන්නවා, අරගෙන දවසක් දෙකක් යනකොට තේරෙනවා මෙලෝ රහක් නෑ කියලා. ගත්තු ගොන් කමට පාවිච්චි කරනවා. ඕකත් හරියට අර "ගෝනි එළුවගේ සීන් එක" වගේ තමයි.
:P:P:P
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    පර්සනලි මටත් iපෝන් & iපෑඩ් දිරවන්නේ නෑ
    ලුක් එක නම් සුපිරි. 4s එකේ මෙටලික් ලුක් එකට මම කැමති.

    iලබ්බවල් ඔක්කොම ඇමරිකන් මාර්කට් එකට ටාර්ගට් කරපුව මං හිතන්නේ
    ඒවා සිංහලුන්ට තියා යුරෝපෙටත් ඒ තරම් ගැලපෙන්නේ නෑ යකුනෙ
    හොද පහසුකම් තියෙනවා. සිමා වැඩි

    අන්ද්රොයිඩ් ඒ අතින් හොදයි පහසුකම් වැඩි
    හැබැයි ස්ලෝ

    සිංහලු iෆෝන් එහෙම තියං ඉන්නේ පොෂ් එකට
     
    :yes::yes:
     
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    සල්ලි වැඩි උන් නම් මොනවා වුණත් කමක් නෑ කියමුකෝ, අම්මට තාත්තට අඳින්න ඇඳුමක් අරන් දෙන්න ලෝබ උන් හතර වටේට ණය වෙලා හරි පඩ ෂෝ එකට උඩ දාගෙන ගිහින් ඇපල් එකක් ගන්නවා, අරගෙන දවසක් දෙකක් යනකොට තේරෙනවා මෙලෝ රහක් නෑ කියලා. ගත්තු ගොන් කමට පාවිච්චි කරනවා. ඕකත් හරියට අර "ගෝනි එළුවගේ සීන් එක" වගේ තමයි.
    :P:P:P

    ow bn... hingaakaala hari i phn ,b berry ekak ganna tamai try eka. matanam ehema fon eka athe thiyan show dena un dakkahama duka hiyenawa bn. :rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම මචන් iPhone 4S, iPhone 5, iPhone 5S කියන Phones 3 ම පාවිච්චි කරලා තියෙනවා, දැනට තියෙන්නෙත් 5S එකක්. ඇත්තටම මෙලෝ රහක් නැහැ. නිකන් නම විතරයි, සිම්පල් වැඩක් කර ගන්න වුණත් නටන්න ඕනේ. අනේ මන්දා.
    ඊට වඩා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් මාර ඇඩ්වාන්ස් නේ. ගොඩාක් Features තියෙනවා,

    2544962-creepy-willy-wonka-meme-generator-interesting-tell-me-more-db69a1.jpg
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අපෝ ගන්න එපා බන් මෙලෝ රහකට නෑ. නම විතරයි. ගන්නවනම් ඇන්ඩ්‍රොයිඩ් ගන්න.

    මේ මගෙයි නෝනගෙයි apple iphone ෆෝන් දෙක. සුදු එක මගේ. මම ගාව S3 එකකුත් තියෙනවා. ඒක මේ ජරාවට වඩා 10000ස් ගුනයක් හොදයි

    11vscyb.jpg

    2q1drh3.jpg

    me S3 eka

    14u9j6g.jpg
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අපේ එවුන්ට ඉතින් ඇමරිකන් කිව්වොත් ඉතින් කක්කි බෙට්ටක් වුණත් හොඳයිනේ...:P:P:P
    puthe dan apple eka china wala gahanne........