හුළුගල්ල_නිදි_පෙති 18ක් බීලා
අධි මාත‍්‍රාවෙන් නිදි පෙති පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ල මහතාගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ රෝගී තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ලබාදෙන බවයි.
හුළුගල්ල මහතා නිදි පෙති 18ක් එකවර පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව පසුගිය 12 වැනි දින රෝහල් ගත කෙරිණ.

lankacnews