***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ***කන්නාඩි වදයෙන් බේරෙමු**

    කන්නාඩි දමන කව්රුත් වගේ දන්නවා තියන අමාරුව එකේ ඉතින් එකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියනවනම් කොච්චර හොදද.
    thumb_COLOURBOX2844745.jpg
    මමත් කන්නාඩි දන්න ගත්තා ලගකදී ඉදලා .දුර පෙන්නේ නැති එකට .අම්මනම් කියන්නේ කොහොමත් මට දුර පෙන්නේ නැ කියලා :D:D.කොහොමහරි මේ කන්නාඩි වදයෙන් මට බේරෙන්න ඕනි වෙලා තියෙන්නේ .මෙහෙම යනකොට මට හම්බුනා හොද සිංහල වේද මහත්මයෙක් ඔහු ඇස් වලට මුකුත් දාන්නේ නැ බෙහෙත් බදින්නේ කකුලේ මාපට ඇගිල්ලට ඔයලා අහලත් ඇති.මාත් ගියා ඔහුගෙන් බෙහෙත් ගන්න බෙහෙත් ගත්තා දවසක් ඉන්නඋනා අපි ගියේ රැ 12.00ට බෙහත් අරන් අවේ හවස 4ට පෝලිම දිගයි සැහෙන්ට.

    මේ වේදමහත්තයාගේ ලිපිනය වැදගත් කියලා හිතුන නිසා දන්නේ
    පි විරසිංහ
    බණ්ඩාර බුලංකුලම,
    ලංකාරාම පාර
    අනුරාධපුර
    ටෙලි _0253851356
    ආයුර්වේද,ලි.ප.අ.7534

    කකුලට බෙහෙත් බදින නිසා අව්ලක් නැනේ.විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමට නම් මම දන්නේ නැ.කාට හරි උදව්වක් වෙයි කියලා හිතලා දැම්මේ .බලන කව්රුත් කාට හරි උදව්වක් වෙයි කියලා හිතෙනවනම් bump එකක් දෙන්න,,,
    ඔයා යනවනම් කියන්න උදව්වක් දෙන්න පලුවන් නම් දෙන්නම්.​
    ඔබට ජය !!! නිරෝගිමත් දිවියක්​
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    TFS :) +++

    කන්නඩියට පුරුදු උනාම අවුලක් නෑ බං
    අපේ අයිය කෙනෙක් ඉන්නව ඌ නාන්නෙත් කන්නඩිය දාගෙන.
    ඒකට හුරු උනාම ගැලවෙන්නත් පට්ට අමාරුයි.
     
    • Like
    Reactions: hacker T

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මෙහෙම scene එකකුත් තියෙනවා මචන්. අවුරුදු 2ක් 3ක් වගේ එක දිගට කන්නාඩි use කරන කෙනෙක්ගේ ඇස් ටිකක් බහිනවා. එහෙමෙ උන කෙනෙක්ට කන්නාඩි නැතුව හිටියාම පට්ට චා..
    මොනා උනත් වැදගත් ත්රෙඅඩ් එකක් මචන්.. :yes::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් මචන් සිරාවටම ගියා

    අඩෝ මමත් යන්න ඉන්නේ, එතනට පොර වැඩකරු ලු නේ, මටත් යන්න කව්රුවත් නැතුව හිටියේ, දන්නවනම් උබත් එක්ක යනවා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මමත් දැන් අවුරුදු ** විතර ඉදන් කණ්නාඩි දානව. (** - මෙතනට වැටෙන ගාන කිව්වොත් කට්ටිය බය වෙනවා) මටත් තියෙන්නෙ දුර පෙනෙන්නෙ නැති එක. හැබැයි යාලුවො නම් අහන්නෙ හද පේනවනම් ඒ දුර දැක්කහම හොදටම ඇති කියල
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මෙහෙම scene එකකුත් තියෙනවා මචන්. අවුරුදු 2ක් 3ක් වගේ එක දිගට කන්නාඩි use කරන කෙනෙක්ගේ ඇස් ටිකක් බහිනවා. එහෙමෙ උන කෙනෙක්ට කන්නාඩි නැතුව හිටියාම පට්ට චා..
    මොනා උනත් වැදගත් ත්රෙඅඩ් එකක් මචන්.. :yes::yes::yes:
    aniwa machan:yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    අඩෝ මමත් යන්න ඉන්නේ, එතනට පොර වැඩකරු ලු නේ, මටත් යන්න කව්රුවත් නැතුව හිටියේ, දන්නවනම් උබත් එක්ක යනවා
    :yes::yes::yes:

    hari next month mama apahu yanawa machan ethakota yamu
     
    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ

    අඩෝ මමත් යන්න ඉන්නේ, එතනට පොර වැඩකරු ලු නේ, මටත් යන්න කව්රුවත් නැතුව හිටියේ, දන්නවනම් උබත් එක්ක යනවා

    matath yanna one ban, mage eka ahak dana hodatama peenne nathiwela thiyenne, :yes::yes::yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමත් දැන් අවුරුදු ** විතර ඉදන් කණ්නාඩි දානව. (** - මෙතනට වැටෙන ගාන කිව්වොත් කට්ටිය බය වෙනවා) මටත් තියෙන්නෙ දුර පෙනෙන්නෙ නැති එක. හැබැයි යාලුවො නම් අහන්නෙ හද පේනවනම් ඒ දුර දැක්කහම හොදටම ඇති කියල

    :yes::yes::yes::yes: ape kathtiyath okamai kiyanne :rofl::rofl::D
     
    Status
    Not open for further replies.