ලීසිං කාරයෝ

aruna47

Well-known member
  • අපේ ලංකාවේ ලිසිං කාරයෝ

    cc_LeasingBanner.jpg



    උබලා වාහනයක් ගන්න සිහින මවනවා ඇති. ඒත් ගන්න වාහනේ අතේ හැම සතෙම වියදම් කරලා තව ඇප කාරයොත් හොයන් අරගන්නවා. ගන්න බයිසිකලේ ඉදලා කාර් ජීප් රථය දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට වාහනයක් ලිසිං කම්පැනි වලින් ගන්නවා. හැබැයි උබලා ඒ ගන්න ලිසිං එක ගන්නේ ලංකාවේ බැංකුවේ දෙන සියයට ගානට වඩා වැඩි ගානකට. උබලා පඩියෙන් බාගයක් දාන්නේ වාහනේ ලිසිං ගෙවන්න. පඩිය ලක්ෂ 2ක් නම් ලක්ෂයක් හරි දීලා වාහන ගන්න ආසාවෙන් ඉන්න උන් මේ එලකිරියේ ඉන්නවා. හැබැයි උබලා ගන්න වාහනේ වටිනාකමක් නැහැ එකට හේතුව වෙළදපොලේ යන්නේ ලක්ෂ 20 නම් උබලා ගෙවලා ඉවරවෙනකොට වාහනේට ගෙවලා ලක්ෂ 40ක් එක තමයි ලිසිං චක්කරේ. උබලගේ ලගට ඇවිල්ලා ෆ්‍රී අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ලිසිං දෙන්න හදයි ඔය ගැට වලට අහු වෙන්න නම් එපා. සමහර උන් ඇපකාරයෝ අනවශ්‍යයි කියලා අනේ මේක ලොකු ගානක් නේ එක ඇප කාරයෙක් හරි දීලා අපි වැඩේ කරමු කියලා එන්නේ.

    උබලා ඔය අත්සන් කරන ලිසින් වල කොළ එකක්වත් කියවනවද. නැහැ ඔහේ දෙන හැම කොලේම අත්සන් කරනවා. උන්ගේ නීති ටික කියෙව්වොත් උබලාටම හිතෙයි මේ වගේ සක්කිලි එක්කද අපි ගනු දෙනු කරන්නේ කියලා. මොකද උන් උබලට වාසි වෙන කිසිම දෙයක් ඔය කොළ මිටි ගණන් අත්සන් කරන එවල සදහන් කරන්නේ නැහැ. උන්ගේ සුභ සිද්දිය උදෙසා තමයි හැම දෙයක්ම කරන්නේ.

    අපේ උන්ට ඉවසන්න බැරි එක තමයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක් හරි ටීවී එකේ හරි කොහේ හරි දැන්වීමක් දැක්කොත් එක ගන්නකම් නින්ද යන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසලා සල්ලි එකතු කරන් ගන්න කිසි ඕනෑකමක් නැහැ. අනේ ලිසිං දෙනවානේ කමක් නැහැ මට ගෙවන්න පුළුවන්නේ කියලා ගන්නවා. වැඩිම මාස 3-4 එකට ආදරේ ඊට පස්සේ බලු ගණන් ගන්නේ නැහැ. උබල ඔය ලිසින් කම්පැනි වලට ගෙවන ගාන පොඩ්ඩක් මාස ගානෙන් වැඩි කරලා බලපන් උබලට තව වාහනයක් ගන්න සල්ලි උන් හොයාගෙන. උන් කරන්නේ මුලින්ම උන්ගේ පොලිය එකතු කරන එක. ඊට පස්සේ උබට වාහනේ ගෙවාගන්න බැරි උනත් උන්ට අවුලක් නැහැ. ලංකාවේ තියෙන ෆිනෑන්ස් කම්පැනි කවදාවත් වැටිලා තියෙනවා ද.. නැහැ නේ. එකට හේතුව ගෙවාගන්න බැරි උනත් උන්ට අවුලක් නැහැ. උන්ගේ ගාන කවර් කරන් ඉවරයි.

    මේ දේ මම කිව්වේ මාස දෙකකට කලින් මගේ දන්නා කියන යාලුවෙක් LB එකෙන් වාහනයක් අරන් . ඌ පලවෙනි මාසේ වාරිකේ ගෙවලා දෙවැනි මාසේ උට රට යන්න උවමනාවකට වාහනේ විකුනන්න ඕන වෙලා LB එකට ගියාට පස්සේ ඌට කියලා ගත්තේ ලක්ෂ 5 නම් ලක්ෂ 7 ගෙවලා ලෝන් එක close කරන්නලු. ඔන්න බලපන් ලංකාවේ ලිස් දෙන කම්පැනි වල වැඩ. ඌ කියනවා ගිනි පොලියට ගත්තා වගෙලු. මිනිස්සුන්ගෙන් හුරන් කන්නම තමයි බලන්නේ. ඉතින් උබලට මම කියන්නේ ඕන වාහනයක් ගනින් සල්ලි එකතු කරලා නැතිව කොහෙවත් ඉන්න වෙසිගේ පුතාලා පෝසත් කරන්න එපා.




     
    • Like
    Reactions: white lion

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    සිරාවට.. ලීසින් කියන්නෙ බොහොම අසාධාරණ බිස්නස් ජාතියක්. සල්ලි හම්බකරන එක කරන්නෙ උපරිම කැ# විදියට.

    යම්කිසි පොලි‍යකට ණයක් ගත්තට කමක් නැහැ තමන්ගෙ වැඩ වලට ඉදල හිටල. ඒත් ලීසින් නම් දාන්න එපා. මුන්ගෙ පොලියෙන් තව වාහන‍යක් ගන්න පුලුවන් පොඩි ගානක් දාල.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Lankawe inflation ekai . Interst rate 1i exchange rate ekai dala fishing equation 1 n baluwama buying power enna enna drop wenawa . Inflation ekata n exchange rate 1 anuwa adayama wenas wena business karana kenek ta hara job karana kenek ta ehema ganna ba .leasing z d option fr them.job karana unge padi nt get adjusted:yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Lankawe inflation ekai . Interst rate 1i exchange rate ekai dala fishing equation 1 n baluwama buying power enna enna drop wenawa . Inflation ekata n exchange rate 1 anuwa adayama wenas wena business karana kenek ta hara job karana kenek ta ehema ganna ba .leasing z d option fr them.job karana unge padi nt get adjusted:yes:
    nice one ,uba econ degree ekk wath karanwada
    ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    danna ona ekk lb yanne nane ban ,,okunge thama wadima poliya thiyenne danna tharamata ,ayyo salli
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිරාවට.. ලීසින් කියන්නෙ බොහොම අසාධාරණ බිස්නස් ජාතියක්. සල්ලි හම්බකරන එක කරන්නෙ උපරිම කැ# විදියට.

    යම්කිසි පොලි‍යකට ණයක් ගත්තට කමක් නැහැ තමන්ගෙ වැඩ වලට ඉදල හිටල. ඒත් ලීසින් නම් දාන්න එපා. මුන්ගෙ පොලියෙන් තව වාහන‍යක් ගන්න පුලුවන් පොඩි ගානක් දාල.

    කවදවත් බිස්නස් එකකට පොලියට සල්ලි අරන් දාන්න එපා ,කෙල වෙනවා දන්නෙම නැතිව ,ඒ නිසා ලිසින් හොදයි , මේ දේවල් ගැන කටිය දැනුම අඩු නිසා බලමු ඉස්සරහට මොකක් හරි කරන්න ,මේ දවස් වල එක්සැම් නිසා වෙලාව මදි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mona monawada qualification wagayak thiyenawa:P management pathen
    පොඩක් කියාපාන්කෝ ,මමත් කරන්නේ ඔකක් තමා ,අදුන ගන්න ලැබීම සතුටක් ,හෙල්ප් එකක් ඕනේ උනොත් ගන්න කෙනෙක් හම්ඹ උනා ,ලොකු දෙයක් ,mgt එකක් දැකපු එක එකේ එකේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Salli akathu karanne kohomada bn...kiyak hary gaththoth hulage giya wage...epa wela thiyenne
    කඋන්ට් එකට පඩිය එනවනම් වෙනම එහෙකට සල්ලි කැපෙන්න හදා ගනින් ,දන යෝජනා ගිණුමක සල්ලි දැම්මා නම් එකත් වටිනවා ,බැංකු කොමත් ලෝන් වලට හොදා ,ලිසින් යනවනම් පොලිය හදපන් tax එකත් එක්ක ගලපලා ,මුන් ඕකෙන් නොපෙනෙන්න දෙනවා මාර ගේමක් ,අපිට ගානක් හදලා පෙන්නුවා සිරා එකක් ,එකේ පොලිය 14 % කියලා කියන්නේ ,tax හදල ගලපුවම 21 % එනවා පොලිය, මාර මීටරයක් ඕනේ එක තේරුම් ගන්න ,එනිසා හෙන පරිසමින් කරන්න ඔනා
     

    aruna47

    Well-known member
  • 1. සිරා මචන්.. හැබැයි ලංකාවේ තියෙන ආර්ථික ක්‍රමේ හැටියට සල්ලි එකතු කරන්න amarui :( ...

    බැහැ කියන හැම දෙයක්ම කරපු උන් තමයි දම්මික පෙරේරලා, හැරී ජයවර්ධනලා කියන්නේ බැරි නැහැ. උබේ පඩිය ලක්ෂයක් නම් එකෙන් උබට මාසික වියදම 50ක් ගියත් තව 30ක් දාපන් බැංකුවේ. උබට බැන්කුවෙන්ම ඒ අවශ්‍ය ලෝන් එක ගන්න පුළුවන් අඩු පොලියට :yes::yes:
     
    • Like
    Reactions: kasun69