Linux කට්ටිය එන්නලා...

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Linux කට්ටිය එන්නලා...

linux.png



Linux වැඩ කාරයෝ සහ අධුනිකයෝ මෙතනට එකතු වෙමු... අපි උදව් කරමු, දැනුම එහෙම බෙදා ගමු... :)
හ්ම්ම්... මම පාවිච්චි කරන්නේ Ubuntu 13.10 :) ඔයාල පාවිච්චි කරන Linux OS එකත් කියන්න
 
Last edited:

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම පාවිච්චි කරන්නෙ
    Linux Mint 16 @ Home
    Solaris + FreeBSD + HP-UX (Hewlett-Packard UniX) @ office

    මගේ අවුරුදු 5 පුතා
    Linux Mint 14 & Ubuntu 12.04

    මගේ අවුරුදු 2.5 පුතාල දෙන්න
    Ubuntu 12.04

    මුලු පවුලම ලිනක්ස්/යුනික්ස් තමා :D
     
    • Like
    Reactions: Nadsa

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම පාවිච්චි කරන්නෙ
    Linux Mint 16 @ Home
    Solaris + FreeBSD + HP-UX (Hewlett-Packard UniX) @ office

    මගේ අවුරුදු 5 පුතා
    Linux Mint 14 & Ubuntu 12.04

    මගේ අවුරුදු 2.5 පුතාල දෙන්න
    Ubuntu 12.04

    මුලු පවුලම ලිනක්ස්/යුනික්ස් තමා :D

    dan bade inna ekkena mona OS ekada paawichchi karanne :rolleyes:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මම පාවිච්චි කරන්නෙ
    Linux Mint 16 @ Home
    Solaris + FreeBSD + HP-UX (Hewlett-Packard UniX) @ office

    මගේ අවුරුදු 5 පුතා
    Linux Mint 14 & Ubuntu 12.04

    මගේ අවුරුදු 2.5 පුතාල දෙන්න
    Ubuntu 12.04

    මුලු පවුලම ලිනක්ස්/යුනික්ස් තමා :D

    ඔක්කොම linux නේ... මරු මරු :rolleyes:

    uwc.gif
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    mama nam linux thiyen hama ekama daala thiyenawa :yes:
    eth ubuntu thama anthimata hodama eka :)

    මාත් එහෙම තමා... ගොඩක් ඒවා දල තියෙනවා... අන්තිමට නතර වුනේ උබුන්ටු වලින්... ෆෙඩෝරා එකත් අවුලක් නැහැ.. ඒ වුනාට advance වැඩිනේ නේද.. ඔයාවත් පිලිගන්නවා thread එකට :)

    uwc.gif
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Linux Mint 14 , since 2008:yes::yes:

    හ්ම්ම්.. එල එල... ඒ කියන්නේ දැන් නම් linux ගැන හොද දැනුමක් ඇති... :) Mint එක උබුන්ටු based නේ.. Ela Ela :rolleyes:



    uwc.gif
     
    Last edited: