බස් එකේදි වුන සිද්ධියක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බස් එකේදි වුන සිද්ධියක්

    304167_7b244d3_770x2000.jpg

    මේ සිද්ධිය වුනේ සදුදා මචන්ලා මම ඇනෙක්ස් එකට එන්න 152 කේ නැග්ගා මේන්න කොස් ගස්හංදියෙන් කෙල්ලෙක් සහ කොල්ලෙක් නැග්ගා නැගලා කෙල්ල වාඩි වුනා එක සිට් එකයි තිබුනේ ඊට පස්සේ එ කෙල්ල අර කොල්ලාගේ ඉන වටේ අත දාගෙන අරැගේ පයි^ මුන ව‍දින විදියට තියන් හිටියා බස් එකේ අයත් නිකමි අමුතු විදියට බලන් හිටියේ .
    ඔන්න ඊට පස්සේ තමයි නියම සීන් එක වුනේ කෙල්ල නැගිට්ටා සිට් එකෙන් කොල්ලා වාඩි වුනා සිට් එකේ ඊට පස්සේ අර කෙල්ල අරැගේ ඔඩක්කුවේ වාඩු වුනානේ බන් බස් එකේ එවුන් බය වෙලා සීන් එකට හරියටම ඇනල් කෙස් එකක් වගේ මුන් දෙන්නා එහෙමම ආවනේ බන් බහින තැනට වෙනකම්ම :dull:කට්ටියට ෆුල් හොල්මන් සීන් එකට :oo:.අනේ මන්ද අද කාලේ හැදෙන එවුන්ට මොනවා වෙලාද කියලා මේ වගේ සීන් උබලත් දැකලා තියේද තියෙනවනම් දාමු අපටත් බලන්න .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    blue_in_rio

    Well-known member
  • ඒකට මොකෝ බන්.ඒ උගේ කෙල්ලනේ.බස් වල කොයි තරම් නම් ජැක් ගහනවද ? වෙන වෙන අල්ලන මිරිකන ඒවා කොච්චර වෙනවද ? උඹ එහෙම ඒවා දැකලා නැද්ද ? එකෙක් ඒ වගේ දේකට කතා කරනවද ? :angry::angry::oo::oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒකට මොකෝ බන්.ඒ උගේ කෙල්ලනේ.බස් වල කොයි තරම් නම් ජැක් ගහනවද ? වෙන වෙන අල්ලන මිරිකන ඒවා කොච්චර වෙනවද ? උඹ එහෙම ඒවා දැකලා නැද්ද ? එකෙක් ඒ වගේ දේකට කතා කරනවද ? :angry::angry::oo::oo:

    එවා හොරෙන් යන සීන් නේ මේක පේනනම ගිය එකයි අවුල .අනිත් එවුන් අපහසු තාවයට පත් වෙනවා මෙහෙම වුනාම.

    blue_in_rio

    Well-known member
  • ඒකට මොකෝ බන්.ඒ උගේ කෙල්ලනේ.බස් වල කොයි තරම් නම් ජැක් ගහනවද ? වෙන වෙන අල්ලන මිරිකන ඒවා කොච්චර වෙනවද ? උඹ එහෙම ඒවා දැකලා නැද්ද ? එකෙක් ඒ වගේ දේකට කතා කරනවද ? :angry::angry::oo::oo:

    එවා හොරෙන් යන සීන් නේ මේක පේනනම ගිය එකයි අවුල .අනිත් එවුන් අපහසු තාවයට පත් වෙනවා මෙහෙම වුනාම.

    එතකොට ඒ කෙල්ල හෝ කාන්තාව එතනදි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ? ඒත් අපේ අම්මලා, අක්කලා, නංගිලා සමහරවිට ආච්චිලා වගේ අය නෙමෙයිද ? ප්‍රසිද්දියේ මෙහෙම කරන එක නරකයි, හොරෙන් කලාම හොඳද ? මේ වගේ දේවල් වලට වඩා ඒ වගේ දේවල් ගැනයි කතා කරන්න ඕනා.ඒවයි නවත්තන්න ඕනා....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එතකොට ඒ කෙල්ල හෝ කාන්තාව එතනදි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ? ඒත් අපේ අම්මලා, අක්කලා, නංගිලා සමහරවිට ආච්චිලා වගේ අය නෙමෙයිද ? ප්‍රසිද්දියේ මෙහෙම කරන එක නරකයි, හොරෙන් කලාම හොඳද ? මේ වගේ දේවල් වලට වඩා ඒ වගේ දේවල් ගැනයි කතා කරන්න ඕනා.ඒවයි නවත්තන්න ඕනා....

    :yes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එතකොට ඒ කෙල්ල හෝ කාන්තාව එතනදි අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද ? ඒත් අපේ අම්මලා, අක්කලා, නංගිලා සමහරවිට ආච්චිලා වගේ අය නෙමෙයිද ? ප්‍රසිද්දියේ මෙහෙම කරන එක නරකයි, හොරෙන් කලාම හොඳද ? මේ වගේ දේවල් වලට වඩා ඒ වගේ දේවල් ගැනයි කතා කරන්න ඕනා.ඒවයි නවත්තන්න ඕනා....

    ඔය දෙකම නරකයි!

    බස් වල හොරෙන් කරන එකත් නරකයි! ප්‍රසිද්දියේ කරන එකත් නරකයි!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බොරු නෙවේ බන්.. ලංකාවට මැජික් උනාට ඉතාලියෙ වගේ train එකක ගියොත් පිස්සු හැදෙයි.. බාගෙට බාගයක් ඔඩොක්කු වල තමයි යන්නෙ.. උන්ට හොද නම් අනික් උන්ට මොකද බන්.. අහක බලං හිටපියව් දැක්කෙ නෑ වගේ..
    6574568.png

    9Y7qmQ3.png
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය දෙකම නරකයි!

    බස් වල හොරෙන් කරන එකත් නරකයි! ප්‍රසිද්දියේ කරන එකත් නරකයි!

    :yes:

    ane ane wayase tharamatada kathawa :angry:

    issara Bus_Jack_Boy kiyala awe mama ubata mathakei? :yes:
    :P

    බොරු නෙවේ බන්.. ලංකාවට මැජික් උනාට ඉතාලියෙ වගේ train එකක ගියොත් පිස්සු හැදෙයි.. බාගෙට බාගයක් ඔඩොක්කු වල තමයි යන්නෙ.. උන්ට හොද නම් අනික් උන්ට මොකද බන්.. අහක බලං හිටපියව් දැක්කෙ නෑ වගේ..
    6574568.png

    9Y7qmQ3.png

    ehenam Italy wala idapu couple ekak wenna athi :yes: