අපි කොහේ කොතැනද?
ඉතින් කොල්ලනේ කොහොමද? 2013ත් ගෙවිලා 2014ත් ලබන්න යන්නේ. මේ අව්රුද්දේ සමහරු ජීවිතේ ඉස්සරහට යන්න ඇති සමහරු පසු බෑම් වලට ලක්වෙන්න ඇති. හිතපු නැති දේවල් වෙන්න ඇති. මේ හැමදේම අතරින් අපේ කැමැත්ත අකමැත්ත නොවිමසා ජීවිතේ ගලාගෙන යනවා.
මතක ඇති අපිට නැති උන දේ කියලා මම ත්‍රෙඩ් එකක් දැම්මා. හුගාක් අය කියන්නේ අපිට 50% 50% වගේ තමා දේවල් ලැබුනේ කියලා. සමහරු කියනවා හැමදේම ලැබුනා කියලා. තවත් සමහරක් කියනවා අපිට ලැබුනු දේට වඩා නොලැබුනු දේ වැඩියි කියලා
ජීවිතේ අපි තව කෙනෙක්ට ලැබුනා හා අනිත් කෙනාට නොලැබුනා කියලා වෙන්කරන්න ගන්නේ බොහොම සුලු සාදක ටිකක්. මුදල්, වාහන, ගෙවල්, රැකියාව, ආදරය ඔන්න ඔය ටික තමා මූලිකම මිනුම් දඩු කරන් තිබ්බේ. ඒක අපිට ත්‍රෙඩ් එක පුරාවටම දකින්න පුලුවන්. මොනවද මේ වාහන මුදල් ගෙවල් ආදරය? ඒවා අපේ ජීවිතවල කොච්චර කොටසක් තීරනය කරනවද? ඇයි ඒවා අපිට ලැබෙන්නේ නොලැබෙන්නේ? ඇත්තටම ඒවා අපිට නොලැබුනාද අපි ලබා නොගත්තද?
වාහන- අපි හැමෝම ආසයි. සමහරුන්ට (මට ) එහෙම උනක්. හරි අපි බලමු අපිට වාහයක් ගන්න අවශ්ය කරන සාදක මොනවද කියලා. පලවෙනි එක රියදුරු බලපත්‍රය ගන්න එපැයි. ඒකට ඕනේ මොනවද ? ඒක ගන්න බැරිනම් වාහනයක් අරන් වැඩක් නෑනේ තමන් පාවිච්චි කරන්න, ඉතින් තමන්ටම වාහනයක් ගන්න එක රදාපවතින්නේ 50%ක් ඒ මත. ඒකට ඕනේ සාදක තමා මනා ශාරීරික තත්වයකින් පසුවීම හා මානසික මට්ටමකින් පසුවීම. මම හිතන්නේ එලකිරියේ හැමෝටම මේක තියෙනවා. ඒ කියන්නේ අපි 50% වාහන ගන්න ඕනේ කරන දේ ලැබිලා තියෙනවා.ලක්ශ 40ක් දීලා ඇලියොන් එකක් ගත්තට ලක්ශ 40ක් දීලා මන්දබුද්දික දරුවෙක් සුව කරන්න පුලුවන්ද? අන්ද ලමයෙක්ට ආලෝකය පෙන්නන්න පුලුවන්ද ? බෑ. එහෙනම් අපේ අතපය හතර හරියට තියෙන එක ඇස් දෙක පේන එක මිල කරන්න බැරි තරම් වටිනවා. ඒ ඉස්සරහා ලක්ශ 40හේ ඇලියෝන් එක බේකරියට වඩයක් වගේ නේද? ඊට පස්සේ අපේ බුදුන් වහන්සේ කිව්වා වගේ අපිට ජීවත් වෙන්න යහපත් පරිසරයක් තියෙනවනේ. සර්ව සම්පූර්න නොඋනත් තාම අපේ රත්තරන් ලන්කාවේ හම්බකරගත්ත එක කටේ දාගන්න පුලුවන්නේ දෙයියනේ කියලා. ඉතින් උබ කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ අප්‍රිකානු රටවල වගේ පිහියෙන් ඇනලා මංකොල්ල කනවනම්. ඉතින් ඒ කියන්නේ ලංකාවේ 90%කටත් වඩා ආරක්ශිත වටපිටාවක ඉන්නේ. ඒ කියන්නේ උබලට ඕන් දෙයියනේ කියලා ඇලියොන් එක ගෙනත් නවත්තලා රෑට නිදාගත්තහැකි.උබ එහෙනම් වාහනයක් ගන්න 75%කට වඩා අවශ්ය දේ ලැබිච්ච එකෙක් නේද?
ගෙයක් උනත් ඔච්චරයි නේද? ආදරයක් උනත් ඔච්චරයි නේද? අද ගොලු බිහිරි මානසික ලෙඩ්ඩු උනානම් ඒ කසාද මේ කසාද ගෙවල් තියා හිතන්නත් අමාරුයි නේද?
මුදල්- අපේ රටේ ලෑන්ඩ් කෲසර් එකෙන් බීච් එකට බල්ලව ජොගින් ගෙනියන එකාගේ ඉදලා වඩයක් විකුනන්න බීච් එකට යන එකා දක්වා ඉන්නවා. ඔය දෙගොල්ලන්ටම හුගාක් සමාන පොදු ලක්ශනයක් තියෙනවා. මොකක්ද ? නිවැරදි සිහියකින් හා අවභෝදයක් තිබීම. ඒ කිව්වේ සර්පයෙක් දැක්කොත් මූ කයි කියලා දෙන්නටම හිතෙනවා. කෝච්චි පාරේ ඔය එක මිනිහෙක්වත් හරහට නිදියන්නේ නෑනේ? ඒ කියන්නේ ඔය දෙගොල්ලන්ටම අමිල දායාදයක් ලැබිලා තියෙනවා. "සිහිය" කියන දේ. ඔය සිහිය කියන දේ මත තමා උබ මිනිහෙක් වෙනවද නැද්ද කියලා තීරනේ වෙන්නේ. ඉතින් 50% ඔන්න උබ ගොඩ. එතකොට අර කලින් කිව්ව රටේ තත්වේ මෙතෙන්ට එනවා. 100ට 100ක් නොවුනත් අපිට දෙයියනේ කියලා මේ රත්තරං රටේ සල්ලි මිටියක් සාක්කුවේ දාන් නිදියගන්න පුලුවන්නේ බන්. එහෙනම් ඔන්න අර කිව්ව විදිහටම උබ ධනවතෙක් වෙන්නත් 75%කට වඩා ලැබිලා තියෙන්නේ.
රත්තරං මගුලක් කියෝනවා. එහෙනම් 75ක් හරිගිය එකේ එතකොට ඉතුරු ටිකේද මේ සේරම සෙල්ලම? ඔව්. පොඩි පරාසයක තමා අපිට "දැනෙන" ලැබෙන හා නොලැබෙන දේ තියෙන්නේ. ඔය චුට්ට අදුරගන්න ඕනේ. අපේ ඕදිරිස් සීයලා, සිද්දාලේප සීයලා ඔන්න ඔය චුට්ට අදුරගත්ත මිනිස්සු
ඇයි අපිට ඉතුරු 25% ගොඩදාගන්න බැරි ?
1.උවමනාවක් නැතිකම
2.උවමනාවක් නැතිකම
3.ත් උවමනාවක් නැතිකම
4.ලැබුනු 75% ගැන අවභෝදයක් නැතිකම
5.උපන්ගෙයි අනාගැනිල්ල
6.නිවැරදි දැක්මක් හා සැලසුමක් නැතිකම
පලවෙනි දෙවෙනි තෙවෙනි දේ - හුගාක් අපේ මල්ලිලාට කිසිම උවමනාවක් නෑ. නෙට් එකට ලොග් උනාමනම් තව්සන්ඩ් ටෝක් දෙන්නේ හුගාක් අය. ඒ උනාට තනියම පුක කහගන්න නියපොත්තක් වවාගන්න හිත නෑ. ඕක පූරුවෙන් එන කරුමයක්. ගොඩ ඒමක් තියෙනවා. උවමනාව ඇතිකරගනිල්ලා. තමන් ඇතුලේ ඉන්න එකා නිහීනයෙක් කරන්න අකමැති බව හැමවෙලේම හිතට කියපල්ලා. අල්ලපු ගෙදර එකාට, කට හැකර නැන්දලට මම කොල්ලෙක් බව පෙන්නනවා කියලා හිතාගනිල්ලා. ඒකට මල්ලියේ උබ කලිසම පාත්කරලා බිජ්ජ පෙන්නලා හරියන්නේ නෑ. ක්‍රියාවෙන් පෙන්නපල්ලා. එක මිනිහෙක් උබට ගහනකොට ටොකු අනිනකොට බාල්දු කරනකොට ඌට ගහන්න යන්න කලින් උබලා උබලටම තව ටොක්කක් ඇනගනිලා, කනේ පාරක් ගහගනිල්ලා ඇයි උබ මාව මේ තත්වෙට දැම්මේ කියලා. උබව ගොඩදාන්න තව කෙනෙක්ට බෑ රත්තරං මල්ලියේ. ඒක උබේ ලෙයින් හදාගනිල්ලා. සිකරට් එකට අරක්කු ටිකට හිලකට තියෙන පෙරේතකම දියුනුවට හදාගනිල්ලා. දියුනුවට පෙරේත වෙයල්ලා. දියුනුවට ඇබලයෙක් වෙයල්ලා. දියුනුවට ඇබ්බැහි වෙයල්ලා. එක එකාට පාච්චල් නොවී උබේ දියුනුව ඉදිරියේ පාච්චල් වහලෙක් වෙලා දියුනුවට වැඩකරපල්ලා
4.ලැබුනු 75% ගැන අවභෝදයක් නැතිකම - හුගාක් උන්ට හැමදේටම නිදහසට කාරනා තියෙනවා, අපේ අම්මා තාත්තට උගන්නන්න බැරිඋනා අපිට, අපි දුප්පත්, මට කිසිම දෙයක් හරියන්නේ නෑ. ඔන්න ඕවගේ කාරනා. ඔය කාරනා වලංගු උබලට විතරයි මල්ලියේ. අනිත් උන්ට ඕවගෙන් පඩේකට වැඩක් නෑ. ඕවා උබ උබේ දුර්වලකම් වහගන්න ගොතපු ගබ්‍රියෙල්ගේ සුරංගනා කතා තමයි. ඉස්සෙල්ලා හිතපන් අපිට කොච්චර දේවල් ලැබිලා තියෙනවද? අපි හිරේ විලංගුවේ වැටිලා තියෙනවද? අපේ අතපය කොරද? තියෙන දේට වටිනාකමක් දීපන් මල්ලියේ. අදින්න ඇදුම් නැතුව ප්ලේන්ටිය ගජේ ගහන් කැම්පස් වල අව්රුදු 4 ඉවරවෙලාම ගෙදර යන කොල්ලෝ කොච්චර ඉන්නවද? අන්තිමට හුගාක් වෙලාවට දියුනු වෙන්නේ උන්, අනිත් උන් ජොබක් කරන් ඉන්නවා. උබට ලැබුනු දේ අගය කරපන් මල්ලියේ. ලැබුනු දේ තේරුම් ගනින්
5.උපන් ගෙයි අනාගැනිල්ල මෙන්න මෙතන මම කලින් කිව්වා. ආයෙම කියන්න ඕනේ නෑ - සමාජගත ආර්තික සංකල්ප හා අපි http://www.elakiri.com/forum/showthread.php?p=15431242&posted=1#post15431242
6.නිවැරදි දැක්මක් හා සැලසුමක් නැතිකම
ඔන්න මල්ලියේ පොයින්ට් එක, ඔය නෑ බෑ අපිට නෑ, පඩියෙන් ජීවත් වෙන්න බෑ, ආදායම මදි කියන අපේ මල්ලිලා 2013 ලබද්දිත් ඔය ටිකම කියලා 2013 අවසාන වෙද්දිත් ඔය පදේම නේද ගහන්නේ? කෝ කියමු බලන්න ඔය එලු සංකල්ප වලින් එලියට එන්න මොනවද කාරේ කියලා? අඩුම මෙහෙම හිතමු පඩිය මදිනම් නෝනට කිව්වද අයිස් පැකට් ටිකක් හදලා කඩේකට දාලා දවසට රුපියල් 100ක් හොයමු කියලා? නෑ. අපේ උන්ගේ මොරාල් තියෙන්නේ කෑමොර දෙන්න, හුගාක් උන්ගේ ඔය මොරාල් එක ගෙමට ආවහම නෑ, යකෝ මාසෙකට රුපියල් 20000ක් හොයන එකෙක්ට පඩිය මදිනම් තව 20000ක් හොයන එකයි කරන්න තියෙන්නේ, ඒත් එකෙක් හිතනව්වද ජොබ් කටුවම මාරු කරගන්න ඕටී කරගන්න දගලනව මිසක් පැයක් වැඩි මිලකට විකුනගන්න ක්‍රමයක්? නෑ. අපේ උන් එකම ආර්තික අරමුනු මත ඔහේ නැහෙනවා. මාසේ අන්තිම වෙද්දි පොඩ්ඩක් හිතලා බලපල්ලකෝ විසිදාහේ පඩියෙන් කොරපුවා අඩුම බෝතලයක් ගහල ඇති, 2000යි, සිගරට් ගහන එකෙක් නම් 1000කවත් සිගරට් ගහල ඇති. කෑල්ලක් රූම් එකකට ඇදලා තොපිම මහන්සි වෙලා 2000ක් වත් කුඩු කරන් ඇති. එකෙක් හිතනවද ඔය 5000 උබ වෙනුවෙන් හම්බ කරන්න යොදවන්න? මේ කියන්නේ ආතල් ගන්න එපා කියලා නෙමේ. ඔය ආතල් ගන්න තියෙන උනන්දුව කැපවීම අනික් දේ වලටත් හදාගනිල්ලා. මාසෙකට 20000ක් හොයන එකා සෙනසුරාදා ඉරිදා දවස් 8 හරියට කල්පනා කලානම් දවසට 2000ක් 2500ක් හොයාන මාසෙකට සැලකිය යුතු ගානක් හොයාගන්න බැරිද? අනිවාරෙන් පුලුවන්.පොල් අරන් වික්කත් පුලුවන්.
හුගාක් උන්ට උවමනාවක් ප්ලෑනක් නෑ. යන්නන් වාලේ ඉස්කෝලේ යනවා. ඒලෙවල් ඕලෙවල් කෙලවගෙන ගෙදර ඉන්නවා. එතනින් එහාට හිතන්නේ නෑ
ගනිල්ලා කොලයක්. අරන් ලියපන් උබට කව්රු වෙන්නද ඕනේ.කවදටද වෙන්න ඕනේ, ඒ සදහා මට මොනවද ඕනේ කරන්නේ. හදාගනින් මල්ලියේ ටාගට් එකක්. ඉගෙනගන්න උන් හදාගනිල්ලා මම අහවල් දවසට මේක කරලා පාස් වෙනවා. මම හුගාක් මේකෙන් කතාකරන්නේ හම්බ කරන උන්ට " ආදරනීය මල්ලියේ" ත්‍රෙඩ් එක ලිව්වේ ඉගෙනගන්න උන්ට. ඒකෙත් කියලවත් නොතේරෙන මල් පොන්සියෝ හිටියා. ඒවා ඉතින් උන්ගේ නෙමේ රටේ කරුමේ. ඊට පස්සේ උබේ ටාගට් එක කාලයට අනුව හදපන්, මම මාසෙකට මෙච්චර කරන්න ඕනේ , මම මගේ කාර් එක ගන්නනම් මාසෙට මෙච්චර හොයන්න්න ඕනේ, ගේ හදන්න මෙච්චර ඕනේ. ඔය සේරම පඩියෙන්ම කරන්න යන්න එපා. මාරි බිස්කට් ගෙනත් හිල් විදින්න හරි කමක් නෑ සයිඩ් බිස්නස් එකක් හදාගනිල්ලා. රැකියාව මතම 100ට 100ක් ම නැහෙන්න යන්න එපා. මමනම් කියන්නේ හැම එකාටම ගොඩ එන්න මාර්ගයක් ස්භාවදර්මෙන්ම දීලා තියෙනවා. ඒක හොයාගනිල්ලා. මගේ යාලුවෙක් ඉන්නවා ඌ ආන්ඩුවේ රස්සාවක් කරන්නේ,. ඒත් ඌ නිමාඩු දවසට මල් ලෑලි කැපුවා අඩිය 500ක් (මතක විදිහට ) ගානේ.කොහෙද බන් ක්ලාක්ලා මල් ලෑලි කපන්නේ. අන්න ඌ කපනවා. ඌ සෙනසුරාදා ඉරිදා පැයට රුපියල් 80 ගානේ ඕටී කරන වෙලේ මල්ලෑලි කපලා 500 කෑලි වලින් ගොඩදාන්නේ. දැන් ඌ ඔය ඇට කොල්ලෝ දෙතුන් දෙනෙක් දාලා හෝ ගාලා කපනවා. බස් හෝල්ට් ගානේ ගල් කපන මල්ලිලා හිතලා බලන්න ඕන් මල්ලෑලි කැපුවොත් සල්ලි යෑ..(විහිලුවක් කලේ ). පැහැදිලි ප්ලෑනක් ගහපන් මල්ලියේ,. අරක්කු බෝතලේට සිගරට් එකට හිලකට ඔය ප්ලෑන පාවා දෙන්න එපා. ඒකෙන් පිට ලාවට ඕනේ මගුලක් කරගනින්. ඊට පස්සේ කියයි රත්තරං අයියා කියපු නිසා ඔයිල් මාරු කලේ නෑ මෝල හිරවෙලා කියලා. ඔයාලට වැදගත් වෙනවනම් දෙයක් කියන්නම් මල්ලි මට හොද පඩියක් තියෙනවා රැකියාවෙන් ඉලක්කම් හයේ අවම ගාන වගේ හය හත් ගුනයක්. ඒත් මම මජන් නාගෙන වාහන කටු හූරන්නේ මගේ ටාගට් එක එතනින් ඉවර නැති නිසා. එකක් නැති උනොත් අනිකෙන් අල්ලගන්න ඕනේ නිසා. කවදාවත් උබේ දරුවන්ට බඩගින්නේ ඉන්න වෙන අනාගත හදන්න එපා මල්ලියේ. සුද්දා අපේ කොදු නාරටියටම ගහලා අපේ ආකල්ප කාලා ගියේ. සුද්දගේ අම්මගේ ධනාත්මක චින්තනේ එන්න කලින් අපිට අපේම මොරාල් එකක් තිබ්බා මල්ලියේ. ඇගිලි කැඩෙනකන් ටයිප් කරන් කියන්නේ නැගිටපල්ලා. සිංහලයට කෙලවීගෙන යන්නේ, නැගිටපල්ලා.
සල්ලි කියන්නේ ඉලක්කම් මල්ලියේ. ඔය ඉලක්කම් වලින් හදන ලක්සේ දසලක්ශේ ලොකු ලොකු ඉලක්කම් ගනිත සෙල්ලම් මල්ලියේ. උබ හරියට බැට් කරන්න දන්නවනම් මොකා බෝල් කරත් උබේ ස්කෝර් එක හැදෙනවා. ජීවිතේට ඔහේ ගලාගෙන යන්න දෙන්න එපා . ප්ලෑනක් ගහපන්. මංකොල්ල කන්න හොරකම් කරන්න නෙමේ, ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා ප්ලෑනක් ගහපන්. සත්තයි මල්ලියේ උබේ නාඩියෙන් හරි ගේමක් ගැහුවෙත් උබට ගොඩයන එක දෙයක් නෙමේ. උබට හැමදෙයක්ම 75%කට වඩා ලැබිලා තියෙන්නේ. හැමදේම ලැබිලා තියෙන්නේ. ඉතුරු චූටි වැඩකෑල්ල උබේ අතේ මල්ලියේ තියෙන්නේ. හරි නාඩියෙන් ඒ කෑල්ල ගහපන්, 2014දිත් පට්ට පෝස්ට් එක රත්තටන් අයියේ කියලා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න තියාගන්න එපා. 2014දී මම 2013ට වඩා මේ මේ දේ කරන්න උත්සහ කලා කියලවත් කියන්න තියපන්.
මේ වීඩියෝ දෙක බලපන්. අපිට මොකුත්ම නැතිවෙලා නෑ මල්ලියේ. පොඩ්ඩක් පසු බැහැලා විතරයි
.
නැගිටපන්. පුකට පැට්‍රල් ගහපු එකෙක් වගේ නෙමේ. ප්ලෑනල් තියෙන එකෙක් විදිහට නැගිටපන්. ගහපන් ප්ලෑනක් පතුරු යන්න. 2014රේ වෙනසක් කරපල්ලා ජීවිතේ. දියුනු වෙන්න බඩගින්නක් පෙරේතකමක් කෑදර කමක් හදාගනිලා. අනිත් දේවල් හැම එකටම වඩා වැඩියෙන්. එහෙම හදාගත්ත හැම එකාම දිනුවා මල්ලියේ, උන් දිනුවා
ගල් මුල් මඩ සියල්ල සාදරයෙන් පිලිගන්නවා. උබලගේ අදහසුත් හුගාක් වටිනවා, ඒවත් මෙතන දාන්න
ඔය යන ගමනෙදි රටට ජාතියටත් සේවයක් කරපල්ලා
.....උබලගේ ආදරනීය රත්තරං......

උබලා හැමෝටම සම්මා සම්බුදු සරණයි
ලබන්නාවූ වසර සාර්ථක වසරක් වේවා
අනිත් උන්ටත් බලන්න බම්ප් එකක දාලා අදහසුත් කියලා පලයල්ලා

Last edited: