Cricket කප් එක කාටද?
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස ප්රථම වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.
------- තරග විස්තර -------
කස්ටිය මේ දවස් වල නිවාඩු දාලම ප්රැක්ටිස් කරනවා කියලා රාවයක් යනවා...
කොච්චර ප්රැක්ටිස් කරත් වැඩක් නෑ එදාට බලමු කවුද දිනන්නේ කියලා

ප්රධාන නූල :INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014
කෝ එහෙනන් එලකිරි කොල්ලො සද්දේ දාලා කියමු බලන්න..
මේ කප් එක කාටද ?????

- පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.
- ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්රීඩාංගනය.
- වේලාව - පෙ.ව 9.00 සිට

Last edited: