ඔක්ටේන් 92 නිසා වැඩි පුර තෙල් පිච්චෙයි
අපි දන්නවනේ ඔක්ටේන් අගය වැඩි වෙනකොට වාහනේ පික්අප් එක වැඩි වෙනවා කියලා. ඔක්ටේන් 95 පාවිච්චි කරන අය කියන්නේ ඔක්ටේන් 90 තරම් හොදට ඔක්ටේන් 95 ගැහුවම පෙට්ට්‍රල් වැඩ කරන්නෙ නෑ කියලා. මටත් එහෙම දෙයක් නම් දැනිලා තියෙනවා. ඒ වගේම එක සැරයක් මේ ගැන අපි ත්රෙඩ් එකකිනුත් කතා කරා. ඒ කියන්නේ අපි වෙනදා ඔක්ටේන් 90 පෙට්ට්‍රල් රුපියල් 1000ක ගහලා යන දුර හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න හොද නෑ කියන එකයි. මේ ගැන හොදට විස්තර දන්න අය ඇති තරම් එලකිරියේ ඇතිනේ. ඒ නිසා මේ ත්රෙඩ් එකට ඔයාලගේ අදහස් එක්කරන්න පුලුවන් නම් වටිනවා.

engine ekatath hodai