අපේ අයියලා ටික අරෙහෙ කන අතරෙ මේ වගේ එකක් බලල හරි හිත හදා ගන්නවා...

maru maru....padaya iwarai...බූම් බූම් පඩයා ඉවරයි.... පොල් කට්ටක් වගේ ග්‍රවුන්ඩ් එකක කලින් 100 ගහලා පොර වෙලානෙ හිටියෙ....
මාර සතුටුයි NZ කොල්ලෙක් මේක කඩපු එක ගැන...


වීඩියෝ එක හම්බුනොත් දාපන්.
තාම මැච් එක යන ගමන්... cricinfo එක Photo අප්ලෝඩ් කරන්නෙත් දැන්...ඉක්මන්ටම වීඩියෝ එක ඒවි...
බූම් බූම් පඩයා ඉවරයි.... පොල් කට්ටක් වගේ ග්‍රවුන්ඩ් එකක කලින් 100 ගහලා පොර වෙලානෙ හිටියෙ....
මාර සතුටුයි NZ කොල්ලෙක් මේක කඩපු එක ගැන...






අපේ අයියලා ටික අරෙහෙ කන අතරෙ මේ වගේ එකක් බලල හරි හිත හදා ගන්නවා...![]()

