පට්ට Manipulation Photos

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුලින්ම ඔයාල හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත නීරෝගිමත් සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.!! :D:D

    හැමෝම නව වසර සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.... එත් ගිය වසරට වඩා තමන්ගේ ජීවිතය නව වසරදේ සාර්ථක කරගන්න කියල හිතන්නේ කීයෙන් කී දෙනාද??? හැමදේම හොදින් සිද්ද වෙනකන් බලාගෙන ඉන්නේ නැතුව හැමදෙයක්ම හොඳ විදියට වෙනස් කරගන්න උත්සහ කලොත් එදාට ඒ දවස මොකක්ද වෙලාව කීයද කියන එක කාටවත්ම වැදගත් වෙන්නේ නැති වෙයි :yes::yes:

    එහෙනම් අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙම මම දාන මගේ පලවෙනි Thread එක... :cool:

    මම දැකපු සුපිරිම Retouch & Photographer කෙනෙක් තමයි Eric Johansson කියන්නේ. ගොඩක් දෙනෙක් මෙයාව හොඳට දන්නවා ඒ මෙයාගේ නිර්මාණ හැකියාව නිසා :yes::yes: ඔයාලත් මේවගේ ෆොටෝස් ගොඩක් දැකල ඇති.. එත් මම හිතන විදියට නෙට් එකේ ගොඩක්ම ප්‍රසිද්ද ෆොටෝස් ගොඩක්ම වගේ මෙයාගේ තමයි :D:D මම මේ දාන්නේ මෙයාගේ නිර්මාණ වලින් කිහිපයක් ඔයාලට බලාගන්න... බලන්න කොච්චර නිර්මාණශීලීද කියල :dull::dull: මේවගේ නිර්මාණ වලට Photography ගැන වගේම Editing ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනේ. :yes::yes:

    එහෙනම් බලන්නකෝ මෙයාගේ නිර්මාණ ටිකක්... තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන් මෙයාගේ නමින් Google පාරක් දැම්මනම්.. ඒ වගේම මේවා නිර්මාණ කරන්නේ කොහොමද කියලත් ඔයාලට ඉගෙන ගන්න පුඋල්වන් මෙයාගේ Tutorial වලින්.. :rolleyes::rolleyes:

    creative_photo_manipulation_01.jpg

    මම කැමතිම එකක් :yes::yes:

    creative_photo_manipulation_10.jpg



    creative_photo_manipulation_05.jpg



    creative_photo_manipulation_03.jpg



    creative_photo_manipulation_02.jpg



    creative_photo_manipulation_15.jpg



    creative_photo_manipulation_04.jpg



    creative_photo_manipulation_06.jpg



    creative_photo_manipulation_07.jpg



    creative_photo_manipulation_13.jpg



    creative_photo_manipulation_08.jpg



    creative_photo_manipulation_11.jpg



    creative_photo_manipulation_12.jpg



    creative_photo_manipulation_09.jpg



    creative_photo_manipulation_16.jpg



    creative_photo_manipulation_14.jpg



    creative_photo_manipulation_17.jpg



    creative_photo_manipulation_18.jpg



    creative_photo_manipulation_20.jpg



    creative_photo_manipulation_21.jpg



    creative_photo_manipulation_22.jpg



    creative_photo_manipulation_23.jpg



    creative_photo_manipulation_19.jpg

    ගොඩක්ම ජනප්‍රිය එකක් :D:D

    හොඳයිනම් අනිත් යටත් බලාගන්න BUMP එකක්වත් දාගෙන යමු මචෝ...!! :yes::yes:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් අවුරුද්දේ 1 st රේප් එක එහෙනම් උඹට ......සුබ අලුත් අවුරුද්දක් වේවා .....ජය වේවා....!!!:yes::yes::yes::yes:
    රේප්+