මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    මම මේ දවස්ටිකට අහපු දැකපු දේ අනුව තමයි මේක මට හිතුනේ .මේ අවුරැදේ නම් මිනිස්සුන්ට ගොඩක් සරැ පාටයි නේද ?කාගේත් අතේ මිටේ සල්ලි ගැවසුන අවුරැද්දක් වගේ:yes: මිනිස්සු සාප්පු වලට ගියේ වැල නොකැඩී .ඇදුම ගන්න පුදුම උනන්දුවක් තිබුනේ :yes::yes: ආර්තික අතින් හැමෝටම සරුයි නේද? ඇත්තටම දැන් නම් අපේ රට දියුණු වෙලා බව නම් පේනවා ක්‍රය ශක්තිය වැඩි ඡනග්‍රහනයක් තමියි ඉන්නේ වියදම් වැඩි වුනත් ආදායම් ද ඊට වඩා වැඩි වී ඇති බවක් දක්නට තියෙනවා .ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට දැන් දියුණු වෙලා .මේ අවුරැද්දේ තව තවත් දියුණු වෙයි :yes:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඇඩෙනවා මිනිස්සුන්ට සල්ලි වැඩි කමට කරන්න දෙයක් නැති නිසා මම දැක්කා අද දන්සැලක් දාලා තියෙනවා අරලියගහ මන්දිරෙ සල්ලි වැඩි කමට:rofl:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම මේ දවස්ටිකට අහපු දැකපු දේ අනුව තමයි මේක මට හිතුනේ .මේ අවුරැදේ නම් මිනිස්සුන්ට ගොඩක් සරැ පාටයි නේද ?කාගේත් අතේ මිටේ සල්ලි ගැවසුන අවුරැද්දක් වගේ:yes: මිනිස්සු සාප්පු වලට ගියේ වැල නොකැඩී .ඇදුම ගන්න පුදුම උනන්දුවක් තිබුනේ :yes::yes: ආර්තික අතින් හැමෝටම සරුයි නේද? ඇත්තටම දැන් නම් අපේ රට දියුණු වෙලා බව නම් පේනවා ක්‍රය ශක්තිය වැඩි ඡනග්‍රහනයක් තමියි ඉන්නේ වියදම් වැඩි වුනත් ආදායම් ද ඊට වඩා වැඩි වී ඇති බවක් දක්නට තියෙනවා .ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට දැන් දියුණු වෙලා .මේ අවුරැද්දේ තව තවත් දියුණු වෙයි :yes:

    Wena mukuth dakke nadda? Bus wala yanakotada minissu shoping yanawa dakke?:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Wena mukuth dakke nadda? Bus wala yanakotada minissu shoping yanawa dakke?:D

    බස් වල යනකොට දැකපු සීන් නෙමෙයි මචන් .මම කොහොමත් කොලඹ හරියේ නිතර යන්න එන්න වෙනවා එ යමින් ගමන් දැකපු දේව්ල් තමයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බස් වල යනකොට දැකපු සීන් නෙමෙයි මචන් .මම කොහොමත් කොලඹ හරියේ නිතර යන්න එන්න වෙනවා එ යමින් ගමන් දැකපු දේව්ල් තමයි

    Don't judge a book by it's cover:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇඩෙනවා මිනිස්සුන්ට සල්ලි වැඩි කමට කරන්න දෙයක් නැති නිසා මම දැක්කා අද දන්සැලක් දාලා තියෙනවා අරලියගහ මන්දිරෙ සල්ලි වැඩි කමට:rofl:
    එ මොකද්ද මචන් ඒ සීන් එක :confused:
    යාළුවා;16100014 said:
    අරක දැක්කෙ නැද්ද? අරක බන් අරක. :(
    :confused:

    මෙය ආණ්ඩුව විසින් පතිරනයාට මුදල් ගෙවා එළකිරියේ පලකරන ලද ත්‍රෙඩ් එකකි..........

    :rofl::rofl::lol::lol:

    උබල කියන තරම් අහේනියක් අනික් මිනිස්සුන්ට නෑ බන් උන් හොද සතුටින් ඉන්නවා .ආන්ඩුවත් ඉල්ලන ඉල්ලන ඡන්ද ඉහලින්ම දිනන්නේත් මේ හේතුව හින්ද තමයි :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බස් වල යනකොට දැකපු සීන් නෙමෙයි මචන් .මම කොහොමත් කොලඹ හරියේ නිතර යන්න එන්න වෙනවා එ යමින් ගමන් දැකපු දේව්ල් තමයි
    apith yanawa ban. minissu kanne bonne nathuwa hari. andinawa moka wetat. eka srilankaakika swabaawaya. oka aaye amuthuwen kiyanna one naa. adina paladina eka gana :P:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උබල කියන තරම් අහේනියක් අනික් මිනිස්සුන්ට නෑ බන් උන් හොද සතුටින් ඉන්නවා .ආන්ඩුවත් ඉල්ලන ඉල්ලන ඡන්ද ඉහලින්ම දිනන්නේත් මේ හේතුව හින්ද තමයි :yes:

    මටනම් පුදුමයි උඹ පොලවේ පයගහලා ජිවත් වෙන එකෙක්ද කියලා...... මට දැන් වෙලාව මදි මේකට උඹට රිප්ලයි කරන්න........ මම වෙනුවට අනිත් එවුන් උඹට කියලා දේවි..... ;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බදු සහ දඩ ගසමින් ජනතාවගේ මුදල් අනිසි ලෙස මෙම ආණ්ඩුව ලබා ගන්නා නමුත් තමන්ගේ පුත‍්‍රයන්ගේ සුපිරි ජීවිත සදහා සමහර බදු නිදහස් කරන බවත්, මෙම පාලනය වෙනස් කළයුතු කාලය පැමිණ ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
    ඒ මහතා එසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මාතර පොල්හේන ශාඛා සමිතිය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පිහිටුවීම සදහා මාතර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
    මෙහිදී අදහස් පල කළ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
    ‘මේ සැරේ ගෙනාපු අයවැය ලේඛනයේ ගහපු බදු බලන්න. දුරකථන ගාස්තු වැඩිකළා. කොත්තමල්ලී, කහකුඩු, උදු පිටි, සූදුරු වගේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම බදු ගැහුවා. ලෝකේ මේ වගේ ආහාර වලට බදු ගහන වෙන රටක් නෑ. එහෙම අපිට බදු ගහන අතරේ සමහර ඒවාට බදු නිදහස් කරා.
    අයවැය ඉදිරිපත් කළේ නොවැම්බර් 8 වැනිදා. ඒ මාසෙම 14 වැනිදා රේසින් කාර් 19ක් කොළඹ වරායට බෑවා. කවුද රේසින් කාර් ගෙනාවේ. එතකොට කාර් ටික පටවලා කොළඹ වරායට කිට්ටු වෙන කොට තාත්තා බදු නිදහස දෙනවා පුතාගේ කාර් වලට. හොද ආණ්ඩුව.
    සාමාන්‍යයෙන් ඕනෑම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළාම බදු කි‍්‍රයාත්මක වෙන්නේ ජනවාරි 1 වෙනිදා ඉදලා. හැබැයි රේසින් කාර් වලට දීපු බදු නිදහස එදා සිටම කි‍්‍රයාත්මකයි. ඇයි පුතාගේ කාර් ටික ගේනවනේ. බදු විතරක් නෙවෙයි නිදහස් කළේ බලපත‍්‍ර ගාස්තුත් අයින් කළා. දැනට සති කීපයකට කලින් ගැසට් එකක් ගහලා රේසින් කාර් වල බලපත‍්‍ර අයින් කළා.
    යකෝ අපේ වාහනයක් පාරට දාන්න බෑ බලපත‍්‍රයක් නැතුව. හැබැයි රේසින් කාර් වලට ඒවා නෑ. කොහොමද බදු නිදහස. මොන රටක්ද මේ. ඒ විතරක්ද ඕනෑම මුදල් ගෙවා කරන විනෝද කටයුතුත්තකදී විනෝද බද්ද ගෙවන්න ඕනේ. කොළඹ නගරයේ කාර් රේස් එකක් තිබ්බා. ඒකේ ටිකට් එකක් පන්දාහයි. දහදාහයි.මොකද කළේ. කාර් රේස් එක විනෝද බද්දෙන් අයින් කළා.තාත්තලා බදු නිදහස දෙනවා. පුතාලගේ විනෝද නිදහසට’

    source - lankacnews
     
    බස් වල යනකොට දැකපු සීන් නෙමෙයි මචන් .මම කොහොමත් කොලඹ හරියේ නිතර යන්න එන්න වෙනවා එ යමින් ගමන් දැකපු දේව්ල් තමයි

    මූ ඉස්සෙල්ලම පිටකොටුවට ඇවිත්.:rofl::rofl: යකෝ පිටකොටුව හැමදාම ඔහොම තමයි. සෙනඟ. අවුරුදු හින්ද නෙවෙයි. අර පේව්මන්ට් එකේ බඩු තියන් ඉන්නේ? ඒවා උන් අවුරුද්දට ගත්තුවා නෙවෙයි විකුනන්න තියන් ඉන්නේ.:rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අංගුලිමාල;16100050 said:
    මූ ඉස්සෙල්ලම පිටකොටුවට ඇවිත්.:rofl::rofl: යකෝ පිටකොටුව හැමදාම ඔහොම තමයි. සෙනඟ. අවුරුදු හින්ද නෙවෙයි. අර පේව්මන්ට් එකේ බඩු තියන් ඉන්නේ? ඒවා උන් අවුරුද්දට ගත්තුවා නෙවෙයි විකුනන්න තියන් ඉන්නේ.:rofl::rofl:

    lol... :rofl::rofl::rofl: මාත් බැලුව මූ මොන හුයන්නක්ද මේ කියවන්නෙ කියලා.. දැන් තමයි මීටර් උනේ.. :P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තෝ ලංකාවෙද ? :oo::oo:

    :yes:

    සංවර්ධනයෙ ප්‍රතිඵල තමයි බන් :yes:

    එක ඇත්ත ආදායම් මට්ටම වැඩි වෙලා ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක් .සුපභොගභොගි ‍ඡවන මට්ටමක් තමයි ලංකාවේ ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ .එ නිස‍ා තමයි ව්‍යායයාම් පත .නයිට් රේස් තෙල් බහින්න රගර් ඔව තමයි ඡනතාව දැන් ආන්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ .:yes:ඇත්තටම ලංකාව දියුණුයි :yes:

    Don't judge a book by it's cover:P

    කවර් එකෙන් පෙන්නේ ඇතුලේ තියෙන දේ තමයි මචන් .මේකම ඇමරිකාවේ 80 දශකයේදී වුනා ආදායම් වැඩි වුනාම මිලට ගැනිම් වැඩි වුනා විශේෂයෙන් සුපභොගභොගි ‍භාණ්ඩ :D