PC HOUSE ආයතනයෙන් මිලදී ගත් උපකරණ වලට WARRANTY හම්බ උනාද

Anita Kane

Member
Jan 2, 2014
4
6
0
PC HOUSE ආයතනයෙන් මිලදී ගත් උපකරණ වලට WARRANTY හම්බ උනාද

PC HOUSE ආයතනයෙන් මිලදී ගත් උපකරණ වලට WARRANTY හම්බ උනාද ? නැද්ද..... එසේනම් මෙය කියවන්න, ඔබට මෙම ලිපිය ප්රයෝජනවත් වේවි.

මෑත කාලයේPC HOUSE ආයතනයේ සිදුවූ බිද වැටීම් හේතුවෙන් ඔවුන් ලංකාව පුරා 20 කට වඩා පැවති BRANCHES සියල්ල වසා දැමුවේය. දැනට ඔවුන්ට එකදු BRANCHE එකක්වත් නැත. එම BRANCHES වලින් බඩු ගත් මිනිසුන් දැන් අතරමන් වී ඇත. ඒවගේම බම්බලපිටිය UNITY PLAZA වෙළද සංකීර්ණයේ පැවතගෙනගිය LEADER එක සහ PC STORES යන SHOWROOMS ද වසා දමා ඇත. එම SHOWROOMS වලින් ගත් බඩු වල WARRANTY ගැන වගකීමක් ගන්නට කිසිඳු කෙනෙක් ඉදිරිපත් නොවේය. මොවුන්ගේ HEADOFFICE එක පිහිට ඇතත් කොල්ලුපිටිය SWARNA MAHAL ඉදිරිපිටය. එහි 9 TO 9 නමින් පවතාගෙන ගිය සුපිරි ී්SHOWROOM එකද වසාදමා ඇත. තවද PC ENGINEERING නමින් පැවති SERVICE CENTER(WARRANTY CENTER) එකත් 2 වන මහලේ සිට පහත මහලට ගෙන ගොස් ඇත. එයද තව ටික දිනකින් වසදමන්නට යන බව පැහැදිලිය. BRANCHES වලින් සහ අනෙකුත් සියලුම ී්SHOWROOMS වලින් මිලිදී ගත් බාන්ඩ වලට WARRANTY ගැනීමට ඇති එකම ඇති එකම තැන එතනය.

දැන් මම ඔබට කියන්නට යන්නේ හොදම කොටසය.
මොහු නමින් TUFAIL MOHAMMAD ය, අවුරුදු 10 ක පමණ කාලයක් PC HOUSE ආයතනයේ සේවය කරන මොහු එම ආයතනයේ CHIEF OPERATION OFFICER ලෙස කටයුතු කරයි. සියලුම BRANCHES සහ SHOWROOMS මොහු බාරයේ තිබුණු අතර පාරිභෝගිකයන් අතරමන් කර ක්ෂණිකව ඒවා වසා දැමීමට කටයුතු කාලේ මොහුය. අද PC HOUSE ආයතනයේ බිද වැටීමත් සමග මෙම මෝරා තමාට කියා වෙනම SHOWROOM එකක් ඉල්ලගෙන හෙමිහිට අත පිහිදාගැනිමට සැරසේ. වසා දැමු BRANCHES වලින් බාන්ඩ මිලදීගත් පාරිබෝගිකයන් අතරමන්ය, සේවකයන් අතරමන්ය. නමුත් මොහුට ඒ පිළිබද ගානක්වත් නැත. BRANCHES වල සේවකයන්ට WARRANTY සම්බන්දව කතාකළ විට ඔවුන් කියන්නේ අපි දැන් එම ආයතනයේ වැඩ නොකරන බවය, WARRANTY සදහා UNITY PLAZA යන්න කියාය. එතනත් ඒ සම්බන්දව වගකීමක් ගන්නට කිසිවෙක් නැත. මොහුව හමුවුනත් ඔහු කියන්නේ අපි දැන් PC HOUSE නොව අපි PC PARTNER කියාය. නමුත් PC PARTNER යනු PC HOUSE ආයතනයේ අයිති SHOWROOM එකකි. . WARRANTY වලින් ගැලවීමට ඔහු එසේ කියයි.

PC HOUSE ආයතනයේ BRANCHES වසාදමා ඇත LEADER එක සහ PC STORES සහ දැනට UNITY PLAZA හේ පවතාගෙන යන SHOWROOMS වල WARRANTY සහ සියලුම ගැටළු වලට වගකිවයුත්ත ඔහුය.

ඔබට තවම WARRANTY ගන්න බැරිවුණාද ? WARRANTY පරක්කුද ? නැත්නම් වසා ගිය SHOWROOMS වලින් WARRANTY තාම ගත්තේ නැද්ද ? මේ සියලුම ගැටලු වලට කතා කරන්න මොහුට මෙන්න දුරකථන අංකය 0777760820 මොහු දැනට UNITY PLAZA පහත බිම මහලේ PC PARTNER ඍ ආයතනයේ SHOWROOM MANAGER ලෙස කටයුතු කරයි.

ඔබට PC HOUSE ආයතනය සම්බන්දව පවතින ගැටලු සදහා සෘජුවම ඔහුව අමතන්න... හමුවන්න... මුණගැසෙන්න...

මෙන්න දුරකථන අංකය 0777760820

ThufailMusadeenPCH-HotPuwat.jpg

attachment.php


http://1.bp.blogspot.com/-zL-KR39SH...zDGuoMY/s1600/ThufailMusadeenPCH-HotPuwat.jpg


ටPC HOUSE ආයතනය මගින් කරන WARRANTY කප්පාදුවට නැගී සිටිමු :angry::angry:
 
Last edited:

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම නම් ගත්තේ TECHZONE එකෙන්. තව අවුරුදු 1 මාස 8ක් යනකම් වැහුවේ නැතොත් ඇති. :P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලට දෙන්න යන අපේ උන්ට හොදම වැඩේ..... කට කැඩෙනකම් කිව්වත්, අපේ උන්, පොඩි ලාභෙට, හම්බයින්ටම දෙන්න යනවනේ........ එහෙම ගියපු උන්ට හොදම වැඩේ...... :yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    PC HOUSE ආයතනයෙන් මිලදී ගත් උපකරණ වලට WARRANTY හබ්බ උනාද
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මගේ යාලුවෙකුත් අරන් RAM එකක් PC Master කියලා UNITY PLAZA 2 වන මහලේ කඩේකින්.....මාත් උත් එක්ක ගියා බලන්න,සති 02න් දෙනවා කිව්වේ..අදට මාස 02ක් වෙනවා WARRANTY යවලා තාම ලැබුනේ නැහැ
    :baffled::baffled::baffled:

    උ හිතලා තියෙන්නේ PC House විතරයි හොර කියලා..:baffled:
    PC නම ගෑවිච්ච එකකුගෙන් වත් ගන්න හොද නැහැ....

    මට මතක විදියට ඔකුන්ගේ කඩ 05ක් විතර ඔකේ තියෙනවා...එකෙක නම් වලින් එත් සේරම WARRANTY වලට යන්න ඕන PC ENGINEERING එකට..;)
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලට දෙන්න යන අපේ උන්ට හොදම වැඩේ..... කට කැඩෙනකම් කිව්වත්, අපේ උන්, පොඩි ලාභෙට, හම්බයින්ටම දෙන්න යනවනේ........ එහෙම ගියපු උන්ට හොදම වැඩේ...... :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හම්බයොන්ට පු^ දීලා පු^ පලා ගත්ත නම් දැං හූල්ලපං :P තොපිටත් හම්බයෙක් රුපියල් 50ක් අඩු කරලා දුන්නොත් ඕන ජරාවක් හොඳයි :S
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමත් අහල තියනවා උන් හෙන හොරු කියල...

    අහල නෙමේ උන් කොහොමත් පට්ට හොරු තමා ..ආයේ අහන්න දෙයක් නැ .ගත්ත භාණ්ඩේ අවුලක් නැතිව වැඩ නම් ගත්ත එකාගේ වාසනාව .බැරිවෙලාවත් අවුල් ගියොත් ඉතින් විසිකරලා අලුත් එකක් ගන්න හිත හදාගන්න තමයි තියෙන්නේ :P:P:P
     
    ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලට දෙන්න යන අපේ උන්ට හොදම වැඩේ..... කට කැඩෙනකම් කිව්වත්, අපේ උන්, පොඩි ලාභෙට, හම්බයින්ටම දෙන්න යනවනේ........ එහෙම ගියපු උන්ට හොදම වැඩේ...... :yes:

    ANIWA

    Ubala kohomahari set wela hambayata kelawenna badu dapan macn, Sinhala kamata Rep++