2014 ලග්න පලාපල

2014 ලග්න පලාපල ගැන ත්‍රෙඩ් කීපයක් ම තිබුනත් ඒවයේ තිබුන අඩු පාඩු ගොඩක් නිසාවෙන් මේ ත්‍රෙඩ් එක දාල ඒ වැරදි නිවැරදි කරලා හරියටම කියන්න හිතුව.:yes::yes:
අවුරුද්දක් ගෙවිල තව අවුරුද්දක් ලබද්දී තමන් ගෙ මී ළඟ වසර කොහොමද කියල දැනගන්න ගොඩක් අය කැමතියි. මෙන්න මෙහෙමයි නව වසරේ ලග්න පලාපල:
=
=
=
=
=
=
=
අනේ ගොන් මෝඩ මිනිස්සුනේ 2014 දී වත් ඔය ලග්න, කේන්දර, තොවිල්, ගුරුකම්, යන්ත්‍ර, මන්ත්‍ර හූනියම්, ඔය වගේ මිථ්‍යා විශ්වාස අත ඇරලා මනුස්සයෙක් විදියට මොලේ පාවිච්චි කරන්න බලපල්ලා.
ඔහොම මිථ්‍යා දෘෂ්ටික පරපුරක අවසානය වෙන්නෙ මුළු රටම හලාල් වෙලා. මොකද ඔලුවට මහා බලගතු දෙවි ගොල්ලන්ගෙයි අද්භූත බලවේග වලයි යාඥා වලයි පූජා වලයි අදහස් දාල පොඩි උන්ගේ හිටං ඔලු විකාර කරහම ඉස්ලාම් කාරයට තියෙන්නේ දෙයියන්ගේ නම මාරු කරන එක විතරයි.
ගල් යුගයේ මිනිස්සුන්ට මොකුත් තේරුම් නොයන කාලෙ කියපු බොරු වලට දැන් අහු වෙන්න එපා.:rofl::rofl:
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,890
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක එක පත්තරේ ලග්න පලාපල වෙනස් ඇයි බන්..එක පත්තරේක පලාපල බලල ආතල් එකේ ඉඳල වෙන එකක් බලනකොට ඒකෙ තියෙන්නෙ චාටර් කතා..එපා වෙනව ඕයි :confused:
     
    එක එක පත්තරේ ලග්න පලාපල වෙනස් ඇයි බන්..එක පත්තරේක පලාපල බලල ආතල් එකේ ඉඳල වෙන එකක් බලනකොට ඒකෙ තියෙන්නෙ චාටර් කතා..එපා වෙනව ඕයි :confused:

    මචං ඕක ගැන මෙහෙම හිතපන්කෝ. ලග්න තියෙන්නේ 10 ක් ද 15ක් ද වගේ ගානක් නෙ. ලංකාවේ විතරක් මිනිස්සු කෝටි දෙකක් කියපංකෝ. එතකොට ඔය පත්තර වල වාක්‍ය දෙක තුනකින් මුළු ලංකාවේම මිනිස්සුන්ගේ අනාගතය කියනවා. එකාට එකා දශමයක් ගැලපෙන්නෙ නැති මිනිස්සු කෝටි දෙකක අනාගතය වචන කීපයකින් කියනවා. අපේ උන් ඒවා බලල විශ්වාස කරනවා.
    ඔක්කොගෙම අනාගතය ගැන කියනවනං මෙහෙම පුළුවන්: හැමෝම ලබන අවුරුද්ද වෙද්දී ලෝක බැංකුවට තියන ණය වැඩි වෙනවා. සමහර අය මැරෙන්න පුළුවන්. සමහරුන්ට ජොබ් හම්බ වෙනවා. සමහරුන්ට නැති වෙනවා. ඔහොම.:rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    rainbowdash-as-troll-face-smiley-emoticon.png

    කතාව ඇත්ත
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,890
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අංගුලිමාල;16105520 said:
    මචං ඕක ගැන මෙහෙම හිතපන්කෝ. ලග්න තියෙන්නේ 10 ක් ද 15ක් ද වගේ ගානක් නෙ. ලංකාවේ විතරක් මිනිස්සු කෝටි දෙකක් කියපංකෝ. එතකොට ඔය පත්තර වල වාක්‍ය දෙක තුනකින් මුළු ලංකාවේම මිනිස්සුන්ගේ අනාගතය කියනවා. එකාට එකා දශමයක් ගැලපෙන්නෙ නැති මිනිස්සු කෝටි දෙකක අනාගතය වචන කීපයකින් කියනවා. අපේ උන් ඒවා බලල විශ්වාස කරනවා.
    ඔක්කොගෙම අනාගතය ගැන කියනවනං මෙහෙම පුළුවන්: හැමෝම ලබන අවුරුද්ද වෙද්දී ලෝක බැංකුවට තියන ණය වැඩි වෙනවා. සමහර අය මැරෙන්න පුළුවන්. සමහරුන්ට ජොබ් හම්බ වෙනවා. සමහරුන්ට නැති වෙනවා. ඔහොම.:rofl::rofl:
    ඒක තමා..ඕව බලල මොලේ අවුල් කරගන්නෙ නැතුව තමන්ගෙ වැඩ ටික හරියට කරගන්න හිතුවොත් අවුරුද්දම ගොඩ තමා!:rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරාවට මචන් උදේ ටී.වී. එක දැම්මහම හිතුනෙ ලංකාවෙ මිනිස්සු කොච්චර ගෝත්‍රිකද, මිත්‍යාදුෂ්ටිකද කියල..
    හැම නාලිකාවෙම එක්කෝ කේන්දරකාරයෙක් නැතිනම් යකැදුරෙක් ගෙනල්ලා නව වසරේ 'ජෝතිෂ්‍ය පලාඵල' ගැන කියන්න, නැතිනම් ලග්න වලට මේ අවුරුද්ද කොහොමද කියලා කියන්න තමා උදේ වැඩිම වේලාවක් වෙන් කරලා තියෙන්නේ...
    අවුරුද්ද ලබන්නේ මිනිස්සුන්ට, නැතිව අපිට ආලෝක වර්ෂ ගානක් ඈතින් තියෙන තරුවලට නෙමේයි , මුන්ට ඇත්ත තාරුකා විද්යාව කියන්නෙ මොකක්ද කියල දල අඩහසක්වත් ගන්න උගන්වන්න කිසිම රෙද්දක් ඔය මගුල් වල යන්නෙ නැහැ ..
    අලුත් අවුරුද්දෙ ජීවිත සාර්ථක කරගන්න හොද උපදෙසක් දෙන්න පුලුවන් අධ්‍යාපනවේධීන්, මනෝ උපදේෂකයින්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින්ට උපදෙසක් දෙන්න පුලුවන් දක්ෂ සාර්ථක ව්‍යාපාරිකයින් නැතිනම් උගත් වාගමික පූජකයින් වගේ මිනිස්සු ගෙන්වන්නැතින්ව කේන්දර කාරයින්ම මාධ්‍යට ගෙන්වන්නෙ හා උන්කියන ඔනෑම කෙබරයක් මිනිස්සු භාරගන්නෙ ඇයි කියලා මටනම් තේරෙන්නෙ නෑ..
    මම හිතන්නෙ අර උඩින් කියපු බටහිර(TM), යුදෙවු ක්‍රිස්තියානි (TM) දැනුමැති අධ්යාපනඥයො වගේ අය කියන ඒව අහල ඒව පිලිපදින්න මහන්සිවෙනවට වඩා කේනදරකාරයො කියන සුබඵල අහගෙන ඉන්න එක මිනිස්සුන්ට ආතල් ඇති...
     
    me dan ube rep kiyak kapalada meke inna deviyo karanakan balan inna ballo tika.?

    අනේ මන්ද බං මම ගානක් මතක තියං හිටියේ නෑ. අතරින් පතර කපනවා. දැන් නං ටික වෙලාවකින් කපල නෑ. මගේ ත්‍රෙඩ් ඉතින් කොහොමත් රෙප් කැපෙන ඒවනෙ. මුල්ම ත්‍රෙඩ් ටිකට නම් තනිකර රතු. දැන් නම් කවලමේ එනවා. කොහොමත් මේ සිස්ටම් එක වෙනස් කරන කතාවක් කියල තිබුනනෙ.:confused: