***එළකිරි ක්‍රිකට් තරගාවලියේ පෙර සුදානම***

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ***එළකිරි ක්‍රිකට් තරගාවලියේ පෙර සුදානම***

    ***එළකිරි ක්‍රිකට් තරගාවලියේ පෙර සුදානම***

    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල මිතුරු සමාජය වන එළකිරි.කොම් හි සාමාජික පිරිස ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සියලු සාමාජිකයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සංවිධානය කර ඇත.​

    ------- තරග විස්තර -------
    පැවැත්වෙන දිනය - 2014 ජනවාරි 5 වන ඉරුදින.
    ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    වේලාව - පෙ.ව 9.00 සිට

    මේම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනයේ ජයාරුපයි.....

    0210U.jpg

    0211R.jpg

    0212B.jpg

    0212F.jpg

    0213J.jpg

    සියල්ල මෙලස සුදානම් වී අවසානයි ඔබේ යුතුකම ඉටු කිරීමට වෙලාවයි........
    ඔබේ පැමිණීම අදම තහවුරු කරන මෙන් සංවිදායක මණ්ඩලය කරුණාවෙන් ඉල්ලා සිටි

    ප්‍රදාන නුල
     
    Last edited:
    • Like
    Reactions: EUMA175 and argan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මරුසිරා;16105225 said:
    තරග ටික සහ සෙට්වීම අතිසාර්ථක වෙන්න කියල සුබපතනවා සියලු දෙනාටම ..

    bRddlqTGqr-oeXTO-nVPKDql5RPU27xbK2eIpvHlAmEciSt9YLw0TGgkPKrqIdlywzk=w300
    11.gif
    11.gif
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අනිවාරෙන් හිතුවට වඩා හොදට වැඩේ සාර්ථක වෙනව බන් එකෙ දෙකක් නෑ.:yes::yes:
    අනිතිමට උබ වැඩේ කොහොම හරි කලා එහෙනම්.:D:D
    ජය වේවා.
    :cool::cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනිවාරෙන් හිතුවට වඩා හොදට වැඩේ සාර්ථක වෙනව බන් එකෙ දෙකක් නෑ.:yes::yes:
    අනිතිමට උබ වැඩේ කොහොම හරි කලා එහෙනම්.:D:D
    ජය වේවා.
    :cool::cool:

    බොහොම ස්තුතියි මචන්..හොද කණ්ඩායමක් හැටියට අපි වැඩ කරපු නිසා අවසානෙ අපි සාර්ථක උනා
    අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිපල තාමා මේ
    අපේ සංවිදායක මණ්ඩලේ විතරක් නෙවෙයි මේක මෙහෙම වෙන්න ගොඩක් අය නිහඩ සේවයක් කලා අවසානෙට අපි හැමෝම මතක් කරනවා නම් වශයෙන්ම​
    :love::love::love::love:
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බොහොම ස්තුතියි මචන්..හොද කණ්ඩායමක් හැටියට අපි වැඩ කරපු නිසා අවසානෙ අපි සාර්ථක උනා
    අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිපල තාමා මේ
    අපේ සංවිදායක මණ්ඩලේ විතරක් නෙවෙයි මේක මෙහෙම වෙන්න ගොඩක් අය නිහඩ සේවයක් කලා අවසානෙට අපි හැමෝම මතක් කරනවා නම් වශයෙන්ම​

    :love::love::love::love:

    මාවත් කියපන් හොදේ මයේ අම්මා :( :lol: