40000 k විතර එන බිස්නස් එකක් අත් ඇරලා රට යන්නද?

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරනවා...ප්ලේස් එකත් මගෙම තමයි...ඔක්කොම බිල් ටික ගෙවලා වියදම් ඇරපුවාම මාසෙට 35000 ක් විතර ඉතිරි වෙනවා...ඒත් මේකෙන් ගෙවල්වලට වියදම් දීලා මගෙ අතට ඉතිරි වෙන්නේ 10000 ක් විතර...ඒක මම බෑන්ක් එකට දානවා...ම‍ට දැන් වයස 28 ක්...බදින්නත් ඕනා....බැදලා මේ වගේ ගාණකින් ජීවත් වෙන්න පුලුවන්ද....ජපන් ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරන්න චාන්ස් එකක් තියෙනවා...ලක්ෂ 13 ක් ඉල්ලනවා...ණය වෙලා හරි ලක්ෂ 13 ස්ටුඩන්ටි වීසා ගියොත් ගොඩ එන්න පුලුවන්ද මගෙ වයසත් එක්ක...නැත්නම් මේ තියෙන විදිහට කරගෙන ඉන්නද...උදව්වක් දෙන්න යාලුවනේ...අනික අපේ ගෙදරටම පිරිමියෙක්ට ඉන්නේ මම විතරයි..:sorry: තාත්තා නෑ....හෙල්ප්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    student visa giyama job karanna baha neda. anika hama dema aluthen patan ganna wenawane. ehe residency visa denneth naha mama hithanne. ethakota umbata kawada hari apahu enna wenawa. anika umba yana course eka ehedi yana wiyadam ehemath salakillata ganna ona. habai japane minissu nam hondai kiala thamai inna aya kianne.

    umbata wadipura ithuru kara ganna ekata nam poddak kalpana karala baluwoth wiyadam adu kara ganna krama ehema hoya ganna puluwan wei. hama paththama kalpana karala balapan.
     
    තෑන්ක්ස්...
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    mehema karapan... mahansi unoth oonama business ekak goda ganna puluwan. balapan muslim minissu, un diunu wenne unge thiyena kapaweema nisaa. sinhala minissu tikak kammali.. umba thawa 6 months uparima kapa wela business eka improve kara ganna balapan,,, barima unoth rata palayan...
    thamaagema kiyala business ekak thiyena eka koi tharam honadaida, adambarayakda,,
    never giveup bro, all the best
     
    අවුරැදු 8 ක් තිස්සේ කරන්නේ බන්...එකම ආදායම තමයි එදා ඉදන්ම...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    poddak hitha thiranayak ganna...italy wala godak aya..lankawe honda job dala awilla...ehe job nathuwa...ayeth lankawata giyapu aya innawa...itapasse karagena hitapu job ekath nathiwela..pissu haduna ayath innawa..

    ekanisa...hithala balala honda thiranayak ganna...student visa gihilla job karanna ba...mama hithanne...sure na...mokada mama europe visa gana vitharai danne...

    good luck...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජපානේ නම් උඹ ඔය හිතන තරම් සුන්දර නෑ මචං... පුදුම කට්ටක් කන්න වෙනවා අවුරුදු ගානක්... හැබැයි ඒ නැහැන නැහිල්ල මෙහෙ නැහුනොත් උඹට ඔය ඉන්නවට වඩා තැනකට එන්න පුලුවන්... පොඩ්ඩක් කල්පනා කරලා බලපං.. ජපන් යන එක ගැන කියලා ගොඩක් උන් බොරු කරන්නේ.. රටට ගිහ්ල්ලා දැම්මට වැඩක් නෑ... ජොබ් හොයන එක ලේසි නෑ... අනිත් එක ස්ටුඩන්ට් ගියහම දැන් උන් ලේසියෙන් ජොබ් දෙන්නේ නෑ... රට යවන උන් පට්ට පල් බොරු ගහලා යවන්නෙ... ගියහම තමයි තේරෙන්නෙ... පුලුවන් නම් වෙන රටක් බලපං...
     
    තෑන්ක්ස් සහෝදරයා..
     
    :sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    japan wala living cost wadi kiyala ahala tiyenawa..
    elakri eke japan inna aya innawa mama hitanne..tiak hoyala balapan
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අවුරැදු 8 ක් තිස්සේ කරන්නේ බන්...එකම ආදායම තමයි එදා ඉදන්ම...

    Awurudu 8 ekama adayama? Ehenam ube business eka uba diyunu karala nane.anika ekama adayama nam business 1 passata gihin.natnam price wadi unane .mokakda oya busines eka ?:eek:
     
    hotdushan

    Member
    Jun 16, 2007
    63
    2
    0
    sudan
    go

    if u can go there. and earn much as u can and save,then after 2 .3 years come to srilanka and spend some time and go to country like aus , nz, canada for higher studies

    allthe best bro ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජපානේ නම් උඹ ඔය හිතන තරම් සුන්දර නෑ මචං... පුදුම කට්ටක් කන්න වෙනවා අවුරුදු ගානක්... හැබැයි ඒ නැහැන නැහිල්ල මෙහෙ නැහුනොත් උඹට ඔය ඉන්නවට වඩා තැනකට එන්න පුලුවන්... පොඩ්ඩක් කල්පනා කරලා බලපං.. ජපන් යන එක ගැන කියලා ගොඩක් උන් බොරු කරන්නේ.. රටට ගිහ්ල්ලා දැම්මට වැඩක් නෑ... ජොබ් හොයන එක ලේසි නෑ... අනිත් එක ස්ටුඩන්ට් ගියහම දැන් උන් ලේසියෙන් ජොබ් දෙන්නේ නෑ... රට යවන උන් පට්ට පල් බොරු ගහලා යවන්නෙ... ගියහම තමයි තේරෙන්නෙ... පුලුවන් නම් වෙන රටක් බලපං...
    ----That is true. Unta kara ganna bari amaru job thama godak velawata hamuwenne. For example, Galle wala main college ekakata giya vadgath family ekaka kollek giya Japan walata. Japan wala ghilla karapu job eka meya apahu lankawata avama lagama friend kenekuta kiyala thibuna sakkshi sahithawa. Muge pite Goni ussan gihilla marks hitala hama gihilla. Mu ehe gihilla large industry ekaka labour [kamkaru] works karala thiyenne.