
මම නම් හැදුවෙ මෙන්න මෙහෙම. පොඩ්ඩක් ස්වීට් වෙන්න. චිකන් කිලෝ එකක් ගනින්. ගල් අගුරු වලින් නම් කරන්නෙ හම අයින් කරන්න එපා. නිකන් ගෑස් ලිපේ තැටියක් උඩ කරනව නම් හම අයින් කරපන්.
Ingredients
4 table spoon soy sauce
1 table spoon suger
1 table spoon sesame oil
2 table spoon oyster sauce
black pepper 1 Tea spoon
Salt 1 Tea Spoon
ලුණු , ගම්මිරිස් උඹේ ටේස්ට් එකට දා ගනින් මම තේ හැන්දක් කිව්වට. ඊට පස්සෙ ඔක්කොම එකට හොදට ප්ලාස්ටික් භාජනයක මික්ස් කරල වහලා ෆ්‍රිජ් එකේ යට තට්ටුවේ පැය 24 ක් තියලා BBQ දාපන්
