එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට

    මෙතෙක් කාලයක් එළකිරි සාමාජිකයන් වන ඔබ සියලුදෙනා ඉස්වැසිල්ලකින් තොරව බලාසිටි ඒ, ශ්‍රී ලන්කාවේ විශාලතම අන්තර්ජාල මිතුරු ෆෝරමය වන එළකිරි.කොම්

    හි සියලුම සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට සන්විධානය කරනු ලබන


    'එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය 2014'

    මෙම මස පස් වන ඉරුදින එනම් හෙට දිනයේදී රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේදී පෙ.ව 9.00සිට දවස පුරා පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව දැනුම් දෙමු. :cool::cool:

    මෙතෙක් කාලයක් අප මෙම අවස්ථාව සන්විදානය කිරීමේ කාර්යයේදී අප සමඟ සිටි සියලු දෙනා, අප හට මුදලින් දායක වූ දේශීය හා විදේශීය මිතුරන් සියලුදෙනා සහ අන් කිනම් හෝ අයුරකින් අප වෙත සහයෝගය ලබා දුන් හෝ නොදුන් ඔබ වෙත කෙරෙන අවසාන හෘර්දයාන්ගම ආරාධනයයි මේ.. :yes:

    එදින ඔබගේ රසවින්දනය සදහාම
    එළකිරි රේඩියෝ සාමාජිකයන්

    ඔබ හමුවීමට පැමිණීමට නියමිතය. ඔබට පැමිණීමට නොහැකි තරම් කාර්යයක් යෙදී ඇත්නම් හෝ ඔබට මෙම අගනා අවස්ථාව මගහැරී යාමට තරම් කරුණක් යෙදී ඇත්නම් තරගයේ උනුසුම සෑම තත්පරයක්ම පාහේම පන්දුවෙන් පන්දුවට පහරින් පහරට සජීවීවම විස්තර විචාරයක් ගෙන ඒමට එළකිරි රේඩියෝ සාමජිකයින් ඉතා නොඉවසීමෙන් බලා සිටී.. :D:D



    තවද සියල්ල අවසානයේ ජයග්‍රාහී පිළ නම් කර කුසලානය පිලිගන්වා සන්ගීතයෙන් සියලු දෙනා මන්මත් කරවීමට එළකිරි රේඩියෝ කණ්ඩායම හා ඩිස්ක් ජොකී සාමාජිකයන් පෙර මග බලා සිටී.. ;)



    3-3.jpg
    1-3.jpg
    4-2.jpg
    2-4.jpg
    5-2.jpg


    6-2.jpg


    එම අද්වේගීකර අවසන් තීරණය ඔබ සතුයි.. :shocked:


    එළකිරියේ ඔබ සියලු දෙනාටම හද බැති ආරාධනා!



    2217J.jpg

    2231L.jpg

    2302W.jpg


    0239H.jpg


    ඔබ පෞද්ගලික වාහනයක එන්නේ නම් එය නවතා තැබීමට පහසුකම් ඇත
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එල ජය වෙවා
    ගන්න අපෙ දෙ දිනවන්න ජාතිය හෙට බොන කිරි පැකට් එක බිස්කට් එක හලාල් නොවෙන දෙයක් ගන්න

    පසු:මෙතන අපහාසයක් නැත
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ]

    එදින ඔබගේ රසවින්දනය සදහාම
    එළකිරි රේඩියෝ සාමාජිකයන්

    ඔබ හමුවීමට පැමිණීමට නියමිතය. ඔබට පැමිණීමට නොහැකි තරම් කාර්යයක් යෙදී ඇත්නම් හෝ ඔබට මෙම අගනා අවස්ථාව මගහැරී යාමට තරම් කරුණක් යෙදී ඇත්නම් තරගයේ උනුසුම සෑම තත්පරයක්ම පාහේම පන්දුවෙන් පන්දුවට පහරින් පහරට සජීවීවම විස්තර විචාරයක් ගෙන ඒමට එළකිරි රේඩියෝ සාමජිකයින් ඉතා නොඉවසීමෙන් බලා සිටී.. :D:D





    අන්න මචං පට්ට වැඩේ....එළම තමා ලයිව් ටෙලිකාස්ට්...
    11.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හැමෝටම සුබ පතනවා මේ කාර්ය සාර්ථකව කරන්න පුළුවන් වෙන්න කියල..සහ මැච් එකට ප්ලේ කරන හැමෝටම සුභ පතනවා.. :) :)