95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

randext86

Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

    [FONT=&quot]Octane [/FONT][FONT=&quot]අගය වැඩි පෙට්‍රල් ගැහුවම [/FONT][FONT=&quot]fuel efficiency [/FONT][FONT=&quot]වැඩි වෙනවද[/FONT] [FONT=&quot]කියලා කස්ටිය අහු මුලු වල කසු කුසු ගානවා[/FONT], thread [FONT=&quot]එකකුත් දාලා තියෙනවා දැක්කා. [/FONT][FONT=&quot]Octane [/FONT][FONT=&quot]අගය ගැන මගේ පෞද්ගලික අත්දැකීම ගැන කියලා ඉන්නම් මුලින්ම.
    [/FONT]



    [FONT=&quot]මට තියෙන්නෙ බයික් එකක්. [/FONT][FONT=&quot](Yamaha TW200) :cool::cool::cool:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    20149_0_1_4_tw%20200_Image%20by%20Yamaha.%20Published%20with%20permission..jpg
    [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉස්සර මම ගහුවේ සාමාන්‍ය පෙට්‍රල් ([/FONT][FONT=&quot]octane [/FONT]90). [FONT=&quot]කොහොමත් මම මුල ඉදලම බයික් එකට පෙට්‍රල් ගහපුවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] දුවපු කිලෝමීටර් ගාන එහෙම[/FONT][FONT=&quot]log [/FONT][FONT=&quot]කරගෙන හිටියේ (තාමත් කරනවා) [/FONT]

    90[FONT=&quot] ගහන කාලෙ [/FONT][FONT=&quot]fuel efficiency [/FONT][FONT=&quot]එක [/FONT]39[FONT=&quot]ක් විතර තිබුනා ([/FONT]39 km/Liter) [FONT=&quot]මට යාලුවො[/FONT][FONT=&quot]කීපදෙනෙක්ම කිව්වා [/FONT]95[FONT=&quot] ගැහුවම පෙට්‍රල් හොදට කරනවා[/FONT], pickup [FONT=&quot]වැඩි වෙනවා කියලා. ඉතින් මාත් එක ටෙස්ට් කරන්න කියල [/FONT]95[FONT=&quot] ගහන්න ගත්තා.[/FONT]


    [FONT=&quot]පහුගිය මාස හතරෙම ගහුවේ [/FONT]95[FONT=&quot] තමයි. අර කියපු විදිහේ [/FONT][FONT=&quot]efficiency [/FONT][FONT=&quot]වැඩි වීමක් නම් නෑ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අඩු වෙලා. :confused::confused: දැන් පෙට්‍රල් කරන්නෙ [/FONT]36[FONT=&quot]යි. ([/FONT]36 km/Liter)


    [FONT=&quot]දැන් උඹල අහයි [/FONT]36[FONT=&quot]ට බැස්සනම් මොන මගුලටද මාස [/FONT]4[FONT=&quot]ක් තිස්සෙ [/FONT][FONT=&quot]95 [/FONT][FONT=&quot]ගැහුවෙ කියලා. :angry::angry::angry:
    [/FONT]

    [FONT=&quot]පෙට්‍රල් කෙරුවාව අඩු වුනාට එන්ජින් එක කලින්ට වඩා [/FONT][FONT=&quot]smooth [/FONT][FONT=&quot](හැබයි [/FONT][FONT=&quot]pickup [/FONT][FONT=&quot]එකේ නම් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ.[/FONT][FONT=&quot])[/FONT]90[FONT=&quot] ගහන කාලෙ යාන්තන් එන්ජිම [/FONT][FONT=&quot]knock [/FONT][FONT=&quot]කරන ගතියක් තිබුනා. [/FONT]95[FONT=&quot] ගහනකොට ඒව කිසිම දෙයක් නෑ. අනිත් වාසිය තමයි පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න ඕන නැතිකම. [/FONT]90[FONT=&quot] ගහන්න ගියොත් හැමතිස්සෙම පෝලිම. බෝතල් වලට පෙට්‍රල් ගන්න එන එවුනුත් ඒ අස්සෙ රිංගනව[/FONT][FONT=&quot]. [/FONT]95[FONT=&quot] නම් ගිය ගමන් ගහගන්න පුලුවන්.[/FONT]


    [FONT=&quot]TW200[/FONT][FONT=&quot] එකෙට [/FONT][FONT=&quot]Yamaha [/FONT][FONT=&quot]එකෙන් නිර්දෙශ කරල තියෙන්නෙ [/FONT][FONT=&quot]octane 91[/FONT][FONT=&quot] හෝ ඊට වඩා වැඩි පෙට්‍රල් ගහන්න කියලා.[/FONT][FONT=&quot]ඒක තමයි [/FONT][FONT=&quot]95 [/FONT][FONT=&quot]ගහන්න අනෙක් හේතුව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] :yes::yes::yes: දැන් ඉතින් 9[/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] තියෙන හින්ද[/FONT][FONT=&quot]මාත් [/FONT][FONT=&quot]92[/FONT][FONT=&quot] ට බහින්නයි ඉන්නෙ.[/FONT]
    [FONT=&quot]මේ මාසෙ ඉදලා [/FONT]90[FONT=&quot] වෙනුවට තියෙන්නෙ [/FONT]92[FONT=&quot]නෙ. කවුරුත් හරියට දන්නෙ නෑ මොකක්ද සීන් එක කියලා. කොහොමහරි ගාන නම් වැඩිවෙයි කියලා තමයි කියන්නෙ. (ඡන්දෙන් පස්සේ) මොකද [/FONT]92[FONT=&quot] හදන්න අමතර වියදමක් යනවලු.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කොහොමහරි අන්තිමේදි කියන්න තියෙන්නෙ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    1. Octane number [FONT=&quot]එකයි [/FONT][FONT=&quot]fuel efficiency [/FONT][FONT=&quot]එකයි අතරෙ සම්බන්ධයක් නෑ (පෙට්‍රල් ඇත්තටම තියෙන්න ඕන ගානට පිරිසිදු නම්)[/FONT]
    [FONT=&quot]
    Edit : මෙකෙන් කියන්නෙ recommended octane number එකට වඩා වැඩි [/FONT]
    [FONT=&quot][FONT=&quot] octane number[/FONT] තියෙන පෙට්‍රල් දැම්ම කියලා efficiency වැඩි වෙන්නෙ නෑ කියලයි. [/FONT][FONT=&quot]
    [/FONT]

    2. 95 (or above) [FONT=&quot]ඕන වෙන්නෙ ලොකු[/FONT][FONT=&quot] compression ratio [/FONT][FONT=&quot]එකක් තියෙන වාහන වලට විතරයි ([/FONT][FONT=&quot]Turbocharger [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]supercharger [/FONT][FONT=&quot]තියෙන[/FONT][FONT=&quot]වාහන[/FONT][FONT=&quot]).[/FONT][FONT=&quot] එහෙම නැත්තන් වාහනේ හදපු [/FONT][FONT=&quot]company [/FONT][FONT=&quot]එකෙන් නිර්දෙශ කරල තියෙනවනම් මේ [/FONT][FONT=&quot]octane number [/FONT][FONT=&quot]එක තියෙන පෙට්‍රල් දාන්න කියලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒක දාපල්ලා[/FONT][FONT=&quot].
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අලුතෙන්ම එන සමහර වාහන වල[/FONT][FONT=&quot] sensor[/FONT][FONT=&quot] එකක් තියෙනවලු. ඒකෙන් ගහල තියෙන පෙට්‍රල් වල [/FONT][FONT=&quot]octane number [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]sense [/FONT][FONT=&quot]කරලා ඒකට අනුව එන්ජිම [/FONT][FONT=&quot]retard[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]advance[/FONT][FONT=&quot] කරනවලු.[/FONT]


    ඔච්චරයි කියන්න තියෙන්නෙ

    [FONT=&quot]එහෙනම් අපි ගියා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ජය වේවා....!!![/FONT]
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    octane gana petrol consumption ekai athara sambandayak tiyanawa..
    habai ewa bikes walata podi cars walata danne na

    V6 2.0 uda loku loku engine tiyena cars walata oke wenasak tiyanawa
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    octane gana petrol consumption ekai athara sambandayak tiyanawa..
    habai ewa bikes walata podi cars walata danne na

    V6 2.0 uda loku loku engine tiyena cars walata oke wenasak tiyanawa


    True :yes::yes:

    හැබයි ඒක වෙන්නෙත් knocking වල side effect එකක් විදිහට. knock කරන්න ගත්තොත් පෙට්‍රල් සම්පූර්නයෙන් දහනය වෙන්නෙ නෑ, එතකොට ඉතින් fuel අපතෙ ගිහිල්ල efficiency එක බහිනව.

    මම කියන්න අදහස් කලේ recommend කරල තියෙන octane number එකට වඩා වැඩි octane පෙට්‍රල් දැම්ම කියලා එක efficiency වැඩිවෙන්නෙ නෑ කියලයි (Edited)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මෙහෙමයි මචන් අලුත් car වල එහෙම octane sensor තියනවා.
    එකෙන් sense කරලා temperature,pressure වෙනස් කරනවා
    නැත්තම් 95 ගැහුවා කියලා දනෙන්ඩ වෙනසක් නැ.

    මම දැකලා තියනවා BMW M Sport එකේ අපි 95 වලට අඩු ප්‍රෙට්‍රල් ගැහුවොත් එහෙම
    ප්‍රෙට්‍රල් tank එකට යන් නැ වෙනම තැනකින් වැටෙනවා.
     
    • Like
    Reactions: randext86

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Octane 92 හදන්න ආණ්ඩුවට යන්නේ තෙල් බැරල් එකකට Rs. 25 යි. අපෙන් ඉතින් 1l කට Rs. 5 ක් වත් කඩා ගනී.

    ආසියාව ආශ්චර්යනේ