eMP.1: නිවැරදිව Paypal Account එකක් සාදා ගන්නා ආකාරය

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    eMP.1: නිවැරදිව Paypal Account එකක් සාදා ගන්නා ආකාරය

    ඔයාල දන්නවනේ, ලන්කාවෙ Paypal Accountවලින් සල්ලි යවන්න විතරයි පුලුවන්. සල්ලි ගන්න බෑ. සින්හලෙන්ම කියනවා නම්, Money Receive කරන්න බෑ. Refunds Recive කරන්න පුලුවන්. :rofl:

    Money Receive සහ Money Send දෙකම කරගන්න පුලුවන් Paypal Account එකක් හදා ගන්න ආකරය

    උපුටා ගැනීමකි :baffled:

    මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Philippine තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි. :yes:

    Paypal+Signup.jpg


    හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.


    Nationality Srilanka දාල. ඉතිරිය ඔයගෙ Srilankan Details දාන්න (Name/Address/DOB), Country: Philippine විදියට තියල. . Telephone Number එකක් Google කරල හොයාගෙන අවසාන ඉලක්කන් ටික Edit කරල දැම්මා නම් හරි. නැත්නම් Telephone Directory එකකින් බලන්න(Philippine). :yes:

    Ex:

    http://www.whitepages.ph/index.php?l=Cabochan&f=C


    දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න.

    දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Philippine එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න. :rolleyes:

    Manage+Currency.jpg


    හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය fiverr කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම. :love:


    මේක තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි ඊළඟ Post එකෙන් බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.

    මෙන්න PayPal Verify කරන විදිහ.

    හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 3500 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම Card එක ගන්න පුලුවන්. PIN එකත් ඒ වෙලේම දෙනවා. :D


    දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස. :rolleyes:


    දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

    ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ Get Verified Link එකට යන්න.

    Get+Verified+Paypal.jpg


    දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි. Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


    දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් 60.00 RUB කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


    දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත 60.00 RUB ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට 60.00 RUB දෙනවා. :D


    මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Philippine Paypal එකක හිමිකරුවෙක් :cool:


    Paypal විනාඩි 5කින් Verify කරගන්න විදිය

    ලන්කාවේ Bank Account open කරල, paypal verify කර ගන්න අඩුම සතියක්වත් යනවනෙ. නමුත් මම දන්න vcc(virtual credit card) seller කෙනෙක් ඉන්නව, එයා විනාඩි 5කින් paypal 4 digit code එක දෙනව. ඔනි අය comment කරන්න. මම එයගෙ details මෙතන දාන එක හරි නෑ. මම කිවෙ ලීසි විදියක්, ඒ සෙල්ලෙර්ගෙ VCC promote කරන්න නෙවේ. මම දැනට, එයාගෙන් VCC 5ක් විතර අරන් තියනව, තාම කිසිම case එකක් නැ.(Price $16)

    සෙලර්ගෙ Skype: trickslk1


    සැලකිය යුතුයි, මාහට VCC seller සමග කිසිම සම්භන්ධයක් නොමැති අතර, ඉතා විශ්වාසවන්ත නිසා පමනක්, සියලුදෙනාගේ ප්‍රයොජනයට පලකරන ලදී, අවශ්ෂය නම් මෙම කොටස ඉවත් කරගන්න. ;)

    මීලග Threadවලින්, eMoney හොයන හැටි ගැන ක්‍රම මාලාවක් බලාපොරොත්තු වන්න.


    Thanks :cool:
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE and ulta

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මට කියනවද MYR වල තියන සල්ලි කොහොමද US$ වලට මාරුකරන්නේ කියලා....
    pay.jpg