අයියෝ බාචි සුසාන්...
බාචි සුසාන් කියන්නෙ මම ගොඩක් ආස කරන කටහඩක් තියන ගායකයෙක්... මීට මාස 5කට කලින් ITN වෙනසෙ ඌ කියපු සිංදු ටික පට්ට ලස්සනයි....
මේකත් බලපංකෝ.....
මේ තමයි අපේ ලෝකල් Pitbullසහ ලෝකල් Marc Anthony.....
මැද නටන්න එන කෙල්ල ටිකක් වගේ අවුල් උනාට කොහොමද රැප් එක.....
පිට් බුල් ට යන එන මං නැහැල්ලු......

..
.

.බාචි කියන්නේ අළුත් සංගීත පරපුරේ දැවැන්ත හැකියාවක් තියන සම්පතක් ..