සෞදියේ එහෙම උනත් ලoකාවේ එහෙම වෙන්නේ නෑ

mage diviya

Member
Dec 27, 2013
174
38
0
සෞදියේ එහෙම උනත් ලoකාවේ එහෙම වෙන්නේ නෑ

සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිටින සෞදි අරාබි රජපවුලේ කුමරකුට මරණ දණඩනය නියම කෙරී ඇතැයි එරට පුවත්පත් වාර්තා කරයි.
නීතිමය කාරණා හේතුවෙන් කුමරාගේ නම ප‍්‍රසිද්ධියට පත්කර නොමැති අතර ඔහු රජ පවුලේ ප‍්‍රධාන සාමාජිකයෙකු බව පමණක් සදහන්වේ.
මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔටුන්න හිමි සල්මන් කුමරු පවසා ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී උස් මිටි කම් නොසැළකෙන බවයි.වරදකරුවාට දැඩි දඩුවම් ලබා දිය යුතු යැයි හෙතෙම සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍ය මොහොමඩ් බින් නයෙෂ් කුමරුට ලිපියක් යවමින්ද දන්වා ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියාද මාධ්‍යය වෙත අදහස් පළ කර තිබෙන අතර ඔහු ඝාතකයාට සමාව දීමට සූදානම් නැත.තම පුතුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් තමන් වෙත වන්දි ප‍්‍රදානය කිරීමට තැත් කළත් එය ප‍්‍රතික්ෂේප කළ බවත් ඔහු කියා ඇත.
 

anti-terror

Member
Aug 26, 2010
407
57
0
ඒක ඇත්ත ලංකාවේ ලොක්කෝ හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. අනික තමයි සවුදියේ රජාකියන එකාට ළමයි ඉන්නවා 150 විතර. උන්ගේ ස්ලාම් ආගම අනුව ගැණු ගොඩක් තියාගෙන ඉන්න පුළුවන් සමහර උන් තට්ටු 7ක විතර බිල්ඩින් ගහලා එක එක තට්ටු වල ගැණු තියාගෙන ලමයි හදමින් ඉන්නේ... එහෙම උන්ට මරණවා කියන එක ඒ හැටි දෙයක් නෙවෙයි...
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය පලවෙනි වතාව නෙමෙයි, ඔයිට කලින් කුමරියෙකුට මරන දන්ඩනේ දුන්නා වේසකමේ ගිහින්..